Marks.LK

Marks.LK WeddingTimes.lk is one of the leading website for wedding planning in Sri Lanka. We have a lot of well written articles on planning a wedding in Sri Lanka.

We provide ultimate knowledge for young inexperienced couples to plan their weddings successfully. Any young couple with minimum experience can gain a huge idea on planning a wedding. We also have a large database of wedding service providers where the couples can find the best wedding deals.

පාඩම් අනුව ප්‍රශ්න බෙදා වෙන් කළ පේසුරු පසුගිය ගණිත ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් ලබාගත හැකියි..
24/10/2023

පාඩම් අනුව ප්‍රශ්න බෙදා වෙන් කළ පේසුරු පසුගිය ගණිත ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් ලබාගත හැකියි..

23/10/2023

🔴 ගණිතයට A එකක්!!😯
"පේසුරු" ප්‍රකාශකයින්ගේ පාඩම් අනුව ප්‍රශ්න වෙන්කළ පොත් කට්ටල දැන් ලබාගත හැකියි.
🔷 1976 සිට ප්‍රශ්න සහ පිළිතුරු තිබේ..
🔷 නව විෂය නිර්දේශයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පමණයි.
🔷ගණිතයට ඉහළ සාමාර්ථයක් ගැනීමට උපකාරී වේ.

📚 10 ශ්‍රේණියේ ප්‍රශ්න අඩංගු පොත රු.800
📚 11 ශ්‍රේණියේ ප්‍රශ්න අඩංගු පොත රු.1000
🚚 ඩිලිවරි ගාස්තුව රු.400

ඇනවුම් කිරීමට ඔබේ,
😊 නම
🏠 ලිපිනය
☎ දුරකථන අංකය
අපට වට්ස්අප් කරන්න.

🔷Call / WhatsApp 070 619 0500
🔷පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි. (cash on delivery)


14/10/2023

🔴 ගණන් වලට බයවෙන්න එපා!! 😯

සාමාන්‍ය පෙළ ගණිතය ට විශිෂ්ට සාමාර්ථයක් ලබාගැනීමට "පේසුරු" වර්ගය කරණය කළ ප්‍රශ්නපත්‍ර පොත් දැන් ලබාගත හැකියි.

🔷 1976 සිට ප්‍රශ්න සහ පිළිතුරු තිබේ..

📚 10 - ගණිතය ප්‍රශ්න රු.800
📚 11 - ගණිතය ප්‍රශ්න රු.1000

🚚 ඩිලිවරි ගාස්තුව රු.400

ඇනවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට වට්ස්අප් කරන්න.

WhatsApp / Call 0706190500

පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි.

26/09/2023

💎 මේ පොත් සෙට් එක ගත්තොත් O/L Island Rank එකක් ෂුවර්!! 💎
🔴 ළඟ එන සාමාන්‍ය පෙළින් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ගැනීමට තවමත් පරක්කු නැත.🔴
📚10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියේ පාඩම් වලට අදාලව කට්ටල දෙකක් තිබේ. ඒ සෑම කට්ටලයකම වර්ගීකරණය කළ ප්‍රශ්න අඩංගු පොත් සහ ඒවාට අදාළ පිළිතුරු පොත් ඇතුළත් වේ.
📚 විෂය නිර්දේශයේ සෑම පාඩමකටම අදාලව 1976 සිට මේ දක්වා පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න ඇතුලත් වේ.
📚 පාඩම් කර අවසානයේ පහසුවෙන් පුනරීක්ෂණය කළ හැකියි.
📚 ආදර්ශ පිළිතුරු අන්තර්ගතයි.
📚 වැඩ කරන දින දෙකක් ඇතුළත් නිවසටම ගෙන්වාගැනීමේ express delivery පහසුකම සහිතයි.
📚 පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.
📚 සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම පොත් තිබේ.

