MNS MEDIA UNIT - Mo/ Medagama national school

MNS MEDIA UNIT - Mo/ Medagama national school නව්‍යකරණයෙන් විශ්වයම අතික්‍රමණයට

19/03/2026

මො/මැදගම ජාතික පාසල
2026.03.12/13

මො/මැදගම ජාතික පාසලේ 2026.03.12/13 දෙදින පවත්වන්නට යෙදුන සර්ව රාත්‍රික පිරිත් දේශනාවේ හා සංඝගත දක්ෂිණාවේ මතක සටහන් කිහිප...
19/03/2026

මො/මැදගම ජාතික පාසලේ 2026.03.12/13 දෙදින පවත්වන්නට යෙදුන සර්ව රාත්‍රික පිරිත් දේශනාවේ හා සංඝගත දක්ෂිණාවේ මතක සටහන් කිහිපයක්

විදුහල්පතිතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයට හා සිසු දරු දැරියන් ට ආශිර්වාද කිරීම වෙනුවෙන් හා මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කිරීම සදහා මෙම පිංකම් මාලාව පැවැත්විණ.

වසර තිහකට පමණ පසු පාසලේ මෙවැනි පිංකමක් සිදුකළ බව සදහන් විය.

Album 01

12/03/2026

ඔබ සැමට ආරාධනා
මො/මැදගම ජාතික පාසල

*“ගීතයෙන් ජීවිතය සොයමු”* සිසුන් හා දෙමාපියන් සඳහා වන  විශේෂ වැඩසටහනසම්පත් දායකත්වයගීත් චාමින්ද සිල්වාසංගීත සංයෝජනයප්‍රාණ...
11/03/2026

*“ගීතයෙන් ජීවිතය සොයමු”*
සිසුන් හා දෙමාපියන් සඳහා වන විශේෂ වැඩසටහන

සම්පත් දායකත්වය
ගීත් චාමින්ද සිල්වා

සංගීත සංයෝජනය
ප්‍රාණ සංගීත කණ්ඩායම
අරමුණ
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය
සහ මානසික සෞඛ්‍යය සුරැකීම

දිනය : 2026/03/05 වැනි බ්‍රහස්පතින්දා
වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
ස්ථානය : මො/ මැදගම ජාතික පාසල

අන්තර්ගතය

දෙමව්පිය දූ දරු සබඳතා
ගුරු ගෝල සබඳතා
අන්තර්ජාල අපරාධ
සමාජ මාධ්‍ය
ප්‍රේමය හා අතැර යාම දරාගැනීම්
ආවේග පාලනය
මත්ද්‍රව්‍ය නිවාරණය

11/03/2026

*“ගීතයෙන් ජීවිතය සොයමු”*
සිසුන් හා දෙමාපියන් සඳහා වන විශේෂ වැඩසටහන

මො/මැදගම ජාතික පාසල

ඔබ සැමට ආරාධනා !බෞද්ධ සංගමයමො/මැදගම ජාතික පාසල
10/03/2026

ඔබ සැමට ආරාධනා !
බෞද්ධ සංගමය
මො/මැදගම ජාතික පාසල

එන්න ඉගිලෙන්න හීන එක්ක 2026මො/මැදගම ජාතික පාසල 2026 වර්ෂයේ 6 ශේණිය සදහා  නවක සිසුන් පිළිගැනීම පසුගිය දා පැවැත්විණ. එන්න ...
23/01/2026

එන්න ඉගිලෙන්න හීන එක්ක 2026

මො/මැදගම ජාතික පාසල 2026 වර්ෂයේ 6 ශේණිය සදහා නවක සිසුන් පිළිගැනීම පසුගිය දා පැවැත්විණ.

එන්න ඉගිලෙන්න හීන එක්ක
යන තේමාවෙන් මහත් හරසරින් එම සිසුන් පිළිගත් අවස්ථාව

මො/ මැදගම  ජාතික පාසලේ කාර්ය මණ්ඩලයේ සහ ආදරණීය දෙමව්පියන්ගේ දායකත්වයෙන්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේම...
01/12/2025

මො/ මැදගම ජාතික පාසලේ කාර්ය මණ්ඩලයේ සහ ආදරණීය දෙමව්පියන්ගේ දායකත්වයෙන්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් උපන් "සෙනෙහසේ දෑත්" ව්‍යායාමය සාර්ථකත්ව නිමවූ අතර අප වෙත ලබාදුන් එම වටිනා පරිත්‍යාගයන් ප්‍රාදේශීය සභාව හරහා අත්‍යවශ්‍ය ස්ථානයන්ට නිසියාකාරව යොමු කිරීමට මැදගම ප්‍රාදේශීය සභා සභාපති අජිත් මහතාට භාරදෙන ලදී...

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ මො/මැදගම ජාතික පාසලේ වාණිජ අංශයේ ඉගෙනුම ලැබූ සසංක උදුල ශිෂ්‍යයා වෙනුවෙන් විදුහල්පතිතුම...
04/10/2025

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ මො/මැදගම ජාතික පාසලේ වාණිජ අංශයේ ඉගෙනුම ලැබූ සසංක උදුල ශිෂ්‍යයා වෙනුවෙන් විදුහල්පතිතුමිය ඇතුළු ගුරු සිසු සියලු දෙනාගේ බලවත් සංවේගය පළකර සිටිමු!

මො/මැදගම ජාතික පාසලේ වාණිජ අංශය මගින් සංවිධානය කළ food fiesta වැඩසටහන පසුගිය දා පැවැත්විණ. සිසුන්ගේ විශය දැනුම වැඩිකරවීම...
21/09/2025

මො/මැදගම ජාතික පාසලේ වාණිජ අංශය මගින් සංවිධානය කළ food fiesta වැඩසටහන පසුගිය දා පැවැත්විණ.
සිසුන්ගේ විශය දැනුම වැඩිකරවීම හා ව්‍යවසයකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් 13/12/11/10 ශ්‍රේණි වාණිජ සිසුන් (වාණිජ අංශය) මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Address

Medagama
Bibile

Telephone

+94772288212

Website

Alerts

Be the first to know and let us send you an email when MNS MEDIA UNIT - Mo/ Medagama national school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MNS MEDIA UNIT - Mo/ Medagama national school:

Shortcuts

Share

Category