𝙋𝙄𝙔𝙐'𝙎 𝙙𝙞𝙖𝙧𝙮༆

𝙋𝙄𝙔𝙐'𝙎 𝙙𝙞𝙖𝙧𝙮༆ � Living life with purpose | Spreading good vibes | Big Dream , work hard �

04/04/2026

Nature doesn’t ask for attention. It commands it...🌿❤

02/11/2025

𝙋𝙄𝙔𝙐'𝙎 𝙙𝙞𝙖𝙧𝙮༆
යමුද මාත් එක්ක uni එකට😍👋

02/10/2025
01/10/2025

💯❤️

28/09/2025

🥺❤

සිහින පියාපත් සලාදිලිදු දොරගුලු හැරලාසෙමින් පියබන කුරුවියන්ලෙස වේය ඔබ හා මා.....දහතුන් වසරක් තිස්සෙපොත් කදු දෙස බලා උන්න...
27/09/2025

සිහින පියාපත් සලා
දිලිදු දොරගුලු හැරලා
සෙමින් පියබන කුරුවියන්
ලෙස වේය ඔබ හා මා.....

දහතුන් වසරක් තිස්සෙ
පොත් කදු දෙස බලා උන්නෙ
නිදි නැති රැයවල් ගෙව්වෙ
හීන වලට පන පෙව්වෙ....

සිහින සිහිනයක්ම නොම වූයේ
කඩයිම් ලකුනුයි ආවේ
සරසවියට මග සැදුනේ
මව් පිය පැතුමයි ඉටු වූයේ....

❤🧑‍🎓✍️ 𝗣𝗜𝗬𝗨....

27/09/2025

SUSL🍃❤

Address

Belihul Oya

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙋𝙄𝙔𝙐'𝙎 𝙙𝙞𝙖𝙧𝙮༆ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category