🩸 මිල ගණන් පහත පරිදි වේ. 🩸
✅සාමාන්‍ය පෙළ ගණිතය 1 (10 ශ්‍රේණියේ පාඩම් ඇතුළත්) - Rs.800
✅සාමාන්‍ය පෙළ ගණිතය 2 (11 ශ්‍රේණියේ පාඩම් ඇතුළත්) - Rs.1000
✅English Medium Ordinary Level Mathematics - Rs.1200

⚠️ මෙහි විශේෂත්වය කුමක්ද?
මෙම පොත් කට්ටලය තුළ විෂය නිර්දේශයේ පෙළ ගසා ඇති ආකාරයට පාඩමෙන් පාඩමට 1976 සිට මේ දක්වා ලබා දී ඇති පසුගිය ප්‍රශ්න ගොණුකර තිබෙනවා.

තවද එය 1️⃣පලවෙනි වාරය 2️⃣දෙවෙනි වාරය 3️⃣තුන්වැනි වාරය ලෙස පොත් තුනකට වෙන් කර තිබෙනවා. මේ නිසා පාඩමෙන් පාඩමට අදාලව විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කිරීමෙන් ඒවා තහවුරු කිරීමට සහ පුනරීක්ෂණය කර ගැනීමට අවස්ථාව දරුවන්ට හිමිවෙනවා.

📢 උසස් පෙළට විද්‍යා විෂයන් කිරීමට බලාපොරොත්තු වන සෑම ශිෂ්‍යයකු ම ගණිතය සහ විද්‍යාව සමත්වී තිබීම සුදුසුකමකි. අනාගතයේ වෛද්‍යවරයකු ඉංජිනේරුවකු වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නම් සාමාන්‍ය පෙළ ගණිතයෙන් සහ විද්‍යාවෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගෙන උසස්පෙළට දොරටු විවෘත කර ගත යුතුයි. අනාගතයේ කුමන රැකියාවකට ගියත් සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව සමත් වී තිබීම අනිවාර්යයි. එබැවින් වෙන කිසිදු විෂයකට වඩා ගණිතයට සහ විද්‍යාවට අවධානය දැක්විය යුතුයි. පේසුරු සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්නෝත්තර කට්ටලය ගණිතය සහ විද්‍යාව අමාරු සෑම ශිෂ්‍යයෙකුටම ඉහල සාමාර්ථයක් ගැනීමට මග පෙන්වන පොතකි.

⚠️ ගණිතය විෂය උගන්වන ගුරු මහත්ම මහත්මීන්ටත් මෙම පොත් කට්ටලය ප්‍රශ්න පත්‍ර ගොනුවක් ලෙස සිසුන්ට ලබා දීමටත් ඒ ඒ පාඩම් උගන්වන අවස්ථාවේදීම ඒ ඒ විෂය මාතෘකාවෙන් ලබාදී ඇති පසුගිය ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට සිසු දරුවන්ට අවස්ථාව සැලසීම මගින් විශයට නව ජීවයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.

👇👇👇👇👇👇👇👇👇

🩸 මෙම පොත මිලදී ගත යුත්තේ ඇයි? 🩸
අප හැමදාම කියන්නාක් මෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වීමට නම් පසුගිය විභාග ප්‍රශ්න කිහිප වතාවක් ම සිදුකල යුතුයි. එමෙන්ම පාඩම් කරන කරුණු හොඳින් මතකයේ තැන්පත් වීමට නම් යම් පාඩමක් සිදුකර අවසානයේ ඒ පාඩමට අදාල පසුගිය ප්‍රශ්න සෑම එකක් ම සිදුකල යුතුයි. පසුගිය වසර 20 ක ප්‍රශ්න එසේ පාඩම් වලට වෙන් කර මුද්‍රණය කර ඇති දිවයිනේ එකම පොත පේසුරු ගණිතය ප්‍රශ්නෝත්තර පොතයි. යම් පාඩමකට අදාල පසුගිය ප්‍රශ්න සොයමින් කාලය කා දැමීමට තවත් අවශ්‍ය නැහැ. පේසුරු ගණිතය පොත් කට්ටලය මිලදී ගෙන එම කාලය වැදගත් වැඩකට යොමු කරන්න.

