Mo/nannapurawa M.V 2014 A/L friends

Mo/nannapurawa M.V 2014 A/L friends මො/නන්නපුරාව මහ විදුහල.අප දෙමාපියන් ?

25/01/2022
2021-07-23 දින 95 අපි සංසදය විසින් පොහොය දින නිමිති කරගෙන මැදගම කොටබෝව මාර්ගයේ රුක්රෝපන වැඩසටහනක් දියත් කලා. මේ සඳහා යොද...
24/07/2021

2021-07-23 දින 95 අපි සංසදය විසින් පොහොය දින නිමිති කරගෙන මැදගම කොටබෝව මාර්ගයේ රුක්රෝපන වැඩසටහනක් දියත් කලා. මේ සඳහා යොදාගත්තේ කුඹුක් ශාකය. ශාලිත සහෝදරයා විසින් පැල සපයනු ලැබුවා. ඉතින් ගොඩක් සතුටුයි රටේ වර්තමාන තත්ත්වය අනුව අප ටික දෙනෙකු හෝ සහභාගී වී මේ කටයුත්ත ඉෂ්ටසිද්ධ කරගැනීමට හැකිවීම පිළිබඳ. සහභාගී වූ අප සංගමේ සියළු සහෝදර වරුන්ට බොහොම ස්තුතියි. 🥰🥰🥰🥰

හරිම සතුටුයි කාලයක් තිස්සේ බලන් හිටපු දවසක් උදාවුනේ. කරදර මැද්දේ වුනත් වැඩේ හරියට කරන්න ගොඩක් අයගෙ සහයෝගය ලැබුනා. සතුටුය...
16/12/2019

හරිම සතුටුයි කාලයක් තිස්සේ බලන් හිටපු දවසක් උදාවුනේ. කරදර මැද්දේ වුනත් වැඩේ හරියට කරන්න ගොඩක් අයගෙ සහයෝගය ලැබුනා. සතුටුයි ගායිස්. ලොකු කැමරාවෙන් ගත්තු ඒව පස්සෙ දානකම් මේ ෆොටෝ ටික.

11/02/2018

2014 සෙට් එකේම අවධානය පිණිසයි!
අප ආරම්භ කල මො/නන්නපුරාව 2014 සුභසාධක සංගමය අකර්මණ්‍ය වන්නට ඉඩනොදී නැවත ආරම්භ කළ යුතුව ඇත. මෙය ආරම්භ කල දා තිබූ උද්යෝගය අද වන විට හීන වී ගොස් තිබීම කණගාටුවට කරුණකි. මිතුරු සභාව නැවත කැඳවීම සඳහා දී ඇති අයදුම් පත්වල සඳහන් ලිපිනයන් වෙත ලිපියක් ලඟදීම ඔබ අතට පත්වනු ඇත. ඒ කෙරෙහි ඔබේ අවධානය යොමු කරනමෙන් ඉල්ලා සිටිමි. තවද මෙය එක් පුද්ගලයකුගේ දියුණුවක් සඳහා නොවන බවද තරයේ සිතට ගන්න ස්තුතියි. මෙයට සභාපති

සදා නොබිදෙන සහෝදර බැදීම 2014 උසස්පෙළ අපි
16/08/2017

සදා නොබිදෙන සහෝදර බැදීම 2014 උසස්පෙළ අපි

නොබිදෙන සබැඳියාව 2014 උසස්පෙළ අපි
16/08/2017

නොබිදෙන සබැඳියාව 2014 උසස්පෙළ අපි

03/07/2017

මිතුරු සභාව නැවත කැදවීම පිලිබදව තීරණය කර ඇත... අගෝස්තු මාසයට පසුව දවසක සියලු දෙනාටම පැමිනිය හැකි දිනයක් මේ සදහා යොදා ගනිමු .. සියලු බෙදා අමතක කර එකිනෙකාගේ සුභ සිද්දිය තකා 2014 උසස් පෙළ සුභ සාදක සංගමය නැවත පිහිටවමු.

ප්‍රථම සමති වාරය අති සාර්ථක ලෙස නිමා වුනා හරිම සතුටුයි..  යාළුවො අායෙමත් හම්බවුනා
08/03/2017

ප්‍රථම සමති වාරය අති සාර්ථක ලෙස නිමා වුනා හරිම සතුටුයි.. යාළුවො අායෙමත් හම්බවුනා

Address

Bibile
91500

Telephone

+94710438232

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/nannapurawa M.V 2014 A/L friends posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category