KD School of Dance

KD School of Dance වෙහෙසී ගත යුතු කලාවකි නර්තනය 💚 Come join our vibrant community, where talent flourishes, friendships blossom, and dreams take center stage. Let's dance!

🌟 Welcome to WWC Dance Academy! 🌟

At WWC, we believe that dance is more than just movement; it's an expression of the soul, a celebration of rhythm, and a journey of self-discovery.

👯‍♀️ Our Story:
Founded with a passion for dance and a commitment to nurturing talent, WWC Dance Academy is a haven for dancers of all ages and skill levels. We're here to help you unleash your potential and shine o

n stage.

💃 Our Philosophy:
Dance isn't just about mastering steps; it's about embracing creativity, building confidence, and forging lifelong friendships. At WWC, we strive to create a supportive and inclusive environment where every dancer feels empowered to express themselves and explore the art of movement.

🎵 Our Classes:
Led by experienced instructors who are passionate about their craft, each session is designed to inspire, challenge, and ignite your passion for dance.

🌟 Join the WWC Family:
Whether you're dreaming of a career on Broadway or simply looking for a fun way to stay active, there's a place for you at WWC Dance Academy. Ready to take the first step? Contact us today to learn more about our classes, workshops, and performance opportunities.

06/04/2025

එයාට තවම අවුරුදු 3යි 😊🌼❤

හැමදාම නටන්න උඩරට ද? 😇පහතරට විෂයක් විදිහට ඉගෙනගන්න ආස ද? 😊මුල ඉදන් සරලව පහතරට නටන්න ඉගෙනගන්න ආස හැමෝම එන්න.😉No age limit...
11/02/2025

හැමදාම නටන්න උඩරට ද? 😇

පහතරට විෂයක් විදිහට ඉගෙනගන්න ආස ද? 😊

මුල ඉදන් සරලව පහතරට නටන්න ඉගෙනගන්න ආස හැමෝම එන්න.😉

No age limit
Day fee - 150/=

පෙබරවාරි 16 ඉරිදා
හවස 3ට

එදිනට පැමිණෙන හැමෝම ' pahatharata' ලෙස whatapp පණිවිඩයක් යොමු කරන්න.
0701407728

5km කණුව ඉදිරිපිට, නාගල, බිබිල.

පාසලේ විෂයක් විදිහට ඉගෙනගන්නේ චිත්‍ර ද? නැතිනම් සංගීත ද? හැබැයි නටන්න ආසද?නැටුම් විෂයක් විදිහට කරන අයට උඩරටම නටල එපා වෙල...
11/02/2025

පාසලේ විෂයක් විදිහට ඉගෙනගන්නේ චිත්‍ර ද? නැතිනම් සංගීත ද? හැබැයි නටන්න ආසද?

නැටුම් විෂයක් විදිහට කරන අයට උඩරටම නටල එපා වෙලාද? 🙁

අධික තරබාරුකම නිසා ඔබගේ දරුවත් පිඩා විදිනවද?

කිසිම දෙයකට ඉදිරිපත් නොවි ඔහේ ඉන්න කෙනෙක් ද?

සතියටම එක පුංචි පැයක් නටමුද ?😇

කායික මානසික සුවයක් වගේම විනෝදයෙන් පැයක් නටන්න හැමෝම එන්න.😊

No Age limit
Day fee - 150/=

පෙබරවාරි 16
හවස 4 ට

එදිනට පැමිනෙන හැමෝම 'Cre' ලෙස whatapp පණිවිඩයක් යොමු කරන්න. 😊
0701407728

5Km කණුව ඉදිරිපිට, නාගල, බිබිල.

⭕ නව පන්ති ආරම්භය.... බිබිල ප්‍රදේශය අවට නර්තන විෂය හැදෑරීමට කැමති ඔබටයි මේ අවස්ථාව... 💃💫    ●1 සිට 13 ශ්‍රේණි දක්වා පාස...
11/02/2025

⭕ නව පන්ති ආරම්භය....

බිබිල ප්‍රදේශය අවට නර්තන විෂය හැදෑරීමට කැමති ඔබටයි මේ අවස්ථාව... 💃💫

●1 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් විෂය නිර්දේශයට අනුකූල ප්‍රායෝගික හා සිද්ධාන්ත පහසු ඉගැන්වීම් රටාවක් ඔස්සේ...උඩරට,පහතරට ,සබරගමු හා නිර්මාණ නර්තනයට අදාළ ඉගැන්වීම් සිදු කෙරේ...

■වයස් භේදයකින් තොරයි.

■ඒ ඒ පන්ති සදහා වෙන් වෙන් වශයෙන් පන්ති පවත්වන බැවින් පන්ති පැවැත්වෙන වේලාවන් පළමු දින තුළ සාකච්ඡා කරගත හැකිය.

සම්බන්ධ වීමට නම, ශ්‍රේණිය 0701407728 ට whatapp පණිවිඩයක් ලබා දෙන්න.

19/01/2025

❤🙏

14/01/2025

ටික ටික උඩරට හැඩ හදාගන්න ගමන් 😘❤

❤
09/01/2025

ටීචර් අපේ පංතියටත් උගන්වනවද?? ටීචර් හෙටත් එනවද?? ටීචර් බායි, "ටීචර්, ටීචර් ටීචර්" හදවත දෝංකාර දෙන පිංකාර වචනය "*ටීචර්*" ...
09/01/2025

ටීචර් අපේ පංතියටත් උගන්වනවද??
ටීචර් හෙටත් එනවද?? ටීචර් බායි, "ටීචර්, ටීචර් ටීචර්" හදවත දෝංකාර දෙන පිංකාර වචනය "*ටීචර්*" ජීවිතේ සමහරක් පුදබිම් තියෙනවා, ඒ තැන් වලට ගියාම අපිට හුස්ම හරි බරයි වගේ දැනෙනවා.
"මේ එහෙම තැනක්"
කවුරු කොහොම මොනව කිව්වත් පිංකාර රස්සාවක් ගුරු වෘත්ති‍ය කියන්නේ.
දරුවන්ගේ ආදරය ලබන්න
දරුවන්ට ආදරය කරන්න..

" ටීචර් " ඒක හරි ලස්සන වචනයක්
ජීවිතේ අහන්න ආසම වචනයක් 😍

University of the Visual & Performing Arts, Sri Lanka 🙏
06/01/2025

University of the Visual & Performing Arts, Sri Lanka 🙏

Address

Bibile
91508

Opening Hours

Tuesday 09:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 09:00 - 13:00
Friday 09:00 - 13:00

Telephone

+94766203702

Alerts

Be the first to know and let us send you an email when KD School of Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KD School of Dance:

Shortcuts

Share