G/Gamini National College - Bentota

G/Gamini National College - Bentota The Official page | G/ Gamini National College - Bentota

19/05/2026

🎓 Message from the Captain

Yasiru Kannangara
Gamini Central College, Bentota

Best wishes to both teams for the *6th Haritha Neela Big Match*! 🏏🔥

As captain, I know what it means to wear these colors and fight for your school. Play hard, play fair, and give everything on the field. Let this match be remembered for skill, spirit, and sportsmanship. May the best team win! 💚💙

---

✨ නායක යසිරු කන්නන්ගරගේ අදහස් දැක්වීම
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, බෙන්තොට

6 වැනි හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන් දෙපිලටම මගේ උණුසුම් සුබ පැතුම්! 🏏🔥

The final countdown begins! 3 Days left. ⏳​The preparation is done, the excitement is peaking, and the stadium is set. W...
19/05/2026

The final countdown begins! 3 Days left. ⏳
​The preparation is done, the excitement is peaking, and the stadium is set. We are ready to make some serious noise! 📣💪

පාසල් මතකයන් අලුත් කරන, නීල  වර්ණයෙන් බෙන්තොට හැඩවන ඒ සොඳුරු හෝරාව... 🌊🛣️​ගාමිණී මෑණියන්ගේ දරුවන් සියල්ල එකම රිද්මයකට පි...
18/05/2026

පාසල් මතකයන් අලුත් කරන, නීල වර්ණයෙන් බෙන්තොට හැඩවන ඒ සොඳුරු හෝරාව... 🌊🛣️

​ගාමිණී මෑණියන්ගේ දරුවන් සියල්ල එකම රිද්මයකට පියවර තබන "6th Battle of the Green & Blues - Big Match Walk" මැයි 20 වනදා උදෑසන 9.00 ට පාසල් පරිශ්‍රයෙන් ඇරඹේ. 🎓✨

පාසලෙන් ඇරඹෙන අපේ ගමන…
අලුත්ගම නගරය හරහා නැවත බෙන්තොටට පැමිණ,
පරණ ගාලු පාර ඔස්සේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය වෙතට… 🌊🛣️

එතැනින් කහඹිලිය කන්ද ඔස්සේ නැවතත් අපේ පාසල වෙත! 🏔️🔥

අපේ එකමුතුකම ලොවටම පෙන්වන මොහොතයි මේ. ඔබත් එන්න, Big Match Fan T-shirt එකෙන් සැරසී ගාමිණී අභිමානයට ශක්තියක් වන්න! 💪💙💚

​✨ One School. One Spirit. One Goal. ✨

​🚫 විශේෂ මතක් කිරීම: මෙය පදික පා ගමනක් බැවින් කිසිදු වාහනයක් පාගමනට ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

🏏 The Battle Begins… Gaminians Rise! 💙💛🧡The flags are raised, the spirit is alive, and the Gaminians are ready to make h...
18/05/2026

🏏 The Battle Begins… Gaminians Rise! 💙💛🧡
The flags are raised, the spirit is alive, and the Gaminians are ready to make history! 🔥

A proud milestone for Gamini Central College Bentota as the First Flag Ceremony for the Big Match 2026 was successfully held, marking the official countdown to the grand cricket showdown. 🏆👑

With pride in our hearts and victory in our sights, the Green and Blues are prepared to give it everything on the field. The excitement has begun, the rivalry is alive, and the Gaminian spirit stands stronger than ever! 💪🏏

🏏 Game On! Gaminians Activated! 💙💛🧡​The arena is set, the energy is unmatched, and the Gaminians have officially stepped...
18/05/2026

🏏 Game On! Gaminians Activated! 💙💛🧡

​The arena is set, the energy is unmatched, and the Gaminians have officially stepped in to conquer! 🔥

​Proud moment for all of us as we held the First Flag Ceremony of Gamini Central College, Bentota for the Big Match 2026. Let the clash begin! 🏆👑

18/05/2026

🎓 Wishes from the Deputy Principal
Mrs. Devika Kumarasiri
Gamini Central College, Bentota

Best wishes to both teams for the 6th Haritha Neela Big Match! 🏏🏆

Play with true sportsmanship, passion, and respect. Let the bonds of brotherhood shine on the field, and may the best team win! 💚💙

✨ නියෝජ්‍ය විදුහල්පතිනියගේ සුබ පැතුම් පණිවිඩය
දේවිකා කුමාරසිරි මහත්මිය
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, බෙන්තොට

6 වැනි හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන් තරග වදින දෙපිලටම මාගේ උණුසුම් සුබ පැතුම්! 🏏🔥

ක්‍රීඩාවේ සැබෑ ආත්මය හා ගෞරවය රැකගනිමින්, එකමුතුකම සහ උද්‍යෝගය පෙරදැරිව දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සැමට ශක්තිය ලැබේවා!

ජයග්‍රහණය සුදුසුම කණ්ඩායමට හිමිවේවා! 🏆🤝

🏏 හරිත නීල සංග්‍රාමයට සුවිශේෂී ක්‍රිකට් උපකරණ පරිත්‍යාගයක්! 🏆​2026 හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන් විද්‍යාලීය ආ...
18/05/2026

🏏 හරිත නීල සංග්‍රාමයට සුවිශේෂී ක්‍රිකට් උපකරණ පරිත්‍යාගයක්! 🏆

​2026 හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන් විද්‍යාලීය ආදී ක්‍රිකට් එකමුතුවේ ඉල්ලීමකට අනුව, ඕස්ට්‍රේලියාවේ පදිංචි විද්‍යාලීය ආදි ක්‍රිකට් ක්‍රීඩක මහේෂ් කෝදාමුල්ල මහතා (Mahesh Kodamullage) විසින් රුපියල් 200,000/- කට අධික වටිනාකමකින් යුතු ක්‍රිකට් ක්‍රීඩා උපකරණ රැසක් විද්‍යාලය වෙත පරිත්‍යාග කර තිබේ.

