Puhulhena Kanda Primary School

Puhulhena Kanda Primary School උදාර පෟර්ෂයකින් හෙබි පුද්ගලයෙකු ජාතියට දායාද කිරීම අපේ දැක්මයි.
මාර/ පුහුල්හේනකන්ද ප්‍රාථමික විද්‍යාලය

Children's day 🎊 2025
01/10/2025

Children's day 🎊 2025

ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට....ලෝක ළමා දින සැමරුම 2025
01/10/2025

ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට....
ලෝක ළමා දින සැමරුම 2025

2025 - නිවාසාන්තර  ක්‍රීඩා උත්සවය
06/03/2025

2025 - නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

ලකුණු 143ක් ලබා ගනිමින් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වූ මාර/ පුහුල්හේනකන්ද ප්‍රාථමික විද්‍යාලයේ නවීන් ...
24/01/2025

ලකුණු 143ක් ලබා ගනිමින් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වූ මාර/ පුහුල්හේනකන්ද ප්‍රාථමික විද්‍යාලයේ නවීන් තිසර සිසුවාට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් දෙමාපියන්ගේත් උණුසුම් සුභපැතුම්..!🥰

"සියල්ලටම වඩා දරුවන් වටී" - 2023 ලෝක ළමා දින සැමරුම.
04/10/2023

"සියල්ලටම වඩා දරුවන් වටී" - 2023 ලෝක ළමා දින සැමරුම.

කැටවල එක්සත් තරුණ සමාජය විසින් 2023.05.04 වන දින අප විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කරන ලදි. විද්‍ය...
07/05/2023

කැටවල එක්සත් තරුණ සමාජය විසින් 2023.05.04 වන දින අප විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කරන ලදි. විද්‍යාලයේ විදුහල්පත් තුමා සහ ආචාර්ය මණ්ඩලයේත් දෙමාපියන්ගේත් විශේෂ ස්තූතිය පිරිනමන අතර තවත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට ඔවුන්ට ශක්තිය ලැබේවා..!

(මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරදුන් දහනායක ගුරු මහත්මියටත් විශේෂ ස්තූතිය පුදකර සිටිමු)

වෙසක් සතිය නිමිතකොට ගනිමින් විද්‍යාලයේ දූ දරුවන් සදහා සීල සමාදාන වැඩසටහන 2023.05.04 වන දින සාර්ථකව පවත්වන ලදි. පාසල් දරු...
07/05/2023

වෙසක් සතිය නිමිතකොට ගනිමින් විද්‍යාලයේ දූ දරුවන් සදහා සීල සමාදාන වැඩසටහන 2023.05.04 වන දින සාර්ථකව පවත්වන ලදි. පාසල් දරුවන් සමගින් දෙමාපියන්ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.

(සහකම්පන වැඩසටහන - 2023)

ලකුණු 153ක් ලබා ගනිමින් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වූ මාර/ පුහුල්හේනකන්ද ප්‍රාථමික විද්‍යාලයේ චමත්කි...
29/01/2023

ලකුණු 153ක් ලබා ගනිමින් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වූ මාර/ පුහුල්හේනකන්ද ප්‍රාථමික විද්‍යාලයේ චමත්කි සිසුවියට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් දෙමාපියන්ගේත් උණුසුම් සුභපැතුම්..!

මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ 2016 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් 2023.01.13 වන දින අප විද්‍යාලයේ දරුවන් සදහා නව පාසල් වාරයට ...
16/01/2023

මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ 2016 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් 2023.01.13 වන දින අප විද්‍යාලයේ දරුවන් සදහා නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ සහ විද්‍යාලයට Green Board එකක් පරිත්‍යාග කරන ලදි. මීට අමතරව විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් විශේෂ සංගීත වැඩසටහනක් ද පවත්වන ලදි.
මෙම විශේෂ වැඩසටහන සංවිධානය කිරීම පිළිබද මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ 2016 ආදි ශිෂ්‍ය කණ්ඩායමට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද දූ දරුවන් ඇතුලු දෙමාපියන්ගේද විශේෂ ස්තූතිය පුදකර සිටිමු.

(ඡායාරූප හිමිකම : Eminent Moments, https://www.facebook.com/Eminent-Moments-102240677857716/ )

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සිසු දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සර්ථකව පැවැත්වෙන අතර සතිමත් බවින් යුතුව වාඩිව...
13/01/2023

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සිසු දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සර්ථකව පැවැත්වෙන අතර සතිමත් බවින් යුතුව වාඩිවී සිටීම සිසුන් පුහුණුවන අයුරු
#සතිපාසල

Address

Puhulhena Kanda, Kakundeniya
Beralapanatara
81541

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30

Telephone

+94712999875

Website

Alerts

Be the first to know and let us send you an email when Puhulhena Kanda Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category