Elisha Institute

01/01/2026

‎"2026 අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්,
‎ආලෝකය,
‎ආරෝග්‍යය,
‎සාමය සහ සතුට පිරුණු අවුරුද්දක් වේවා!" 🌹🔆🌹🔆🌹🔆🌹

📍‎ඔබේ හැකියාවන්ට සීමාවක් නැත!
🌀🌀🌀🌀🌀

🌹‎උත්සහය, කැපවීම මත ඔබේ හැකියාවන්ට අරුතක් එක් කිරීමට හැකි වර්ෂයක් බවට 2026 පත් වේවායැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි!...

♦️😍Wishing you a blessed year filled with joy, peace, prosperity, love, and renewed energy.

🥰This year may bring both good and challenging moments, but God will give you the confidence and courage to face everything and overcome it. Believe this truth: through God’s grace, you are strong enough.

🤗🥰🤗🥰🤗🥰🤗🥰🤗🥰🤗
Love 💕 Prasadi teacher...
‎ප්‍රසාදි නානායක්කාර ගුරුතුමි,
‎ගණිත ගුරු,
‎එළිෂා අධ්‍යාපන ආයතනය,
කොට්ටාව/ බිංගිරිය

12/04/2025

එළිෂා අධ්‍යාපන ආයතනය
දරුවන්ගේ ජීවිත තක්සලාව....

දරුවෙකු අධ්‍යාපනයෙන් පමණක් ඉහලට යාම ඔවුනගේ ජීවිතයේ සාර්ථකත්වයට ප්‍රමාණවත් නොවන බව මා තදින් විශ්වාස කරමි. අධ්‍යාපනය නිසියාකාරව පවත්වාගෙන යෑමට නම් දරුවෙකු හට ඔහු හෝ ඇය ජීවත් වන පරිසරය වටපිටාව මෙන්ම ඔවුන් සම්බන්ධව ඇති සියලු දේ බලපෑම් ඇති කරන බව මාගේ අදහසයි.

එබැවින් දරුවෙකු අධ්‍යාපනයෙන් දක්ෂයකු වීමට නම්, ඔවුනට අවශ්‍ය කරන පරිසරය සකසා දීමේ වගකීම දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් වන අප සතුය.

ඒ සියලු අංශයන්හි මග පෙන්වීම ලබා දීමට අප අධ්‍යාපන තක්සලාව සූදානමින් ඇත.

Prasadi Teacher

Join with us
14/03/2025

Join with us

Now you can join with us
14/03/2025

Now you can join with us

ගණිතය අපි විනෝදාංශයක් කර ගමුද?😲පෙබරවාරි මස ඇතුලත ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්න....🎇ආරම්භය පෙබරවාරි මස මුල් සතියේ සිට......
22/01/2024

ගණිතය අපි විනෝදාංශයක් කර ගමුද?😲

පෙබරවාරි මස ඇතුලත ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්න....

🎇ආරම්භය පෙබරවාරි මස මුල් සතියේ සිට....🎆

ආදරණීය දෙමව්පියනි, දුවා දරුවනි❣️....

😔අද වන විට අපේ අධ්‍යාපන කටයුතු ඉතා අසිරු තැනකට පත්වෙලා නේද?

😑කොච්චර නම් පංති වලට ඔබ සහභාගි වෙලා තියෙනවා ද?

🥺ඒත් තවම ගණිතය ලකුණු මට්ටම ඉහළට ගන්න අපහසුයි නේද?

😢තවමත් හරියකට ගණන් ටික ගොඩ දාගන්න බැරි වෙලා නේද?

🤐දැනටත් ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම කොහෙන් පටන් ගන්න ද කියලා හිතනවා නේද?

☹️ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ගියාම, මේක කොතනද පටන් ගන්නේ, මොකක්ද පාවිච්චි කල යුතු සිද්ධාන්තය කියලා ඔළුවට එන්නේ නෑ නේද?

😒කොතරම් කාලයක් මුදලක් අපතේ යවන්න ඇති ද ඔබ.....

ආයේමත් එහේම වෙන්නේ නෑ පුතේ.....
😊එන්න මාත් එක්ක එකතු වෙන්න.....

මම ප්‍රසාදී teacher...😇
සාමාන්‍ය පෙළ විභාගයට වසර 15 ක සිට දරුවන් පුහුණු කරවපු පලපුරුද්ද එක්ක, ඔයාලට ආශිර්වාදයක් වෙන්න මම මග බලාගෙන ඉන්නවා......

