Hachimitsu Japanese Language School

Hachimitsu Japanese Language School The fastest way for you to learn Japan ! " A different language is a different vision of life "

高尾山 | たかおさん | Mt.Takaoතකඔ සන් හෙවත් Mount Takao කියන්නෙ ටෝකියොවේ තියෙනෙ ලේසියෙන්ම ළගා විය හැකි කන්දකි.ටෝකියෝවේ හචිඔජි වල...
20/01/2026

高尾山 | たかおさん | Mt.Takao
තකඔ සන් හෙවත් Mount Takao කියන්නෙ ටෝකියොවේ තියෙනෙ ලේසියෙන්ම ළගා විය හැකි කන්දකි.ටෝකියෝවේ හචිඔජි වල තියෙනෙ මෙය මීටර599ක උසින් යුක්තවෙ..

කදු නැගීමට කැමැත්තක් දක්වන අයට කන්ද නැගීම සිදු කල හැකි අතර එය අපහසු අයට කේබල් කාර් මගින් කන්ද නැගීම බැසීම කල හැකිය..

සරත් සෘතුවට මෙය ඉතාමත් අලංකාර දර්ශනයකි.. 🍂🍁

2026年01月20日
Hachimitsu Japanese Language School 🐝🇯🇵

03/08/2025

Symbol of Summer | Japan 🇯🇵🎇🫶
#隅田川花火

28/08/2024
18/08/2024

仙台七夕祭り🎋 2024🇯🇵✨**තනබතා උත්සවය **මෙය තාරකා සැණකෙලිය ලෙසද හදුන්වනු ලබයි.චීන පුරාවෘත්තයකට අනුව එකිනෙකාගෙන් වෙන්වී තිබෙන Alt...
09/08/2024

仙台七夕祭り🎋 2024🇯🇵✨

**තනබතා උත්සවය **
මෙය තාරකා සැණකෙලිය ලෙසද හදුන්වනු ලබයි.චීන පුරාවෘත්තයකට අනුව එකිනෙකාගෙන් වෙන්වී තිබෙන Altair සහ Vega යන තාරකාවන් දෙක සෑම වර්ශයකම ජූලි මස හත්වන දින ක්ශීරපථයේ එකට හමුවේ.. මෙය සැණකෙලියක් ලෙස ජපානය පුරාම සමරනු ලබයී.

මෙහි චාරිත්‍රයක් ලෙස තමන්ගේ ප්‍රාර්ථනා ඉටුවේවායි යන බලාපොරොත්තුවෙන් වර්ණවත් කඩදාසිවල තම ප්‍රාර්ථනාවන් ලියා විශේශයේන් සකසන ලද උණ ගසක එල්ලනු ලබයි.

වර්ණවත් තනබතා උත්සව ජූලි මාසය පුරා පැවැත්තුවද ඉතා උත්කර්ශවත් ලෙස අගොස්තු මාසයේ තෙදිනක් පුරාවට සෙන්දයි නගරයේ මෙම සැනකෙලිය පවත්වනු ලබයි.. මෙය ජපානයේ විශාලම තනබතා උත්සවය ලෙස සලකයි.

Hachimitsu japanese language school
2024年08月09日🐝🍯

07/08/2024

ඔයාලත් ඇත්ත අශ්වයෙක් කියල හිතුවා නෙද 🙂🥹සතාට හිංසාවක් නොවෙන්න ඒ අත්දැකීම විදින ලස්සන බලන්න 🫶🥰🇯🇵🙏

05/05/2024

Listening Practice | N4ちょうかい
උත්තර දාගෙන යමුද ළමයි 🥰📝📚🇯🇵

www.tiktok.com/🐝

🔆Golden Week | ゴールデンウィーク මේ දවස් වල ජපානයේ නිතරම අහන්න ලැබෙන වචනයක් තමා Golden week කියන්නෙ..මෙය ජපන් භාශාවෙන් 黄金週間 おうごん...
01/05/2024

🔆Golden Week | ゴールデンウィーク

මේ දවස් වල ජපානයේ නිතරම අහන්න ලැබෙන වචනයක් තමා Golden week කියන්නෙ..මෙය ජපන් භාශාවෙන්
黄金週間 おうごんしゅうかん ( ඕගොන් ශූකන්) ලෙස හදුන්වනවා..

අප්‍රෙල් 29 වන දා සිට මැයි මස 5 වනදා තෙක් සතියක කාලය මෙයට අයත් වේ..ජපානයේ බොහෝමයක් පාසල් සහ ආයතන මෙම සතියේ දීර්ඝ නිවාඩුවක් දෙනුලබයි.

