AKIRA Japanese Language Institute

AKIRA Japanese Language Institute Education..

10/03/2025
Choose the correct one ...
15/05/2023

Choose the correct one ...

Choose the correct answer...
10/05/2023

Choose the correct answer...

2024 වර්ෂයේ ජපන් රටට විදේශ ගතවීමට  බලාපොරොත්තුව සිටින අයෙක් නම් හැදෑරිය යුතුම පාඨමාලාව.........පාඨමාලා ආරම්භය මැයි මස 13...
08/05/2023

2024 වර්ෂයේ ජපන් රටට විදේශ ගතවීමට බලාපොරොත්තුව සිටින අයෙක් නම් හැදෑරිය යුතුම පාඨමාලාව.........

පාඨමාලා ආරම්භය මැයි මස 13 සෙනසුරාදා උදේ 10 ට Zoom තාක්ෂණය ඔස්සේ..

මෙම N5 පාඨමාලාව තුළ ,
✴️ NAT/ JLPT 5 විභාග වලට අදාලව සියලු විශය නිර්දේශ ආවරණය කිරීම .
✴️පෙරහුරු ප්‍රශ්න පත්‍ර කරවීම .
✴️ ජපන් භාෂාව කතනය හුරු කිරීම .
✴️ජපානයේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීම......

මෙම පාඨමාලාව නිසි ලෙස අධ්‍යනය කර විභාගය සමත් වෙන්න ඔබත් අප සමඟ එක්වන්න.


ඔබත් මෙම පාඨමාලාව හෑදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් පාඨමාලා ලියාපදිංචිය සදහා ඔබගේ

🔆 නම
🔆 ලිපිනය

සදහන් කර 0766637013 යන දුරකතන අංකය වෙත Whatapp පණිවුඩයක් තබන්න ..

ස්තුතියි ..

Address

Bentota

Telephone

+94766637013

Website

Alerts

Be the first to know and let us send you an email when AKIRA Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share