👇👇👇👇👇👇👇👇👇

🩸 මිලදී ගන්නේ කෙසේද? 🩸
ඔබගේ
😌 නම,
🏡 ලිපිනය,
📱ජංගම දුරකථන අංක දෙකක්
070 619 0500 ට Whatsapp කරන්න. ඇනවුම තහවුරු කිරීමෙන් පසු ඔබේ නිවසටම පොත් කට්ටලය එවනු ලැබේ. පොත් ලැබීමෙන් පසුව මුදල් ලබා දිය හැකියි.

👇👇👇👇👇👇👇👇👇👇👇

මිට අමතරව විභාග රහස් රැසක් දැනගැනීමට අපේ telegram සමුහයට එක්වන්න🔥
https://t.me/markslk
🔺 Whatsapp : 070 619 0500
🔺 Hotline : 0706190500
🔺 Telegram : https://t.me/markslk







🔴 මුදල්, ධනය, ආදරය, බලය ඇතුළු ඕනෑම දෙයක් ඔබේ කරගන්න!✅ ලොව මිලියනයකට අධික පිටපත් ගණනක් විකුණූ The power of subconscious m...
13/08/2023

🔴 මුදල්, ධනය, ආදරය, බලය ඇතුළු ඕනෑම දෙයක් ඔබේ කරගන්න!

✅ ලොව මිලියනයකට අධික පිටපත් ගණනක් විකුණූ The power of subconscious mind කෘතියේ සිහල පරිවර්තනය ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

🎁 යටි හිතේ තිබෙන අසීමිත බලයෙන් ඔබේ සෑම සිහිනයක්ම ඉටු කරවන මහා බලවේගයේ දොරටුව විවර කරගන්න!

📚 යටි හිත: රු.1450
📚 යටි හිත 2: රු.1500

🚚 ඩිලිවරි ගාස්තුව රු.200

_________________________________

නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබේ
😊 නම
🏡 ලිපිනය
☎️ දුරකථන අංක 2ක්
අප වෙත එවන්න.

📙පොත් ලැබුනු පසු මුදල් ගෙවිය හැකියි.

💚 WhatsApp : 070 619 0500
☎️ Call : 070 61 90 500

12/08/2023

🔴 ඔබේ දරුවාත් ගණිතයෙන් විශිෂ්ටයෙක් කරන්න.
🔵ගණිත ගැටළු ඉක්මනින් කෙටි ක්‍රම ඔස්සේ විස්දිමටත්, එමගින් 5 ශිෂ්‍යත්වයට සාර්ථකව මුහුණදීමටත් මේ පොත් කට්ටලයෙන් විශාල පිටුවහලක් ලැබේ.

🏡 සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලදී ගැනීමට අපහසු මේ පොත් කට්ටලය නිවසටම ගෙන්වාගැනීමට ඔබටත් පුළුවන්..

🏆 𝟓 ශ්‍රේණිය🏆

📚 දැලිස - ගණිත වේග වර්ධක වැඩපොත - රු.500
📚 ගණිතය ගැටළු විසදමු - රු.600
📚 ගණිත ගැටළු 600ක් - රු.600

🔖 විශේෂ වට්ටම රු.𝟏𝟓𝟎

🚚 ඩිලිවරි ගාස්තුව රු.350

💵 සම්පුර්ණ මිල රු.𝟏𝟗𝟎𝟎
___________________________________

🏆 𝟒 ශ්‍රේණිය 🏆

📚 දැලිස - ගණිත වේග වර්ධක වැඩපොත රු.500
📚 ගණිතය වැඩපොත රු.800

(ඉහත පොත් දෙකම ප්‍රසිද්ධ දේශක හා ලේඛක භාරත ලංකාගේ මහතා විසින් රචිතයි)

