Elakaka Secondary School - Benthara

Elakaka Secondary School - Benthara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elakaka Secondary School - Benthara, High School, Haburugala/Uragasmanhandiya Road, Bentota.

G/Elakaka secondary school is a1AB premier mixed secondary school in Southern province ,Galle district.It is located in Bentoa.It accommodates over 1100 students with 60 teachers.Also it has facilities for A/L all streams Science, Maths,Art, Commece &Tec.

මෙත් සිත පැතිරේවා...!☸️සියලු සත්වයෝ නිවී සැනහේවා...!☸️🙏🙏🙏
05/05/2023

මෙත් සිත පැතිරේවා...!☸️
සියලු සත්වයෝ නිවී සැනහේවා...!☸️
🙏🙏🙏

Covid-19 හමුවේ නොනැවතී Online Learning දෙවන අදියර..
04/05/2021

Covid-19 හමුවේ නොනැවතී Online Learning දෙවන අදියර..

බක් මස පෙර පෝදා දහම් දෙසුම පූජ්‍ය රන්තොටුවිල පත්මානන්ද හිමියන් විසින්....
23/04/2021

බක් මස පෙර පෝදා දහම් දෙසුම පූජ්‍ය රන්තොටුවිල පත්මානන්ද හිමියන් විසින්....

ගා/ඇලකාක මහා විද්‍යාලයේ 2021 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක නායිකාවන් හට වර්ණ ප්‍රධානය කිරීමේ උත්සවය, සම්භාවනීය අමුත්තන් රැසක...
08/04/2021

ගා/ඇලකාක මහා විද්‍යාලයේ 2021 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක නායිකාවන් හට වර්ණ ප්‍රධානය කිරීමේ උත්සවය, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අද දින පවත්වන ලදී..
නන් අයුරින් උදව් උපකාර කළ සැමට ස්තුතියි..

18/03/2021

🛑නිවේදනයයි..

ඇලකාක මහා විද්‍යාලීය "ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම" 2021 මාර්තු මස 21 උදෑසන 9.00 ට විද්‍යාලීය පරිස්ශ්‍රයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කෙරේ.

ආදිශිෂ්‍ය ඔබ සැමට ආරාධනා..!

මෙයට,
ආදිශිෂ්‍ය සංගමයේ සභාපති.

05/02/2021
පසුගිය වසරේ ශිෂ්‍ය නායක කදවුරේ මතක සටහන්....🔖🔖🔖විශේෂ ස්තූතිය🛑 එවක විදුහල්පති තුෂාර කරුණාරත්න  මහතාට.🛑 "නිර්මාණ" Photogra...
16/12/2020

පසුගිය වසරේ ශිෂ්‍ය නායක කදවුරේ මතක සටහන්....
🔖🔖🔖
විශේෂ ස්තූතිය
🛑 එවක විදුහල්පති තුෂාර කරුණාරත්න මහතාට.
🛑 "නිර්මාණ" Photography.📷📷

26/10/2020

පාසලේ 2019 වර්ෂයේ තාක්ෂණය විෂය ධාරවෙන් උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් 13 දෙනාගෙන් සිසුන් තිදෙනෙක් විශ්ව විද්‍යාල වරම් ලබා ඇත...තාක්ෂණය විෂය ධාරවෙන් පාසලෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ දෙවන කන්ඩායම මොවුන්ය... Hiran Madhawa රුහුණු විශ්ව විද්‍යාලයටත් , Dineth madhushanka යාපනය විශ්ව විද්‍යාලයටත් Haresh Madagoda වවුනියා විශ්ව විද්‍යාලයටත් වරම් ලබා ඇත....දෙවන වර විභාගය සඳහා මුහුණ දුන් Kavindu Oshan අග්නිදිග විශ්ව විද්‍යාලයටත් වරම් ලබා ඇත...
මොවුන් පසුපස සෙවනැල්ලක් මෙන් සිටි තාක්ෂණ අංශයේ සියලුම ගුරුභවතුන්ටත් එවකට විදුහල්පති Thushara Karunarathna මහතාටත් තාක්ෂණ අංශයේ ස්තූතිය....
පුතේ නුඹට තාක්ෂණ අංශයේ සුබ පැතුම් ❤❤❤❤

05/07/2020

විදුහල්පති නිවේදන
**********************
දුවේ,පුතේ හෙට දින පාසල ආරම්භ කිරීම වෙනදා මෙන් නොවන බව මතක් කරමි.නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර කටයුතු කළ යුතුය.
# පාසලට ඇතුළු වීමේදී දියණියන් ප්‍රධාන ගේට්ටුවෙන් ද පුතුන් පැති ගේට්ටුවෙන් ද ඇතුළු විය යුතුය.
# සකසා ඇති ජල කරාම වලින් සබන් යොදා අත් සෝදා ගත යුතුය.
# මුව ආවරණ පැළදිය යුතුය.ඒ පිළිබඳ උපදෙස් හෙට සපයනු ලැබේ.
# ආපන ශාලාව වසා තැබෙන බැවින් නිවසින් සකසා දෙන ආහාර වේලක් රැගෙන එන්න.වෙනදා මෙන් මිතුරන් සමග හවුලේ ආහාර ගත නොහැක. (විවේක කාල දෙකක් හිමිවේ)
# ඔබට නියමිත අසුනේ ම දිනපතා අසුන් ගත යුතුය.
# පානය සඳහා ජල බෝතලයක් නිවසින් රැගෙන ආ යුතුය .ඒ සඳහා පන්තියෙන් පිටවීමට අවසර දෙනු නොලැබේ.
# විවේක කාලයේදී හෝ ක්‍රීඩා කිරීමට හෝ කණ්ඩායම් ලෙස කතා බහ කිරීමට ඔබට නොහැක.
# සෑම විටම මීටරයක පරතරය තබා ගැනීමට මතක තබා ගන්න.
# මිතුරන් සමග පොත්,පෑන්,පැන්සල් ආදිය හුවමාරු කර නොගන්න.
# covid-19 දෙවන රැල්ලක සේයා මතුවෙමින් පවතින බැවින් ඔබත් රැකී අනෙක් අයත් රැක ගැනීම සඳහා වෙහෙසෙන්න.
# එක්ව ඉදිරියට යමු.
සුබ දවසක්....

Covid-19 - පාසල ඇරඹීමට එකමුතුවේ ගුරුකැල..සූදානම්
01/07/2020

Covid-19 - පාසල ඇරඹීමට එකමුතුවේ ගුරුකැල..සූදානම්

Address

Haburugala/Uragasmanhandiya Road
Bentota

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elakaka Secondary School - Benthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category