🔺昭和の日 | しょうわのひ (4月29日)
ශෝවා නම් ජපානයේ හිටපු අධිරාජ්‍යෙකුගෙ ජන්ම
දිනය සිහිකිරිමට යොදා ඇති නිවාඩුවක්.

🔺憲法記念日 | けんぽうきねんび (5月3日)
ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිහිකිරිමට යොදා
ඇති නිවාඩුවක්.

🔺緑の日 | みどりのひ ( 5月4日)
පරිසරයට කලගුණ සැළකීමක් ලෙස පරිසර දිනය
ලෙස නම්කර ඇති නිවාඩුවක්.

🔺子供の日 | こどものひ ( 5月5日)
ජපානයේ ළමා දිනය ලෙස ඇති නිවාඩුවක්.

Hachimitsu Japanese Language School 🐝
2024年05月01日

春 | はる | වසන්ත කාලය 🌸🌻🍃🇯🇵සකුරා දේශය ලෙස නම් කරන ජපානයේ ලස්සනම කාලය වසන්ත සෘතුවයි..සකුරා මල් වලින් පිරුණු ජපානයේ සිරි නැර...
15/04/2024

春 | はる | වසන්ත කාලය 🌸🌻🍃🇯🇵

සකුරා දේශය ලෙස නම් කරන ජපානයේ ලස්සනම කාලය වසන්ත සෘතුවයි..සකුරා මල් වලින් පිරුණු ජපානයේ සිරි නැරඹීමට විදේශිකයන් බොහොමයක් ජපානයට පැමිණේ..

සකුරා මල් ජපානයේ එක් එක් ප්‍රදේශ වලට පිපීමට ආරම්භ වනුයේ එක එක කාල වලටය.. ජපානයේ දකුණු ප්‍රදේශය වන ඔකිනව වලට පලමුව මල් පිපිම ආරම්භ වන අතර අවසන් වරට මල් පිපීම ආරම්භ වනුයේ උතුරු ප්‍රදේශය වන හොක්කයිදෝ වලටය...

Hachimitsu Japanese Language School 🐝
2024年04月15日

සියලු දෙනාටම හිතේ තියෙන හැම හීනයක්ම බලාපොරොත්තු වක්ම ඉශ්ට වෙන... 🌸ජපානයේ ඉන්න අයට යෙන් 💴 වැඩි වැඩියෙන් ලැබෙන...වාසනාවන්ත...
14/04/2024

සියලු දෙනාටම හිතේ තියෙන හැම හීනයක්ම බලාපොරොත්තු වක්ම ඉශ්ට වෙන... 🌸
ජපානයේ ඉන්න අයට යෙන් 💴 වැඩි වැඩියෙන් ලැබෙන...
වාසනාවන්ත නිදුක් නීරෝගීමත් සතුට සපිරි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... ❤️🦋🇯🇵🙏🌻

සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බරෝගෝ විනස්සතූ
මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායුකෝ භව

冬 | ふゆ | සීත සෘතුව ❄️☃️✨🇯🇵ජපානයේ සීත සෘතුව අරම්භ වනුයේ නොවැම්බර් අග භාගයේදිය.. නමුත් එහි උච්චතම අවස්තාව හෙවත් හිම වැටෙන්...
08/03/2024

冬 | ふゆ | සීත සෘතුව ❄️☃️✨🇯🇵

ජපානයේ සීත සෘතුව අරම්භ වනුයේ නොවැම්බර් අග භාගයේදිය.. නමුත් එහි උච්චතම අවස්තාව හෙවත් හිම වැටෙන්නට තරම් සීතලක් පවතිනුයේ පෙබරවාරි මාසයේය.. මාර්තු මාසය ආරම්භයේදී සීත සෘතුව ද අවසන් වේ...
ජපානයේ උතුරු ප්‍රදේශයට සීත සෘතුව ආරම්භයේ සිටම හිම පතනයක් තිබුනද, ටෝකියෝ ඕසකා නගොයා කියෝතෝ ආදී ප්‍රදේශ වලට පෙබරවාරි මාසයේ එක් වරක් දෙවරක් පමණක් හිම පතනයක් සිදුවේ..

Hachimitsu Japanese Language School 🐝
2024年03月08日

Address

Pitaramba
Bentota
80500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:30

Telephone

+94770533084

Alerts

Be the first to know and let us send you an email when Hachimitsu Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hachimitsu Japanese Language School:

Shortcuts

Share