🔖 විශේෂ වට්ටම රු.𝟏𝟎𝟎

🚚 ඩිලිවරි ගාස්තුව රු.350

💵 සම්පුර්ණ මිල රු.𝟏𝟓𝟓𝟎
----------------------------------------------------------
මෙම පොත් කට්ටල ඇනවුම් කිරීම සඳහා
😁 ඔබේ නම
🏡 ලිපිනය
☎️ දුරකථන අංක දෙකක්
අප වෙත ලබා දෙන්න.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා අමතන්න 070 61 90 500

🔺 Whatsapp : 0706190500
🔺 Call : 0706190500

🎁 පොත් නොමිලේ ලබාගැනීම සඳහා අපේ ටෙලිග්‍රෑම් සමූහයට එක් වෙන්න. සෑම සතියකම වැඩිම දෙනෙක් add කරවන ජයග්‍රාහකයාට පොත් කට්ටලයක් නොමිලේ ලබා දෙනු ලැබේ 😮
🔺 Telegram : httpbs://t.me/markslk

02/08/2023

ශිෂ්‍යත්වෙට ලකුණු 198! 😮

ඔබේ දරුවා දැන් සිටම ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති කරන්න හොදම පොත් කට්ටලයක් දැන් අපෙන් ලබා ගත හැකියි. මේ වාසිය සීමිත කාලයකට පමණයි!

මේ පොත් කට්ටලයේ ඔබේ දරුවාගේ ශ්‍රේණියට අදාළ වන පහත සඳහන් මාතෘකා යටතේ පොත් කිහිපයක් ඇතුළත් වේ.
✅ සිංහල ව්‍යාකරණ
✅ සිංහල වචන
✅ අකුරු ලිවීම
✅ ගණිතය
✅ සාමාන්‍ය දැනීම
✅ ප්‍රසිද්ධ චරිත

ඔබේ ශ්‍රේණියට අදාළ වන පොත් කට්ටලයේ තිබෙන පොත් කුමක්දැයි දැන ගැනීම සඳහා අපට whatsapp හෝ messenger පණිවිඩයක් එවන්න.

❤️ 5 ශ්‍රේණිය කට්ටලය රු.1750
❤️ 4 ශ්‍රේණිය කට්ටලය රු.1750
❤️ 3 ශ්‍රේණිය කට්ටලය රු 1650
❤️ 2 ශ්‍රේණිය කට්ටලය රු. 1550

(වෙනම ඩිලිවරි ගාස්තුවක් නොමැත.)

මුදල් ගෙවීමට තිබෙන්නේ පොත් ලැබුණු පසුවයි. පොත් මිල ඉහළ යාමත් සමග ඉහත දක්වා තිබෙන මිල ගනන් තරමක් වෙනස් විය හැකියි.

මෙම පොත් කට්ටල ඇනවුම් කිරීම සඳහා
😁 ඔබේ නම
🏡 ලිපිනය
☎️ දුරකථන අංක දෙකක්
අප වෙත ලබා දෙන්න.

🔺 Whatsapp : 0706190500
🔺 Call : 0706190500
🔺 Telegram : https://t.me/markslk






🏮ඔබේ දරුවාට ගණිතය අපහසු ද??🏮ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් ගැනීමට මග පාදන මේ පොත් කට්ටලය නිවසටම ගෙන්වා ගන්න දැන් ඔබටත් ...
19/07/2023

🏮ඔබේ දරුවාට ගණිතය අපහසු ද??🏮

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණක් ගැනීමට මග පාදන මේ පොත් කට්ටලය නිවසටම ගෙන්වා ගන්න දැන් ඔබටත් අවස්ථාවක්.🏆🏆🏆

මෙය ශිෂ්‍යත්ව දරුවන් ගණිතයෙන් නිපුණයන් කළ වසරේ වැඩිම අලෙවියක් වාර්තා කළ පොත් කට්ටලයකි.

✅ ගණිත ගැටළු විසඳමු
✅ ගණිත ගැටළු 600ක් (පිළිතුරු සහිතයි)
✅ ආදර්ශ ගණිත ගැටළු 500ක් (පිළිතුරු සහිතයි)

නිවසටම ගෙන්වා ගැනීමේ ගාස්තුවත් ඇතුළුව මුළු මුදල රු.1750

මේ පොත් කට්ටලයෙන් කෙටි ක්‍රම රැසක් මෙන්ම, විභාගයට පැමිණිය හැකි ඕනෑම ආකාරයක ප්‍රශ්නයකට නොබියව පිළිතුරු දීමට හුරු කරවනු ලැබේ.

