Biyagama Central College Photography Society

Biyagama Central College Photography Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biyagama Central College Photography Society, School, biyagama central college, Biyagama.

Wishing you all the very best for your A/L examinations!❤️💐
09/08/2026

Wishing you all the very best for your A/L examinations!❤️💐




⭕️2026.07.10  වන දින සරසවි සිහිනය උදෙසා  බියගම මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි 2028 උසස් පෙළ සිසුන් පිරිස ❤️
19/07/2026

⭕️2026.07.10 වන දින සරසවි සිහිනය උදෙසා බියගම මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි 2028 උසස් පෙළ සිසුන් පිරිස ❤️



🎸 බියගම මධ්‍ය මහා විද්‍යාලයීය ආදි සංගීතවේදීන්ගේ සුහද හමුව (BCC Musician Get-Together)! 🎶බියගම මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහ...
10/07/2026

🎸 බියගම මධ්‍ය මහා විද්‍යාලයීය ආදි සංගීතවේදීන්ගේ සුහද හමුව (BCC Musician Get-Together)! 🎶
බියගම මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවුණු අපේ පාසලේ සංගීත උරුමය නැවතත් අවදි කරන්නට කාලය පැමිණ ඇත.
2015 වසරේ සිට 2023 වසර දක්වා අපේ පාසලෙන් සාමාන්‍ය පෙළ (G.C.E. O/L) වසරවල් තුලදී පාසලේ සංගීත කටයුතු වලට දායක වුණු සියලුම ආදි ශිෂ්‍යයන් හට පැරණි මතකයන් අලුත් කරගනිමින්, අපේම වූ ශක්තිමත් සංගීත පවුලක් ගොඩනැගීම සඳහා මෙම විශේෂ සුහද හමුවට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
පහත දැක්වෙන QR කේතය මඟින් හෝ ලින්ක් එක මඟින් අපගේ නිල WhatsApp සමූහය වෙත අදම සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Btx7dmAhLJr1QtNe43CJm4?mode=gi_t

විමසීම් සඳහා සම්බන්ධ කරගන්න:
📞 දිලීප්(2016 O/L batch):
+94 72 466 9806

📞 සඳරු(2022 O/L batch):
+94 76 449 3815

📞 ෂෙහාන්(2021 O/l batch):
+94 77 247 6127

📞 නෙත්මිර(2023 O/L batch):
+94 75 562 7661

සංවිධානය: BCC Past Musicians' Association (PMA)



දහස් ගණන් සිසුන්ගේ ජීවිත ආලෝකමත් කළ ඔබේ සේවය අපේ හදවත් තුළ සදාකාලිකයි.🤍නිවන සුව ලැබේවා ගුරුතුමියනි! 🙏
08/07/2026

දහස් ගණන් සිසුන්ගේ ජීවිත ආලෝකමත් කළ ඔබේ සේවය අපේ හදවත් තුළ සදාකාලිකයි.🤍

නිවන සුව ලැබේවා ගුරුතුමියනි! 🙏





පොසොන් පොහෝය නිමිත්තෙන් 2026.06.26  දින පැවති සීල සමාදාන වැඩසටහන 🤍
01/07/2026

පොසොන් පොහෝය නිමිත්තෙන් 2026.06.26 දින පැවති
සීල සමාදාන වැඩසටහන 🤍

⭕️ 2026 / 6 / 12  වන දින විද්‍යාලීය තාක්ෂණ අංශය  විසින්සංවිධානය කරන ලද නව නිපැයුම්  ප්‍රදර්ශනය.​©️ 2026 All Rights Reser...
14/06/2026

⭕️ 2026 / 6 / 12 වන දින විද්‍යාලීය තාක්ෂණ අංශය විසින්
සංවිධානය කරන ලද නව නිපැයුම් ප්‍රදර්ශනය.

​©️ 2026 All Rights Reserved Under The Exclusive Biyagama Central College Media Unit.





⭕2026 කැලනි කලාප බාලිකා එල්ලෙ තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ ක්‍රීඩිකාවන් සමත්ව ඇත. එම ක්‍රීඩිකාවන්ට උණුසුම් ...
31/05/2026

⭕2026 කැලනි කලාප බාලිකා එල්ලෙ තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ ක්‍රීඩිකාවන් සමත්ව ඇත. එම ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්.

​©️ 2026 All Rights Reserved Under The Exclusive Biyagama Central College Media Unit.



තුන් සිත පහන් වන පිංබර සුභ වෙසක් මංගල්‍යයක් වේවා..!
30/05/2026

තුන් සිත පහන් වන පිංබර සුභ වෙසක් මංගල්‍යයක් වේවා..!



⭕බියසෙන් මාධ්‍ය නියමු අබිසෙස් 2026​©️ 2026 All Rights Reserved Under The Exclusive Biyagama Central College Media Unit. ...
24/05/2026

⭕බියසෙන් මාධ්‍ය නියමු අබිසෙස් 2026

​©️ 2026 All Rights Reserved Under The Exclusive Biyagama Central College Media Unit.





⭕2026 බියගම කොට්ටාස 20 න් පහළ බාලක වොලිබෝල්  තරගාවලියේ ප්‍රතම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ ක්‍රීඩකයන්  සමත්ව ඇත. එම ක්‍රීඩ...
29/04/2026

⭕2026 බියගම කොට්ටාස 20 න් පහළ බාලක වොලිබෝල් තරගාවලියේ ප්‍රතම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ ක්‍රීඩකයන් සමත්ව ඇත. එම ක්‍රීඩකයන්ට උණුසුම් සුබ පැතුම්.

​©️ 2026 All Rights Reserved Under The Exclusive Biyagama Central College Media Unit.





Address

Biyagama Central College
Biyagama

Alerts

Be the first to know and let us send you an email when Biyagama Central College Photography Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biyagama Central College Photography Society:

Shortcuts

Share

Category