සියබස් තැන්න - Siyabas Thenna

සියබස් තැන්න - Siyabas Thenna සබවස් - සැකෙවින් දනවනු වස් 💖

This is your generation's Sinhala Class 🫵

👉 NexGen Sinhala Class 👈

Physical & Online 🫡

11/01/2026

කොල්ලන්ට බැරි ම දේ 🤔

හුනස්නෙන් නැගිට උන් යාවි ඈතට         ඉතින්කනත්තෙන් ඇද වැටෙයි ජීවිතේ       සත්තකින් කැමැත්තෙන් වැඩ කරන් දිරි ගනින් එක සිත...
08/01/2026

හුනස්නෙන් නැගිට උන් යාවි ඈතට ඉතින්
කනත්තෙන් ඇද වැටෙයි ජීවිතේ සත්තකින්
කැමැත්තෙන් වැඩ කරන් දිරි ගනින් එක සිතින්
කිනිත්තෙන් පැන් ඉසියි වරම් දෙන දෙවිවරුන්

Price less කවි 💔
Amila Premathunga 😌

රූසිරි රුවින් යුතු සිරි සඳ පැමිණේවාආසිරි මලින් මල් වැසි වැස ඉතිරේවා!!!2026 ඔබ සැමට සුබ නව වසරක් ම වේවා!නිදුක් වේවා! නිරෝ...
31/12/2025

රූසිරි රුවින් යුතු සිරි සඳ පැමිණේවා
ආසිරි මලින් මල් වැසි වැස ඉතිරේවා!!!

2026
ඔබ සැමට සුබ නව වසරක් ම වේවා!

නිදුක් වේවා! නිරෝගි වේවා! වාසනා වේවා!!!

- ඔබේ පරම්පරාවේ සිංහල පන්තිය
👉NexGen Sinhala Class👈
❤️❤️❤️❤️

දෙනවාරි ජක! වෙමුහමු.එයත් ඔන්න.🫡😁
27/12/2025

දෙනවාරි ජක!
වෙමුහමු.
එයත් ඔන්න.🫡😁

සාමයේ පණිවිඩය දසත පැතිරෙන සුබ නත්තලක් වේවා!!! 🌲🌲🌲    💖🌲
25/12/2025

සාමයේ පණිවිඩය දසත පැතිරෙන සුබ නත්තලක් වේවා!!! 🌲🌲🌲

💖🌲

24/12/2025

2026 වර්ෂයට 9,10,11 ශ්‍රේණිවල නවකයෝ බඳවා ගැනෙති!

Physical + Online
💖💖💖💖💖💖

Whatsapp 👉 075 141 7743

2026 නව වසරට පන්ති පැවැත්වෙන ආයතන සහ වේලාවන් පහත පරිදි වේ 💖💐😌සිසෙන්සිප් - වැලිපිල්ලෑව 💖Sisensip Welipillewa අර්ථ - කටුලන...
18/12/2025

2026 නව වසරට පන්ති පැවැත්වෙන ආයතන සහ වේලාවන් පහත පරිදි වේ 💖💐😌

සිසෙන්සිප් - වැලිපිල්ලෑව 💖
Sisensip Welipillewa

අර්ථ - කටුලන්ද (දෙල්ගොඩ) 💖
Tuition Vibes

Vast - හෙයියන්තුඩුව 💖

මේ Gen - Z ඔබේ වාරය යි.....😉

මූසලයෙකු නොවනමූසිලයෙක් වන්නටGen-Z පරම්පරාවටආරාධනා!!!!🏆 සිංහල කියන්නෙ සාර්ථකත්වයට පාර කියන විෂය යි! 🎯📚 සිංහල විෂය – 9 / 1...
18/12/2025

මූසලයෙකු නොවන
මූසිලයෙක් වන්නට
Gen-Z පරම්පරාවට
ආරාධනා!!!!

🏆 සිංහල කියන්නෙ සාර්ථකත්වයට පාර කියන විෂය යි! 🎯

📚 සිංහල විෂය – 9 / 10 / 11 ශ්‍රේණි

🏫 Physical Classes

📖 සිද්ධාන්ත (THEORY) / PAPER / ව්‍යාකරණ / සාහිත්‍ය

▪️ 10,11 ශ්‍රේණි O/L විභාගය අරමුණු කරගත් විශේෂ වැඩසටහන්
▪️ කෙටි ප්‍රශ්න, රචනා, ව්‍යාකරණ — exam pattern අනුව
▪️ සරලව, පැහැදිලිව, ප්‍රායෝගිකව ඉගැන්වීම
▪️ දුර්වල සිසුන්ට වැඩි අවධානය

✅ පළමු සතිය නොමිලේ ඇවිත් වෙනස වටහාගන්න.