💪🏻මගේ ළමයි කවුරුත් විභාගය අසමත් වෙලා නෑ , ඒ අතර විශේෂ ප්‍රතිඵල රාශියක් ලබා ගත්තු දරුවෝ ඉන්නවා....

ඉතින් ඔයාලටත් පුළුවන් පුතේ......😃😃😃

😎මම පංති කාලය තුළ,

🔥දුරුවල සිසුන් සඳහා විශේෂ අවධානයක් දෙනවා.

🔥ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම හා ඒවා සාකච්ඡා කිරීම විධිමත්ව සිදුකරනවා.

🔥විශේෂම කාරණය; 💫💫💫💫💫💫💫💫💫💫ගැටළුවක් කියවාගන්නා ආකාරය හා කොටස් කර ගනිමින් නිවැරදි සිද්ධාන්ත යොදා පිලිතුරු ලියන ආකාරය පුහුණු කරවනු ලබනවා.🔥🔥🔥🔥🔥🔥🔥🔥

එන්න මාත් එක්ක එකතු වෙන්න....💯
දැන් ඉතින් ඔයාගේ ගෙදරටම මම එනවා සතියට දින දෙකක්ම..

💜10 ශ්‍රේණිය - සිද්ධාන්ත - බදාදා රාත්‍රී 8.00 - 10.00
ප්‍රශ්ණ පත්‍ර - සිකුරාදා රාත්‍රී 8.00 - 10.00

💙11 ශ්‍රේණිය - සිද්ධාන්ත - බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 10.00
ප්‍රශ්ණ පත්‍ර - අගහරුවාදා රාත්‍රී 8.00 - 10.00

💚මේවර සා/පෙළ 2024 මැයි
ඉරිදා රාත්‍රී 8.00 - 10.00
සදුදා රාත්‍රී 8.00 - 10.00
10 හා 11 ශ්‍රේණි වල සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර පංති සදහා නොමිලේ සහාභාගි විය හැක....

සහන දායක අය කිරීම්....

☝🏻සිද්ධාන්ත පංති - රු.600/-
☝🏻ප්‍රශ්න පත්‍ර පංති - රු.700/-
👏🏻මෙම පංති කාලයන් දෙකටම සහාභාගි වන දරුවනට ගාස්තුව රු.1000/- ක් විතරයි...

තව විස්තර දැනගන්න පුළුවන්🗣️
මෙන්න මේ අංකයට what's up පණිවිඩයක් යොමු කලොත්.....

💌0766 333 009

💪🏻අපි දිනන්න දුවමු....
🙌🏻අපි අපිටම අභියෝගයක් වෙමු....
✍🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻💞

📗📘📙පංතියකට වඩා ජිවිතයට ගොඩක් වටින තැනක්...📗📘📙මේ වන විට අධ්‍යාපන කටයුතු ඉතා තරගකාරීත්වයක් තුළ ගමන් කරනු ලබයි...🔖නිදහසේ......
12/11/2023

📗📘📙පංතියකට වඩා ජිවිතයට ගොඩක් වටින තැනක්...📗📘📙

මේ වන විට අධ්‍යාපන කටයුතු ඉතා තරගකාරීත්වයක් තුළ ගමන් කරනු ලබයි...

🔖නිදහසේ....
🔖නිසි ලෙස.....
🔖නියම විදියට..... වැඩ කරන එන්න ඕන හොඳම තැන....

😊 ගොඩ වෙන්න ගොඩ යන්න හොඳම තැනට 💯💯✅

🗂️🗂️ ගණිතය සදහා දැනුම් මට්ටම අනුව ඔබ කුඩා කණ්ඩායම් ලෙස ඉගෙන ගන්න 🗂️🗂️

🟪 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සදහා සිඝ්‍ර පුණරීක්ෂණ

♒ දැනුම මට්ටමේ සිට ඔබව ඉහළට ඔසවා තැබීමට හැකි එකම තැන...

⏮️⏮️ ඇවිත්ම බලන්න ඒ වෙනස කොහොමද කියලා ⏭️⏭️

🟪 නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සමග ...✍️

🟪 සහනදායි මාසික ගාස්තුවක් යටතේ ✍️

📌 තොරතුරු ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න...

0777 14 66 79 / 0766 333 009

මෙහෙයවිම : වසර 15ක උපකාරක පන්ති පලපුරුදු හා වසර 7ක පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් පලපුරුදු ගුරුතුමියක් විසිනි.