​මෙම උපකරණ නිල වශයෙන් විද්‍යාලය වෙත භාරදීමේ අවස්ථාව සඳහා මහේෂ් මහතාගේ සහෝදරයා සහ පැතුම් වික්‍රමආරච්චි මහතා සහභාගී විය.
​විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඔබ දැක්වූ මෙම සුවිශේෂී දායකත්වයට, මහේෂ් කෝදාමුල්ල මහතාණෙනි, සමස්ත විද්‍යාලයීය සහෝදරත්වයේ හදපිරි ප්‍රණාමය සහ ස්තූතිය! 🙏❤️

​✨ A Generous Cricket Equipment Donation for Haritha Neela Big Match 2026! 🏏

​Upon a request made by the Past Cricketers' Association of the college for the upcoming 6th Haritha Neela Big Match, our distinguished past cricketer, Mr. Mahesh Kodamullage (currently residing in Australia), has generously donated cricket equipment worth over Rs. 200,000/- to the college team.

​The donation was officially handed over by Mr. Mahesh's brother, alongside Mr. Pathum Wickramaarachchi.
​Thank you so much, Mr. Mahesh Kodamullage, for your incredible support and commitment towards uplifting the next generation of cricketers in our alma mater! 🌟🎓

🌿 Uniting Wellness and Athletic Prowess! 💚🏏💙​We are excited to introduce our SILVER SPONSOR for the Battle of the Green ...
18/05/2026

🌿 Uniting Wellness and Athletic Prowess! 💚🏏💙

​We are excited to introduce our SILVER SPONSOR for the Battle of the Green & Blues: The Bentota Ayurveda Center!

මෙවර හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමයේ "රිදී අනුග්‍රාහකයා" ලෙස අප හා අත්වැල් බැඳගන්නා බෙන්තොට ආයුර්වේද මධ්‍යස්ථානය (Bentota Ayurveda Center) ඉතා ගෞරවයෙන් පිළිගනිමු. ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ජවය, ශක්තිය සහ සුවය නිරන්තරයෙන් අගය කරන ඔබ වැනි දේශීය ආයතනයක් අපේ ශක්තියට එක්වීම අපට මහත් අභිමානයකි.

​Your support fuels our players' passion and spirit. Get ready for an invigorating match where green, blue, and wellness create a lasting memory. 🏆✨

​Thank you, Bentota Ayurveda Center, for standing with us!

🚀 Announcing our GOLD SPONSOR for the Battle of the Green & Blues! 💙💚​A monumental event deserves monumental support! මෙ...
18/05/2026

🚀 Announcing our GOLD SPONSOR for the Battle of the Green & Blues! 💙💚
​A monumental event deserves monumental support!

මෙවර 6 වැනි හරිත නීල මහා ක්‍රිකට් සංග්‍රාමයේ අභිමානවත් "රන් අනුග්‍රාහකයා" (Gold Sponsor) ලෙස Pesuru Publications ආයතනය අප හා අත්වැල් බැඳගෙන සිටියි.

​We extend our heartfelt gratitude to Mr. Thilak Sucharitharatne, the Chairman of Pesuru Publications, for his unwavering support.

පේසුරු ප්‍රකාශන අධිපති තිලක් සුචරිතරත්න මහතාගේ මෙම සුවිශාල දායකත්වය අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමට ලැබෙන මහා ශක්තියකි. 🏆🏏

​Thank you, Mr. Thilak Sucharitharatne & Pesuru Publications, for powering the biggest clash of the year! Let’s make this a game to remember!

4 Days until the roar reaches the coast! 🌊 Galle International Stadium is calling our name.​Who’s ready to witness the p...
18/05/2026

4 Days until the roar reaches the coast! 🌊
Galle International Stadium is calling our name.
​Who’s ready to witness the passion, the rivalry, and the brotherhood of the 6th Battle of the Greens and Blues? See you in the stands! 🏏🔥

DOUBLE VICTORY FOR GAMINI CENTRAL COLLEGE OBA! 🏆What a sensational day on the field! Gamini Central College dominated th...
17/05/2026

DOUBLE VICTORY FOR GAMINI CENTRAL COLLEGE OBA! 🏆
What a sensational day on the field! Gamini Central College dominated the Battle of Green and Blues Old Boys Annual Encounters 2026, securing clinical victories in BOTH the Senior and Junior matches against Ananda Central College OBA!
📊 MATCH RESULTS SUMMARY
🔥 1. SENIOR MATCH
• Gamini CC Senior OBA: 89/10 (14.3 Overs)
• Ananda CC Senior OBA: 53/10 (13.4 Overs)
• Result: Gamini Senior OBA won by 36 runs!
🔥 2. JUNIOR MATCH
• Gamini CC Junior OBA: 165/4 (15.0 Overs)
• Ananda CC Junior OBA: 119/8 (15.0 Overs)
• Result: Gamini Junior OBA won by 46 runs!
A massive congratulations to both our Senior and Junior boys for putting up a spectacular team display and bringing glory home! 🥳🔥 Let's keep the winning momentum going! 👏🎈

Address

Bentota

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342270407

Website

Alerts

Be the first to know and let us send you an email when G/Gamini National College - Bentota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Gamini National College - Bentota:

Shortcuts

Share

Category