Mo/Medagama National School

Mo/Medagama National School Mo/ Medagama National School's vision is To reward Mother Lanka with Noble sons with good attitudes At present known to be a secondary School.

Mo/Medagama National School length of a long history over 115 years is considered as a National school in Bibile electorate in Monaragala district. From the beginning of the first in history of all out evidence that School was found in 1898 A.D. Although folklore claims that the openning of this school The first pricinple Mr joh Lahe. The school began as a Missionary college education institution

will not be an unintended carpentry course was conducted in cases where vocational education then the students were not only a number of villagers. Small pallewela has served untill 1922 he was the priciple Lahe

වෙසක් පුන් පොහෝ දිනය අරමුණු කරගනිමින් මැදගම ජාතික පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් ඇතුලු පාසල් බෞද්ධ සංගමය විසින් සං...
16/06/2026

වෙසක් පුන් පොහෝ දිනය අරමුණු කරගනිමින් මැදගම ජාතික පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් ඇතුලු පාසල් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පාන් දන්සල සහ පොහොය සමගාමී පහන් පූජාව. එම කටයුතු සාර්ථක කර ගැනීමට සහය වූ සැමට මැදගම ජාතික පාසලේ ස්තූතිය 🔰

In celebration of the Vesak Full Moon Poya Day, the School Buddhist Association—together with the staff and students of Medagama National School, successfully organized a Paan Dansala and a Pahan Pooja.
​A heartfelt thank you goes out to everyone who supported, contributed, and dedicated their time to make these meritorious deeds a great success. May you all be blessed! 🔰
MNS MEDIA UNIT - Mo/ Medagama national school



අඛණ්ඩව වසර 6ක් රැගෙන ආ කිරුල බිම නොතබාව රැගෙන ආවේ නුඹයි මැදි මව් තුරුළට 👑🔰6 වැනි වරටත් බිබිල අධ්‍යාපන කලාපයේ සමස්ථ ශූරතා...
15/06/2026

අඛණ්ඩව වසර 6ක් රැගෙන ආ කිරුල බිම නොතබාව රැගෙන ආවේ නුඹයි මැදි මව් තුරුළට 👑🔰

6 වැනි වරටත් බිබිල අධ්‍යාපන කලාපයේ සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට මැදගම ජාතික පාසල සමත් වූ වගයි. ඒ අනුව,

සමස්ථ ශූරථාවය
කණ්ඩායම් තරග ශූරතාවය
මලල ක්‍රීඩා ශූරතාවය
බාලක ශූරථාවය
12 න් පහළ බාලක ශූරතාවය
16 න් පහළ බාලිකා ශූරතාවය
20 පහල බාලිකා ශූරතාවය
ස්මස්ථ තරගාවලියේ අතිශූර ක්‍රීඩිකාව

ඇතුලු ජයග්‍රහණ රාශියක් සමගින් , මැදගම ජාතික පාසල් නාමය ඉදිරියෙන් රන් අකුරින් ලියා තැබූ ආදරණීය දරුවනි , ඔබට යා යුතු මග පෙන්වූ ආදරණීය ගුරුභවතුනි , ඔබට මැදගම ජාතික පාසලේ කෘතවේදී ප්‍රණාමය.
:විදුහල්පතිතුමිය ප්‍රමුඛ මැදගම ජාතික පාසල 🔰

Champions for the 6th Consecutive Time.
​History repeats itself as Medagama National School proudly clinches the Overall Championship in the Bibile Education Zone for the 6th year running. ​To our amazing students who brought home a multitude of victories and etched the name of Medagama National School in golden letters—we are incredibly proud of you! And to our dedicated teachers who guided, motivated, and showed them the path to success—our hearts are filled with gratitude.
​Medagama National School, led by our Principal, extends its deepest gratitude and warmest congratulations to you all! 🔰
MNS MEDIA UNIT - Mo/ Medagama national school




මො / මැදගම ජාතික පාසල් ශිශ්‍යභට කණ්ඩය, අභිමානවත්ව නවමු පරිච්ඡේදයකට ගෙන යමින් මෙවර 15වන බලඇණිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කො...
15/06/2026

මො / මැදගම ජාතික පාසල් ශිශ්‍යභට කණ්ඩය, අභිමානවත්ව නවමු පරිච්ඡේදයකට ගෙන යමින් මෙවර 15වන බලඇණිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නිලධාරීන් 4 දෙනෙකු තේරී පත්වී ඇත. එම අවස්තාව උදා කරගනිමින් පාසලේ විශිෂ්ටත්වයෙහි කොටසක් බවට පත් වූ එම දරුවන්ට මැදගම ජාතික පාසල් සුභාශිංසනය එක් කරමු 🔰

Stepping into a proud new chapter. ​We are thrilled to announce that 4 Senior Non-Commissioned Officers (NCOs) have been selected to represent the 15th Battalion from the Mo/Medagama National School Cadet Platoon.
​By reaching this incredible milestone, these dedicated students have truly become a part of our school’s legacy of excellence. Medagama National School extends its warmest congratulations and heartiest blessings to our brilliant cadets 🔰
MNS MEDIA UNIT - Mo/ Medagama national school



21/05/2026
🏆🏆🏆🏆🥈
18/05/2026

🏆🏆🏆🏆🥈

16/05/2026

Happy follow-versary to my awesome followers. Thanks for all your support! Erandika Lakmini Shavandhya, Nadeesha Pabodani

🌹🌹🌹🌹🌹🌹🌹🌹
13/05/2026

🌹🌹🌹🌹🌹🌹🌹🌹

Address

Monaragala Road
Bibile
91550

Alerts

Be the first to know and let us send you an email when Mo/Medagama National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category