📗📘📙පංතියකට වඩා ජිවිතයට ගොඩක් වටින තැනක්...📗📘📙මේ වන විට අධ්‍යාපන කටයුතු ඉතා තරගකාරීත්වයක් තුළ ගමන් කරනු ලබයි...📍කොහොම උනත...
10/11/2023

📗📘📙පංතියකට වඩා ජිවිතයට ගොඩක් වටින තැනක්...📗📘📙

මේ වන විට අධ්‍යාපන කටයුතු ඉතා තරගකාරීත්වයක් තුළ ගමන් කරනු ලබයි...

📍කොහොම උනත් අපි පොත පතේ දෙවල් විතරක්ම නෙවෙයි, ජිවිතේ ජිවත් කරවන්නට, මනුස්සකම ඉගෙන ගෙන ආදරණීය කෙනෙක් වෙන්න නම්, ඒ පිළිබඳ අවශ්‍ය පුහුණුව ලබන්නට ඕන....

🖍️ආදරණීය ගුරු, දෙමාපියන් මැද ඒ ගමන යන්න එන්න අපි එළිෂා අධ්‍යාපන ආයතනය සමග එකතු වෙන්න....🖍️🖍️🖍️🖍️🖍️

🔖නිදහසේ....
🔖නිසි ලෙස.....
🔖නියම විදියට..... වැඩ කරන එන්න ඕන හොඳම තැන....

📖Elisha Institute - Kottawa (Colombo) / Bingiriya (Chillaw)📖

😊 ගොඩ වෙන්න ගොඩ යන්න හොඳම තැනට 💯💯✅

🗂️🗂️ ගණිතය ඇතුළු ප්‍රධාන විෂයන් කිහිපයක්ම. 🗂️🗂️

🟪 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සදහා සිඝ්‍ර පුණරීක්ෂණ

♒ දැනුම මට්ටමේ සිට ඔබව ඉහළට ඔසවා තැබීමට හැකි එකම තැන...

⏮️⏮️ ඇවිත්ම බලන්න ඒ වෙනස කොහොමද කියලා ⏭️⏭️

🟪 නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සමග ...✍️

🟪 සහනදායි මාසික ගාස්තුවක් යටතේ ✍️

📌 තොරතුරු ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න...

0777 14 66 79 / 0766 333 009

ස්ථානය: කොට්ටාව, රෝහල පාර, අඟහරුවාදා පොළ ආසන්නව
බිංගිරිය, ග්‍රීන් ස්ටේට්, රජී පැලස් ආසන්නව

මෙහෙයවිම : වසර 15ක උපකාරක පන්ති පලපුරුදු හා වසර 7ක පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් පලපුරුදු ගුරුතුමියක් විසිනි.

We had a great time 😊 thank you so much children for your attendance today 🙂 I'm hoping do more sessions like this in fu...
27/07/2023

We had a great time 😊 thank you so much children for your attendance today 🙂 I'm hoping do more sessions like this in future as your comments... Love you all..❤️ with O/L students

2023 පලමු වාරය සාර්ථකව අවසන් කිරීමේන් අනතුරුව පැවැති වාර පරීක්ෂණ කටයුතු සදහා දරුවන් ජුලි මස 22, 23, 24 හා 25 යන දින වලදී...
25/07/2023

2023 පලමු වාරය සාර්ථකව අවසන් කිරීමේන් අනතුරුව පැවැති වාර පරීක්ෂණ කටයුතු සදහා දරුවන් ජුලි මස 22, 23, 24 හා 25 යන දින වලදී සහභාගි වූ අවස්ථාවන්...

🟪 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සදහා සිඝ්‍ර පුණරීක්ෂණ♒ දැනුම මට්ටමේ සිට ඔබව ඉහළට ඔසවා තැබීමට හැකි එකම තැන...⏮️⏮️ ඇවිත්...
24/07/2023

🟪 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සදහා සිඝ්‍ර පුණරීක්ෂණ

♒ දැනුම මට්ටමේ සිට ඔබව ඉහළට ඔසවා තැබීමට හැකි එකම තැන...

⏮️⏮️ ඇවිත්ම බලන්න ඒ වෙනස කොහොමද කියලා ⏭️⏭️

🟪 නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සමග ...✍️

🟪 සහනදායි මාසික ගාස්තුවක් යටතේ ✍️

😊 ගොඩ වෙන්න ගොඩ යන්න හොඳම තැනට 💯💯✅

📌 තොරතුරු ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න...

ස්ථානය: කොට්ටාව, රෝහල පාර, අඟහරුවාදා පොළ ආසන්නව

17/06/2023

Address

Green Estate, Mukalanehena
Bingiriya

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 19:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 19:00 - 21:00
Friday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elisha Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category