Akura Language School අකුර භාෂා පාසල -බිබිලේ

  • Home
  • Sri Lanka
  • Bibile
  • Akura Language School අකුර භාෂා පාසල -බිබිලේ

Akura Language School  අකුර භාෂා පාසල -බිබිලේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akura Language School අකුර භාෂා පාසල -බිබිලේ, School, Bibile.

ජානකි& ජයනි කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි 🌹❤️👑️ගුරුවරියන් දෙදෙනෙකු වීම සතුටට කරුණකි.❤️ඉතින් ඔබේ දරුවා ඉහළින් ඔසවා තැ...
07/07/2025

ජානකි& ජයනි කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි 🌹❤️👑️ගුරුවරියන් දෙදෙනෙකු වීම සතුටට කරුණකි.❤️ඉතින් ඔබේ දරුවා ඉහළින් ඔසවා තැබීමට අකුර ආයතනය අපි සූදානම්.❤

14/04/2025

English- jayanai teacher.

English-jayani teacher .❤️❤️
09/04/2025

English-jayani teacher .❤️❤️

අපි ඉංගිසි A අකුරෙන් පටන් ගමුද ? ඔයාට නොතේරුන grammar (ව්‍යාකරණ) කොටස් සියල්ලම සමග අපි අයෙත් 1 වසරේ ඉදන් ඉංග්‍රීසි ඉගේනග...
25/03/2025

අපි ඉංගිසි A අකුරෙන් පටන් ගමුද ? ඔයාට නොතේරුන grammar (ව්‍යාකරණ) කොටස් සියල්ලම සමග අපි අයෙත් 1 වසරේ ඉදන් ඉංග්‍රීසි ඉගේනගමු! ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විෂයට අපි අපේ ශක්තිය පෙන්වමු.

අප්‍රේල් මාසයේ ආරම්භ වෙන පන්තියට ලියාපදිංචිය

අකුර අපේ ගුරු මණ්ඩලය.විශ්ව විද්‍යල උපාධිධාරිනියන් තිදෙනෙකු විසින් ඉගැන්වීම් කරන බිබිලේ එකම පන්තිය.ඉතින් ඔබේ දරුවට ඉගෙනගන...
25/03/2025

අකුර අපේ ගුරු මණ්ඩලය.විශ්ව විද්‍යල උපාධිධාරිනියන් තිදෙනෙකු විසින් ඉගැන්වීම් කරන බිබිලේ එකම පන්තිය.ඉතින් ඔබේ දරුවට ඉගෙනගන්න තියන හොදම තැන මේක නෙවෙයිද?

දරුවන්ගේ ආරක්ෂාව , ආචාරධර්ම, ක්‍රියාකාරකම් සියල්ල එකට කැටිවුණු ඔබේ පළාතේ දක්ෂතාම ගුරු මණ්ඩලයක සෙවන ඔබගේ දරුවටත් ලබාදෙන්න.

නවක දරුවන් - Whatsapp +94 76 365 4465

“Even innocent smile can change the world “ -Join with our Akura Language School   For bright future !Whatsapp - For new...
25/03/2025

“Even innocent smile can change the world “ -Join with our Akura Language School For bright future !

Whatsapp - For new classes-+94 76 365 4465

ජපන් ක්ලාස් යන්න බදුල්ලේ - මොනරාගල යන්න ඕනේ නෑ 😊දැන් අපි ජපන් N5 උගන්නනවා! OL/ AL අවසන් කර නිකරුනේ කාලය ගතකිරීමෙන් වලකින...
25/03/2025

ජපන් ක්ලාස් යන්න බදුල්ලේ - මොනරාගල යන්න ඕනේ නෑ 😊දැන් අපි ජපන් N5 උගන්නනවා!

OL/ AL අවසන් කර නිකරුනේ කාලය ගතකිරීමෙන් වලකින්න! ලක්ෂ 5 වැටුපට ජපන් යන්න මෙන්න අපි අරන් ආවා ජපන් භාෂා ප්‍රවීනතා කඩයිම් විභාගය සදහා පාටමාලා.

මුල සිට සරලව 2025 දෙසැම්බර් මාස පැවැත්වෙන විභාගය සදහා දැන් සිටම සුදානම් වෙමු !

Akura Language School විසින් අපේ දරුවන්ට දායාදකරන N5 පාටමාලාව සදහා ඔබගේ නම ලිපිනය whatsapp කරන්න.

Whatsapp අංකය - +94 76 365 4465

ගොඩක් පැංචො අතරින් ජිතුනි දුව ක්ලාස් එකට හැමදාම උනත් එන්න කැමතියි.බුදුසරණයි මැණික.. # අකුර ආයතනය
23/03/2025

ගොඩක් පැංචො අතරින් ජිතුනි දුව ක්ලාස් එකට හැමදාම උනත් එන්න කැමතියි.බුදුසරණයි මැණික..

# අකුර ආයතනය

Japanese for grade 6-11 Now open registration!  Limited seats are available.please book your apace now !
07/03/2025

Japanese for grade 6-11 Now open registration! Limited seats are available.please book your apace now !

Will start on 16th Sunday.Hurryup take your kids space now ! අකුර ආයතනය
07/03/2025

Will start on 16th Sunday.Hurryup take your kids space now !

අකුර ආයතනය

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Akura Language School අකුර භාෂා පාසල -බිබිලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share