👩🏻‍🎓🧑🏻‍🎓 පන්ති සමඟ සම්බන්ධ වීමට
දරුවාගේ නම / ශ්‍රේණිය සඳහන් කර
📲 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
075 141 7743

🎯 සිංහල ලකුණු වැඩි කරගන භාෂාවේ Real වැඩ්ඩෙක් වෙන්න අද ම එකතුවෙන්න!

🏆 ඔයාගෙ O/L සිංහල – Result එක වෙනස් කරන Class එක! 🎯

💖 හෙළ බසේ ප්‍රේමණීය ආමන්ත්‍රණය 💖

අමිල ප්‍රේමතුංග.

































මූසලයෙකු නොවනමූසිලයෙක් වන්නට Gen - Z පරම්පරාවටආරාධනා!!!!හෙළබසේ ප්‍රේමණීය ආමන්ත්‍රණය 2026 සිටසයිබර් අවකාශීය ඔබට....🫵 💪💖🫡හ...
18/12/2025

මූසලයෙකු නොවන
මූසිලයෙක් වන්නට
Gen - Z පරම්පරාවට
ආරාධනා!!!!

හෙළබසේ ප්‍රේමණීය ආමන්ත්‍රණය
2026 සිට
සයිබර් අවකාශීය ඔබට....🫵 💪💖🫡

හැමෝම හොයන - Online සිංහල පන්තිය

පුතේ මෙන්න වැඩේ.....

🔵 ONLINE CLASS – ( 10 & 11 ශ්‍රේණි)

🏆 O/L සිංහල – Result එක වෙනස් කරන Online Class එක! 🎯
🧑🏻‍💻 මුළු දිවයිනට ම....
📹 Video Recordings ලබාදෙනු ලැබේ.

▪️ THEORY + PAPER DISCUSSION
▪️ රචනා ලියන නිවැරදි ම ක්‍රම
▪️ ව්‍යාකරණ හරි ලේසියෙන්
▪️ Past paper & model paper කරවීම
▪️ Exam එක වෙනුවෙන් මහන්සි වෙන ඔයාට 🫵

✅ LIVE + Recorded Classes
✅ Miss වුණාට recordings තියෙනවා
✅ පළමු Online Class එක නොමිලේ

👩🏻‍🎓🧑🏻‍🎓 Online පන්තියට එක්වීම සඳහා

දරුවාගේ නම / ශ්‍රේණිය සඳහන් කර
📲 WHATSAPP පණිවිඩයක් යොමු කරන්න
075 141 7743

සිංහල නම් අමිල
අමිල නම් සිංහල 💪

හෙළ බසේ ප්‍රේමණීය ආමන්ත්‍රණය. 💐

අමිල ප්‍රේමතුංග.💖🫡


































ඔයා දහය වසරේ ද? පළමු වාර විභාගය ඉවර වෙලා තව ම තනියම විචාරයක් ලියන්න බැරි ද?හෞ සෑඩ්.... 🌝එන්න අපි මෙහෙ හොඳටෝ ම වැඩ... 😁💪😉...
03/05/2025

ඔයා දහය වසරේ ද?
පළමු වාර විභාගය ඉවර වෙලා තව ම තනියම විචාරයක් ලියන්න බැරි ද?
හෞ සෑඩ්.... 🌝

එන්න අපි මෙහෙ හොඳටෝ ම වැඩ... 😁💪😉
මේ, තනියම - විකාර නො කර - විචාර ලියන අපේ අය ❤💪

දෙල්ගොඩ සිංහල සන්නාමය
ටික ටික හැදෙන දෙල්ගොඩ
අර්ථ - කටුලන්ද ❤

Address

Siyambalape/Biyagama
Biyagama

Telephone

+94767887743

Website

Alerts

Be the first to know and let us send you an email when සියබස් තැන්න - Siyabas Thenna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සියබස් තැන්න - Siyabas Thenna:

Shortcuts

Share

Category