ඇනවුම් කිරීම සඳහා ඔබේ ,
😊 නම
🏡 ලිපිනය
☎️ දුරකථන අංක 2 ක්
අපට WhatsApp කරන්න.

🔺 Whatsapp : 0706190500
🔺 Call : 0706190500
🔺 Telegram : https://t.me/markslk






09/07/2023

මේ MCQ පොත් සෙට් එක ගත්තොත් A/L Island Rank එකක් ෂුවර්!! 💎
🔴 ළඟ එන උසස් පෙළින් භෞතික විද්‍යාවට, රසායන විද්‍යාවට සහ ජීව විද්‍යාවට ව්ශිෂ්ට සාමාර්ථයක් ගැනීමට තවමත් පරක්කු නැත.🔴

📚 සෑම පොත් කට්ටලයකම, පාඩමින් පාඩමට වර්ගීකරණය කරන ලද කෙටි ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් වේ.

✅භෞතික විද්‍යාව MCQ - (1980 - 2021) - Rs.1500
✅රසායන විද්‍යාව MCQ - (1980 - 2021) - Rs.1200
✅ජීව විද්‍යාව MCQ - (1985 - 2021) - Rs.1200

🚛 ඩිලිවරි ගාස්තුව රු.400

📚 පාඩම් කර අවසානයේ පහසුවෙන් පුනරීක්ෂණය කළ හැකියි.
📚 ආදර්ශ පිළිතුරු අන්තර්ගතයි.
📚 පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.

👇👇👇👇👇👇👇👇👇

🩸 මෙම පොත මිලදී ගත යුත්තේ ඇයි? 🩸
අප හැමදාම කියන්නාක් මෙන් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වීමට නම් පසුගිය විභාග ප්‍රශ්න කිහිප වතාවක් ම සිදුකල යුතුයි. එමෙන්ම පාඩම් කරන කරුණු හොඳින් මතකයේ තැන්පත් වීමට නම් යම් පාඩමක් සිදුකර අවසානයේ ඒ පාඩමට අදාල පසුගිය ප්‍රශ්න සෑම එකක් ම සිදුකල යුතුයි. පසුගිය වසර 40 ක ප්‍රශ්න එසේ පාඩම් වලට වෙන් කර මුද්‍රණය කර ඇති දිවයිනේ එකම පොත පේසුරු mcq පොතයි. යම් පාඩමකට අදාල පසුගිය ප්‍රශ්න සොයමින් කාලය කා දැමීමට තවත් අවශ්‍ය නැහැ. පේසුරු A/L mcq පොත් කට්ටලය මිලදී ගෙන එම කාලය වැදගත් වැඩකට යොමු කරන්න.

👇👇👇👇👇👇👇👇👇

🩸 මිලදී ගන්නේ කෙසේද? 🩸
ඔබගේ
😌 නම,
🏡 ලිපිනය,
📱ජංගම දුරකථන අංක දෙකක්
අපගේ පිටුවට message කරන්න. ඇනවුම තහවුරු කිරීමෙන් පසු ඔබේ නිවසටම පොත් කට්ටලය එවනු ලැබේ. පොත් ලැබීමෙන් පසුව මුදල් ලබා දිය හැකියි.

👇👇👇👇👇👇👇👇👇👇👇

මිට අමතරව විභාග රහස් රැසක් දැනගැනීමට අපේ telegram සමුහයට එක්වන්න🔥
https://t.me/markslk

🔺 Whatsapp : 0706190500
🔺 Hotline : 0706190500
🔺 Telegram : https://t.me/markslk







05/07/2023

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190ක්!!!💎

🔴 ළඟ එන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලකුණක් ගැනීමට ඔබේ දරුවා තවමත් පරක්කු නැත.🔴

😲 දිවයිනේ වැඩියෙන් ම විකිණෙන ශිෂ්‍යත්ව පොත දැන් ඔබේ නිවසටම!

