Kushani Hansika

Kushani Hansika Economics can be a difficult subject to master. The right economics tutor can break it all down for you to make the lessons easy to process.

දිස්ත්‍රික් ප්‍රථමයන් | දිවයිනේ දෙවන ස්ථාන | දිස්ත්‍රික් කුසලතා රැසක් බිහිකළ
𝐄𝐜𝐨𝐧 𝐐𝐮𝐞𝐞𝐧 | 𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧 | 𝐊𝐮𝐬𝐡𝐚𝐧𝐢 𝐇𝐚𝐧𝐬𝐢𝐤𝐚

• ⁠⁠𝐒𝐚𝐬𝐢𝐩 - නුගේගොඩ
• ⁠𝐙𝐢𝐩𝐞𝐧𝐫𝐨 - කඩුවෙල⁠
• 𝐎𝐍𝐋𝐈𝐍𝐄 - දිවයිනටම

📱 071 347 1639 Interpreting graphs and charts is challenging enough without trying to wrap your head around complex concepts like elasticity of demand and opportunity cost. Hiring a tutor who is a certified teache

r is an obvious first step in narrowing your search to find someone who is a skilled and trained educator - fortunately at here, our tutor is!

*_2026 Exam ලියන ඔයාට ECON වලට 95+ වැඩි A+ එකක Target එක🫵🏼🎯_**95+ වැඩි A එකක් සිහිනයක් නොවෙයි;Plan එකක්*⭕ලකුණු *95+* ඉලක...
15/07/2026

*_2026 Exam ලියන ඔයාට ECON වලට 95+ වැඩි A+ එකක Target එක🫵🏼🎯_*

*95+ වැඩි A එකක් සිහිනයක් නොවෙයි;Plan එකක්*

⭕ලකුණු *95+* ඉලක්ක කරන ඔබ වෙනුවෙන්ම සූදානම් කළ *අවසන් මෙහෙයුම*⚔️🔥

*-අපේ Plan එක-✅*

✅ MCQ *1000ක්* ආවරණය කරමින්
✅ කාලීන ප්‍රශ්න සඳහා පුහුණුව
✅ විභාගයේ වැඩිම අවධානය යොමුවන ප්‍රශ්න රටා
✅ ඉක්මන් මතකාවර්ජනය හා නිවැරදි පිළිතුරු තේරීමේ ක්‍රම
✅ A සාමාර්ථයක් සඳහා අවශ්‍ය අවසන් සූදානම

*⚠️A+ එකක් ගන්න මෙහෙයුමට සම්බන්ධ වන අය පහත අංකයට නම සහ පාසල පණිවිඩයක් යොමු කරන්න*

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

වැඩි විස්තර සඳහා
📱 071 347 1639

2028 Econ Theory ⬇️🗓️ සෙනසුරාදා ⏰ ප.ව. 1.00ට📍 නුගේගොඩ - සැසිප්𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..✍️ කුෂානි හංසිකා..පංති පිළිබඳ වැඩි විස්තර ස...
14/07/2026

2028 Econ Theory ⬇️

🗓️ සෙනසුරාදා
⏰ ප.ව. 1.00ට
📍 නුගේගොඩ - සැසිප්

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ වැඩි විස්තර සඳහා
071 347 1639

12/07/2026

I don't need batteries to play 🤫
I'm so confident 🤫

🤫 QOE 👸

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ වැඩි විස්තර සඳහා
071 347 1639

05/07/2026

ආසාවෙන් ඉගෙන ගද්දි
ඕනෙම අමාරු විෂයක් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්🥹❤️

2027ට වැඩ පටන් ගන්න හරිම කාලේ එන්නේ දැං. 2026ට මැයි වලට විෂය ආවරණය කල ඉකෝන් පංතියේ 2027 වැඩ පිළිවෙලට කරලා Econ වලට 90+ ට එහා A එකකට සූදානම් ළමයි අදම සම්බන්ධ වෙන්න ⬇️

Follow the QUEEN OF ECON Kushani Hansika channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbC7JttKAwEpfwdaeE43

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ වැඩි විස්තර සඳහා
071 347 1639

2027 A/L Econ - වෙළඳපලට රජය මැදිහත් වීම Seminar ❇️Season 01 Episode 01 ✅- Photo Album -Episode 1 සාර්ථකව අවසන් කළ අතර Ep...
20/06/2026

2027 A/L Econ - වෙළඳපලට රජය මැදිහත් වීම Seminar ❇️

Season 01 Episode 01 ✅

- Photo Album -

Episode 1 සාර්ථකව අවසන් කළ අතර Episode 2 එක නැරඹීමට සූදානමින් සිටින්න🤫

🤩 නුගේගොඩ සැසිප් ආයතනයේ සිදුකළ පළමු සම්මන්ත්‍රණය මෙය වන අතර ඊට උදව් උපකාර කළ සියළු දෙනාහට ස්‍තූතිය.

Season-01 Episode-02 Coming Soon 🫵🏼

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ විස්තර සඳහා
071 347 1639

2028 Econ දෙවන කණ්ඩායම නව පංති ආරම්භය ⬇️🗓️ ජූනි   23 ⏰ ප.ව. 3.00ට📍 කඩුවෙල - Zipenro Higher Education Centerඅපි දරුවන් වෙ...
20/06/2026

2028 Econ දෙවන කණ්ඩායම නව පංති ආරම්භය ⬇️

🗓️ ජූනි 23
⏰ ප.ව. 3.00ට
📍 කඩුවෙල - Zipenro Higher Education Center

අපි දරුවන් වෙත ක්‍රමානුකූලව | විභාගයට මාස 3කට පෙර විෂය ආවරණය කර විධිමත් වැඩ පිළිවෙලක් යටතේ ක්‍රියා කරයි. සම්බන්ධ වීමට කැමති දරුවන් පහත අංකයට ඔබගේ නම | පාසල යොමු කරන්න.

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ වැඩි විස්තර සඳහා
071 347 1639

11/06/2026

‼️ Sure ඔයා අපි ගැන තාම හරියට දන්නේ නෑ ‼️

💯 අපි වචනවලින් නෙමෙයි වැඩ වලින් | ප්‍රතිඵල වලින් කතා කරන පංතියක් 🤫

🤫 2026 අඩු කාලයකින් A/L Exam තියන්න දින නියම වෙලා තියෙද්දිත්, 2026ට මැයි වලම Syllabus ඉවර කරපු ලංකාවේ එකම Econ පංතිය

✅ ඒ ගැන වැඩි අදහස් අපේ දරුවන්ගෙන්ම ☝🏻

𝐐𝐮𝐞𝐞𝐧 𝐎𝐟 𝐄𝐜𝐨𝐧..
✍️ කුෂානි හංසිකා..

පංති පිළිබඳ වැඩි විස්තර සඳහා
071 347 1639

Address

Biyagama
11650

Telephone

+94713471639

Website

Alerts

Be the first to know and let us send you an email when Kushani Hansika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category