Agra Dancing Academy

Agra Dancing Academy DANCE TO THE BEAT OF YOUR DREAMS ✨️✨️✨️

Teacher :
(Grade 1 - O/L ) Theory & Practical

Choreographer :
Suprise Dance / Wedding Functions & Any Event

17/06/2026

රූප සොබාවට... 🥰 ලොකු ළමයි 🔰⚜️🔰 ゚viral Kithsantha Abewickrama Kanthi Sadamli Sadamli

We're REGISTERED ✅රජයේ ලියාපදිංචි කලායතනයකි...❇️ ආසාවෙන් බලන් හිටිය තවත් හීනයක් ඉටුවුනා..දකුණු පළාතේ ලියාපදිංචි කලායතනයක...
17/06/2026

We're REGISTERED ✅
රජයේ ලියාපදිංචි කලායතනයකි...❇️

ආසාවෙන් බලන් හිටිය තවත් හීනයක් ඉටුවුනා..
දකුණු පළාතේ ලියාපදිංචි කලායතනයක් වෙනවා කියන්නේ.. ලේසි පහසු දෙයක් නෙවෙයි... ❤️
ඉතිං ඔන්න අග්‍රා අපි ඒ කඩයිමත් ජයගත්තා... ❤️

බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලීය දකුණු පළාත් සංස්කෘතික කටයුතුභාර නිළධාරිතුමිය ,ශ්‍රීපාලි මිස් ගොඩක් ස්තූතියි 🙏❤️ මිස්ගේ උනන්දුව කැපවීම නිසයි මේ හැමදෙයක්ම.. ගොඩක් සතුටුයි මිස් රාජ්‍ය සේවය 💯❤️ ඉටුකරන ගුණගරුක ලස්සන හදවතක් 🥰❤️🥰

゚viral

14/06/2026

සුද්දා... ❤️🫶❤️ මලීශ 🤍

゚viral PathiragehJanindu ChamodCKanthi Sadamli SadamliaKithsantha Abewickramackrama

නර්තන විෂයට මෙවර ඉහළම ලකුණ ❇️😍 ❇️අග්‍රා 🔰⚜️🔰බෙන්තොට ගාමිණි ජාතික පාසලෙහි පළමු වාර විභාගයෙහි නර්තන විෂය සදහා ❤️6 ශ්‍රේණිය...
12/06/2026

නර්තන විෂයට මෙවර ඉහළම ලකුණ ❇️😍 ❇️
අග්‍රා 🔰⚜️🔰

බෙන්තොට ගාමිණි ජාතික පාසලෙහි පළමු වාර විභාගයෙහි නර්තන විෂය සදහා ❤️
6 ශ්‍රේණියේ සියලුම දරුවන් අභිබවමින් ලකුණු 94 ලබාගත්😍❤️😍
අග්‍රා කලායතනයේ ඉගෙනුම ලබන විදුනි වුනාරා දුවේ ආඩම්බරයි ඔයා ගැන ❤️🥰❤️

කෙනෙකුට හිතෙන්න පුළුවන් , අයියෝ 6 නේ.. ඕක මොකක්ද 100% වුනත් ඕකට ගන්න පුළුවන් නේ කියලා... 😄
නමුත් මේ දරුවා ගත්ත 94% මට සෑහෙන්න වටිනවා 💖
මොකද දරුවව Guide කරන්නේ මම නිසා 😉❤️

දවසින් දවස බබළන මගේ දරුවෝ 🥰
දුර්වලයෝ නෑ.... දක්ෂයෝ විතරයි 💪❤️
අනිවාර්යයෙන් ඉදිරියටත් එහෙමමයි 💖

゚viral

12/06/2026

සියපාරක් Video කරලා 🫠 එකසිය එක්වෙනි පාරත් කෑවහම 🥹
BTS 🎥
අන්තිම වෙනකන් බලන්නකෝ.... 😅
මල්සරා ❤️

゚viral

11/06/2026

මල්සරා... 🥰
Mine Girl ❤️

゚viral Kithsantha Abewickrama Madushani Pathirage Janindu Chamod

උසස් පෙළ නර්තන විෂය 🛑බෙන්තොට අග්‍රා නර්තන තක්සලාව  🔰⚜️🔰ජුනි මස 22 සඳුදා දින ආරම්භ වේ... මෙවර සා/පෙළ විභාගයට පෙනීසිටි, 20...
11/06/2026

උසස් පෙළ නර්තන විෂය 🛑
බෙන්තොට අග්‍රා නර්තන තක්සලාව 🔰⚜️🔰
ජුනි මස 22 සඳුදා දින ආරම්භ වේ...

මෙවර සා/පෙළ විභාගයට පෙනීසිටි, 2028 උසස් පෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා විශේෂයි 💖

ප්‍රවීණ, අත්දැකීම් සහිත, ක්ෂේත්‍රයේ නියුතු ගුරුවරුන්ගේ ගුරුහරුකම් යටතේ උසස් පෙළ කඩයිම ඉහළින් ජයගන්න ඔබත් අප හා එක් වන්න ❤️🥰❤️

මෙහෙයවීම : 💛
පාරම්පරික නර්තන ශිල්පී,රජයේ පාසල් නර්තනාචාර්ය
කසුන් පුල්ලපෙරුම මීගම

උඩරට සහ පහතරට ප්‍රධාන විෂය ධාරාවන් දෙක වෙනුවෙන් ම ඉගැන්වීම් සිදු කෙරේ ❇️

දැන්ම ලියාපදිංචි වෙන්න 🥰
070-2364428
070-5655551

゚viral

11/06/2026

ගැමි නැටුම් ❇️
කළගෙඩි නැටුම ❤️

මුල සිට සරලව මනසට 💛
පෙරපාසල් සිට 5 ශ්‍රේණිය දක්වා පොඩ්ඩන්ගේ නැටුම් පන්තිය

බදාදා 4pm-6.30pm
සෙනසුරාදා 10am-12pm

අග්‍රා 🔰⚜️🔰
බෙන්තොට
070-2364428

゚viral Kithsantha Abewickrama Madushani Pathirage Kanchana Gunathilaka

10/06/2026

මෙහෙමත් පැද්දිල්ලක් 😉

අග්‍රා චූටි කෙල්ලෝ 🔰⚜️🔰

ගැමි නැටුමෙහි ,සුන්දර කාන්තා ලාලිත්‍යය ඉස්මතු කරන කළගෙඩි නර්තනය 💛

පොඩි වුනාට හැඩවල නම් අඩුවක් නෑ... ❤️😍

පෙරපාසල් සිට උසස්පෙළ දක්වා පාසල් විෂය නිර්දේශයට අනුකූලව ❤️🥰❤️

ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න ❤️

゚viral Kithsantha Abewickrama Methmi Abeywickrama

08/06/2026

මෙච්චර වැරදි ගොඩක් ....🥹💔

හැමදේටම වඩා වැදගත්වෙන්නේ පුහුණුවයි ❤️
නිරන්තරයෙන් කරන පුහුණුවීම් තුළ අවසාන ප්‍රතිඵලය
ජයග්‍රහණයයි 🥰

Never Give Up, Until You win 💛

゚viral #ගුරුගෝල

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when Agra Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share