Gayan Rathnayaka

Gayan Rathnayaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Rathnayaka, Education, Bibile.

වර්තමානයේ අප අතර වේගයෙන් ව්‍යාප්ත වන
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන
දෙපැත්ත කැපෙන දැලි පිහිය
සමබරව හා නිවැරදිව හසුරුවමින්,
හොඳ හා නරක වෙන්කර හඳුනාගැනීමට
දරුවන්ට අවශ්‍ය බුද්ධිය, දැනුම සහ
නිරවුල් චින්තනය ලබාදීම අපගේ අරමුණයි.

🚀💻 SMART KIDS ICT EXPLORER 💻🚀🎓 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ අවස්ථාවක්!🌟 ශිෂ්‍යත්ව වි...
14/08/2026

🚀💻 SMART KIDS ICT EXPLORER 💻🚀

🎓 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ අවස්ථාවක්!

🌟 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 2027 – 6 ශ්‍රේණියට පිවිසීමට පෙර
දරුවන්ගේ ICT දැනුම හා ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා
💻 මාස 4ක විශේෂ ICT පාඨමාලාවක්!

🔥 විශේෂ දීමනාවක්! 🔥
🎁 පාඨමාලා ගාස්තුවෙන් 50% ක වට්ටමක්! 🎁

📢 ආරම්භක සම්මන්ත්‍රණය

📅 2026 අගෝස්තු 15 සෙනසුරාදා
⏰ ප.ව. 1.00 – 4.00
📍 NEXT Year – බදුල්ල

👨‍🏫 මෙහෙයවීම – ගයාන් රත්නායක සර්

💡 පාඨමාලාවේදී…

🖥️ පරිගණක මූලික දැනුම
🎨 Digital Creativity
🐱 Scratch Coding
🌐 Internet & Online Safety
🤖 Artificial Intelligence (AI)
🚀 නව තාක්ෂණය හා අනාගත ලෝකය
🏆 ක්‍රියාකාරකම් හා නිර්මාණාත්මක ව්‍යාපෘති

✨ ශිෂ්‍යත්වයෙන් පසු නිදහස් මාස 4…
💡 දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් කරමු!

🎁 50% විශේෂ වට්ටම සමඟ සීමිත අවස්ථාවක්!

📞 විමසීම්: 076 479 3357
📍 NextEye – බදුල්ල

🌟 අද ඉගෙනුම… හෙට අනාගතය! 🌟

👉 2027 6 ශ්‍රේණියට පිවිසෙන දරුවන්ගේ ICT ගමන අදින් අරඹමු!

10/08/2026
20/04/2026

මේ කෑලි ටික මතක ද?.........

Address

Bibile

Alerts

Be the first to know and let us send you an email when Gayan Rathnayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share