📚ශිෂ්‍යත්ව විභාගයට පැමිණෙන සෑම විෂයය කරුණක්ම ආවරණය වේ.
📚කෙටි කලකින් පාඩම් සියල්ල අවසන් කළ හැකිය.
📚කුමන තත්ත්වයක සිටින දරුවකුට වුවත් ඉහළ ලකුණකට යාමට හැකිවේ.
📚 නිතරම අමතක වන කරුණු මතක තබා ගත හැකි කෙටි ක්‍රම ඇතුලත් වේ.
📚අපහසු විෂයය කොටස් ඉතාමත් පහසුවෙන් කියා දේ.
📚 ගණිතය, පරිසරය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ සාමාන්‍ය දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

📚 3,4 සහ 5 ශ්‍රේණි සෑම එකකටම දැනුම් සයුර සහ වැඩ පොත් තිබේ.

🔷 5 ශ්‍රේණිය දැනුම් සයුර රු.1700
🔷 4 ශ්‍රේණිය දැනුම් සයුර රු.1700
🔷 4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩ පොත රු.1700
🔷 3 ශ්‍රේණිය දැනුම් සයුර රු.1700
🔷 3 ශ්‍රේණිය දැනුම් සයුර වැඩ පොත රු.1700

🚛 පොත් නිවසට ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි. ඩිලිවරි ගාස්තුව රු.400

📗 දිවයිනේ ප්‍රසිද්ධ දේශකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු වන භාරත ලංකාගේ මහතා විසින් රචනා කර තිබේ.

📗 ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ශිෂ්‍යත්ව පොත් පෙළකි.

🚚 වැඩ කරන දින දෙකක් ඇතුළත් නිවසටම ගෙන්වාගැනීමේ express delivery පහසුකම සහිතයි.

📚 පොත ලැබුණු පසු මුදල් ගෙවන්න.

👇👇👇👇👇👇👇👇👇👇

🩸 මිලදී ගන්නේ කෙසේද? 🩸

ඔබගේ
😌 නම,
🏡 ලිපිනය,
📱ජංගම දුරකථන අංක දෙකක්
අපගේ පිටුවට message කරන්න.

ඇනවුම තහවුරු කිරීමෙන් පසු ඔබේ නිවසටම පොත් කට්ටලය එවනු ලැබේ. පොත් ලැබීමෙන් පසුව මුදල් ලබා දිය හැකියි.

👇👇👇👇👇👇👇👇👇👇👇

මිට අමතරව විභාග රහස් රැසක් දැනගැනීමට අපේ telegram සමුහයට එක්වන්න🔥

https://t.me/markslk

🔺 Whatsapp : 0706190500
🔺 Hotline : 0706190500
🔺 Telegram : https://t.me/markslk







30/06/2023

😲 A/L ඉහළින්ම සමත්වෙන්න වරමක්!!! 😲
🔴 පාඩම් කිරීම සහ පුනරීක්ෂණය පහසු කරවන, පාඩම් වලට වර්ගීකරණය කළ පේසුරු ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් ලබාගත හැකියි.🔴
✅ සංයුක්ත ගණිතය ✅ජීව විද්‍යාව
✅රසායන විද්‍යාව ✅භෞතික විද්‍යාව
✅ආර්ථික විද්‍යාව ✅ගිණුම්කරණය
✅කෘෂිකර්මය ✅ තර්ක ශාස්ත්‍රය

🔷 සෑම පාඩමකටම අදාලව පසුගිය ප්‍රශ්න වෙන්කර තිබේ.
🔷 ආදර්ශ පිළිතුරු අන්තර්ගතය
🔷 2021 දක්වා ප්‍රශ්න අන්තර්ගතයි.

🚛 පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි. ඩිලිවරි ගාස්තුව රු.400
මිල ගණන් පහත පරිදි වේ.

