03/11/2022
හැම අම්මා කෙනෙක්ටම ආදර්ශයක්.😊❤ lkg class එකේ books කිහිපයක්.😊❤දරුවෝ ගැන මේ තරම් කැපවෙන creative ideas තියන අම්මලා ඉන්නවා කියන එකත් පුදුමයි..අගයන්න ඕනී හේතුව, මං කියලා කරපුවා නෙවෙයි මේ දේවල්.දරුවට book එක අතට ගත්තම එයාලට ආස හිතෙනවා.අපි කඩෙන් අරන් දාන covers වලට වඩා ඇත්තට ගොඩක් ලස්සනයි.thank you so much.😊❤