Wayamba National College of Education, Bingiriya

Wayamba National College of Education, Bingiriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wayamba National College of Education, Bingiriya, Education Website, Bingiriya.

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට නවම බලාපොරොත්තු සමඟින් පියමැනූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙ 23වන කණ්ඩායම විසින් 2026....
20/07/2026

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට නවම බලාපොරොත්තු සමඟින් පියමැනූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙ 23වන කණ්ඩායම විසින් 2026.06.03වන දින පවත්වන්නට යෙදුණු 'විදග්ධ ප්‍රභා' දක්ෂතා එළිදැක්වීම් උත්සවය...

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 22වන කණ්ඩායමෙහි දෙවසරක නේවාසික පුහුණු කාලය අවසන් වීම නිමිත්තෙන් 2026.06.22 වන දින වයඹ ජාති...
30/06/2026

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 22වන කණ්ඩායමෙහි දෙවසරක නේවාසික පුහුණු කාලය අවසන් වීම නිමිත්තෙන් 2026.06.22 වන දින වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධාන ශාලාවේදී පවත්වන්නට යෙදුණු දෙමව්පිය හමුව හා සෞන්දර්ය නිමේෂය....

හෙට ලොව දිනන දරු පරපුරක සුවමං තනනු වස් ගුරු වෘත්තියට පියමනින 2 වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 23වන කණ්ඩායම් බඳවා ගැනීම....
28/06/2026

හෙට ලොව දිනන දරු පරපුරක සුවමං තනනු වස් ගුරු වෘත්තියට පියමනින 2 වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 23වන කණ්ඩායම් බඳවා ගැනීම.♥️✊🏻🫂
2026.06.25

හෙට ලොව දිනන දරු පරපුරක සුවමං තනනු වස් මැයි මස 10,11,12 දිනයන්හි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය විසින් ක්‍රියාත්මක කළ පා...
28/06/2026

හෙට ලොව දිනන දරු පරපුරක සුවමං තනනු වස් මැයි මස 10,11,12 දිනයන්හි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය විසින් ක්‍රියාත්මක කළ පාසල හා ප්‍රජාව ව්‍යාපෘතිය 2026....✨

රට ගොඩනගනු වස් තම දෑතේ විරිය යොදන්නා වූ ඒ උත්තුංග කම්කරු ජනයා වෙනුවෙනි....❤️
01/05/2026

රට ගොඩනගනු වස් තම දෑතේ විරිය යොදන්නා වූ ඒ උත්තුංග කම්කරු ජනයා වෙනුවෙනි....❤️

වයඹ කොවුල් වසන්තය - 2026 මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණයව ලොවම නවමු කළ හෙළයේ මහා සූර්ය මංගල්‍යය ,2026 බක් මස 21වන දි...
01/05/2026

වයඹ කොවුල් වසන්තය - 2026

මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණයව ලොවම නවමු කළ හෙළයේ මහා සූර්ය මංගල්‍යය ,
2026 බක් මස 21වන දින හෙළ සිරිත පෙරදැරිව, චාරිත්‍රානූකූලව වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පීඨාධිපතිතුමා ප්‍රමුඛ කථිකාචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන් පිරිවරා
අති උතකර්ශවත් අයුරීන් පැවැත්වූ " වයඹ කොවුල් වසන්තය - 2026 "❤️✨

අටළොස් වසකට ආසන්න  කාලයක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් සේවය කල ,සිංහල විෂයය භාර කතිකාචාර්‍යවරයා ලෙස ද වත්මන් ...
21/04/2026

අටළොස් වසකට ආසන්න කාලයක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙනුවෙන් සේවය කල ,
සිංහල විෂයය භාර කතිකාචාර්‍යවරයා ලෙස ද වත්මන් උප පීඨාධිපතිතුමා ලෙස ද
දැයේ අනාගත ගුරු පෞරුෂයන් ලොවට දායාද කර 2026 වර්ෂයේ බක් මස දාහත්වන දින තම ඉසිඹු දිවි ඇරඹුමට නියමිත වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පාලන හා මුදල් උප පීඨාධිපති පී.යූ.එස්. කුමාර මැතිතුමන් වෙනුවෙන් සංවිධානය කළ "ඉසිඹු හරසර" විශ්‍රාම උත්සවය...❤✨

ලැබුවා වූ 2026 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි ප්‍රීතිමත් වසරක් වේවායි හදවත...
14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි ප්‍රීතිමත් වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

සුබ අලුත් අවුරුද්දක් වේවා!❤✨

08/04/2026

Address

Bingiriya

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

0322246506

Alerts

Be the first to know and let us send you an email when Wayamba National College of Education, Bingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wayamba National College of Education, Bingiriya:

Shortcuts

Share