✅ ජීව විද්‍යාව (1985-2021)
🔸MCQ - Rs.1200
🔸ව්‍යුහගත - Rs.2400
🔸English Medium Structured Rs 2400

✅ භෞතික විද්‍යාව (1980-2021)
🔸MCQ - Rs.1500
🔸රචනා - Rs.2000
🔸ව්‍යුහගත - Rs.2400
🔸Eng Medium MCQ Rs.1300
🔸Eng Medium Structured Rs.2500

✅ රසායන විද්‍යාව (1980-2021)
🔸 MCQ - Rs.1200
🔸 ව්‍යුහගත - Rs.2400
🔸 රචනා - Rs.2000
🔸Eng Medium MCQ Rs.1000
🔸Eng Medium Structured 2400

✅ කෘෂි විද්‍යාව (2000-2021)
🔸MCQ රු.800
🔸ව්‍යුහගත - Rs.1200
🔸රචනා රු.800

✅ තර්ක ශාස්ත්‍රය (2011-2021) රු.1500

✅ සංයුක්ත ගණිතය (1976-2021)
🔸ප්‍රශ්න පොත රු.1200
🔸පිළිතුරු පොත රු.3000

✅ ගිණුම්කරණය (1985-2019)
🔸12 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න රු.800
🔸13 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න රු.1000

✅ ආර්ථික විද්‍යාව (2004-2021)
🔸12 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න රු.1200
🔸13 ශ්‍රේණිය සඳහා ප්‍රශ්න රු.1200

💙 දිවයින පුරා නිවසටම බෙදා හැරේ. පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි (COD). ඇනවුම් කිරීමට
🙂 නම
🏠 ලිපිනය
☎️ දුරකථන අංක දෙකක්
අප වෙත Whatsapp කරන්න.
🔺 Whatsapp : 0706190500
🔺 Hotline : 070619050

මිට අමතරව විභාග රහස් රැසක් දැනගැනීමට අපේ telegram සමුහයට එක්වන්න🔥
https://t.me/markslk

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන පොඩ්ඩෝ හැමෝටම ලකුණු 190කට යන්න මග කියන ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව පෙරහුරු කට්ටලය දැන් නිකු...
28/06/2023

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන පොඩ්ඩෝ හැමෝටම ලකුණු 190කට යන්න මග කියන ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව පෙරහුරු කට්ටලය දැන් නිකුත් වී තිබෙනවා..

විභාගයටම අනුමාන කරලා හදපු ප්‍රශ්න පත්‍ර 20ක් සහ පිළිතුරු පත්‍රත් මේ කට්ටලයට ඇතුලත් වෙනවා..

ඉතින්,විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන හැම පොඩ්ඩෙක්ම, විභාගෙට කලින් කරලා තියෙන්න ඕන එකක් තමයි මේ සතර පෙරහුරු කට්ටලය..

ඉතින් අවුරුදු ගානක් පුරා ශිෂ්‍යත්වෙ ලියන පොඩ්ඩෝ සිය දහස් ගණනට හොඳ පාසල් වලට යන්න මඟ පෙන්නපු , මේ සතර ශිෂ්‍යත්ව අත්වැල සංග්‍රහය ඔබත් ඔබේ දරුවාට අනිවාර්යයෙන් අරන් දෙන්න ඕන දෙයක්..

ඉතින් රු.400 ක ඩිලිවරි ගාස්තුවකට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය ගෙදරටම ගෙනාවා ගන්න ඔබටත් දැන් පුළුවන්...

ඔබේ
🤗 නම,
🛖 ලිපිනය
☎️දුරකථන අංක දෙකක්

අපට Whatsapp කරන්න.. වැඩ කරන දවස් 2-3 ක් ඇතුලත ගෙදරටම ගෙනල්ලා දෙන්නම්.. සල්ලි ගෙවන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ගෙදරට ආවට පස්සේ..

Whatsapp/call 0706190500

Address

Soorigoda
Bentota

Alerts

Be the first to know and let us send you an email when Marks.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share