CL Education

CL Education ටිකෙන් ටික ඉගෙනගමු

සියළුම දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්💐 වෙහෙස මහන්සි වී තමාට ලද හැකි හොඳම ප්‍රථිඵලය තමන් විසින් ලබා ගන්නට ඇතැයි මා සිතමි...
11/07/2025

සියළුම දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්💐

වෙහෙස මහන්සි වී තමාට ලද හැකි හොඳම ප්‍රථිඵලය තමන් විසින් ලබා ගන්නට ඇතැයි මා සිතමි.මේ ඔබේ ජීවිතයේ හමුවන එක් කඩඉමක් පමණි.දිනක ලෝකයම දිනන්නට ශක්තිය දෛර්‍යය වාසනාව උදා වේවා.

10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තියේ දෙවන වාරයට අදාල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ජුනි 23 සිට ආරම්භ වේ.Online classes👉0775744696 ...
19/06/2025

10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තියේ දෙවන වාරයට අදාල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ජුනි 23 සිට ආරම්භ වේ.

Online classes👉0775744696

30/05/2025

4 ශ්‍රේණිය දරුවන්ගේ ගණිතය පළමුවාර විභාගයේ ලකුණු මෙලෙස සටහන් විය.සතුටුවෙන්න පුලුවන් එකම තැන ඉතින් එයාල මේ විදියට හොදට වැඩ කරනව දකින එක.

2025 පළමු වාරයට සමගාමීව පැවැත්වු විභාග මාලාවේ ප්‍රථම ස්ථාන ලැබූ දරුවන්ට සුභ පැතුම් එක් කරමින් ඔවුන්ව මෙසේ ඇගයීමට ලක් කරන...
17/05/2025

2025 පළමු වාරයට සමගාමීව පැවැත්වු විභාග මාලාවේ ප්‍රථම ස්ථාන ලැබූ දරුවන්ට සුභ පැතුම් එක් කරමින් ඔවුන්ව මෙසේ ඇගයීමට ලක් කරන ලදි.සියලුම දෙනාට මෙම අවස්ථාව උදා කරගැනීමට ඉදිරියේදී උත්සාහ කළ යුතුය.

සියලුම දෙනාට සුභ පැතුම්💐




2025 ගණිතය සියළුම ශ්‍රේණිවල පළමු වාර විභාගය එලෙස අවසන් විය
03/05/2025

2025 ගණිතය සියළුම ශ්‍රේණිවල පළමු වාර විභාගය එලෙස අවසන් විය

22/04/2025

තව බිත්තර කීයක් ඉතුරු ද?

2024 මෙවර අ.පො.ස. සා/පෙළ සිසුන් සඳහා වසරක් පුරා පැවති පෙරහුරු විභාග මාලාවේ ලද ලකුණුවල ප්‍රගතිය..💪😉
19/03/2025

2024 මෙවර අ.පො.ස. සා/පෙළ සිසුන් සඳහා වසරක් පුරා පැවති පෙරහුරු විභාග මාලාවේ ලද ලකුණුවල ප්‍රගතිය..💪😉

10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තියේ ආරම්භක දිනය.. මෙම මාසය පුරා නවක සිසුන්ට මේ හා සම්බන්ධ විය හැක. ස්ථානය:- බියගම පුබුදු න...
12/03/2025

10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පන්තියේ ආරම්භක දිනය.. මෙම මාසය පුරා නවක සිසුන්ට මේ හා සම්බන්ධ විය හැක.
ස්ථානය:- බියගම පුබුදු නැණසර
Online:-zoom




දැනට දහය ශ්‍රේණියේ සිටින සිසුන්ට ප්‍රශ්න පත්‍ර පන්තිය මෙම සතියේ සිට ආරම්භ වේ.වැඩි විස්තර සඳහා  0775744696
09/03/2025

දැනට දහය ශ්‍රේණියේ සිටින සිසුන්ට ප්‍රශ්න පත්‍ර පන්තිය මෙම සතියේ සිට ආරම්භ වේ.වැඩි විස්තර සඳහා 0775744696

04/03/2025

ඝනක ආශ්‍රිත ගැටලු ආකාර 2/cL education

ඝනක ආශ්‍රිතව තිබෙන තවත් එක ගැටලු වර්ගයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරේ.මෙහිදී ගඩොල් ගොඩක එසේ නැතිනම් ඝනක ගොඩක ඇති ඝනක සංඛ්‍යාව,ගඩොල් ගොඩක ඇති ගඩොල් සංඛ්‍යාව සොයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් දළ අදහසක් ලබාදෙනු ලැබේ.

On YouTube 👉 https://youtu.be/BE6ATlE0Xvk

25/02/2025

ඝනක ආශ්‍රිත ගැටලු ආකාර 1 /maths triks 15

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණක ආශ්‍රිත ගැටලු ආකාර දෙකක් මෙම වීඩියෝව ඔස්සේ කතා කරනු ලබන අතර ගැටලු තිබේනම් ඒ සම්බන්ධව comment කරන්න. ඒ වගේම ඔයාලට අපහසු වෙනත් මොනවා හරි ගැටලු තියනවනං තියනවනං ඒකත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න එතකොට අපිට පුළුවන් ඊළඟට දාන වීඩියෝ එකකට ඒ ගැටලුව ඉදිරිපත් කරන්න.

On YouTube 👉 https://youtu.be/sOsG414h7MM

Address

Kottunna Road
Biyagama

Telephone

+94775744696

Website

Alerts

Be the first to know and let us send you an email when CL Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CL Education:

Shortcuts

Share

Category