Students' Union Faculty Of Management Studies-SUSL

Students' Union Faculty Of Management Studies-SUSL Official page of the Students' Union of Faculty of Management Studies, Sabaragamuwa Univers

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ස...
23/08/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන...!

නව වගකීම් ලෙස පත්වූ සහෝදරත්වයට සහ ඉදිරි අරගලයට ජය...!

✒️කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

22/08/2026
Winter is coming, and the realm prepares for a legendary rhythm night. රිද්මය 2026 - A Song of Ice and Fire 🎶  ❄️🔥 📅 Dat...
21/08/2026

Winter is coming, and the realm prepares for a legendary rhythm night.

රිද්මය 2026 - A Song of Ice and Fire 🎶 ❄️🔥

📅 Date: September 01st
⏰ Time: 5:30 P.M.
📍 Venue: Panibharatha Open Air Theater,

Witness the clash of ice and fire on stage. Be there!

Presented by :
Media and Arts Sub-Committee,
Students' Union – Faculty of Management Studies,
Sabaragamuwa University of Sri Lanka.

සංවේගයෙන් දැනුම්දීමයි....!ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ තෙවන වසර පළමු සමාසිකයේ ඉගෙනුම ලබන කව...
17/08/2026

සංවේගයෙන් දැනුම්දීමයි....!

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ තෙවන වසර පළමු සමාසිකයේ ඉගෙනුම ලබන කවීශා තත්සරණි ජයතිස්ස
සහෝදරියගේ මවගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය...!

📌️ කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

17/08/2026

A WARM WELCOME TO OUR FOUNDING COORDINATORS!

A new chapter begins for MANST Media Crew with our very first Coordinators ; the team entrusted with capturing, creating, and showcasing the stories, talents, and achievements of our community.

Here’s to new ideas, new memories, and building the legacy of MANST Media Crew together! ✨

📲 Follow the MANST Media Page on Facebook:
https://www.facebook.com/share/19XMoNMf4n/

📲 Follow the MANST Media Channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCblr6JkK70InHLYh0o

Design by: Avishka Bandara
Caption by: Dinuri Keppitiyagoda

MANST Media Crew
Students' Union – Faculty of Management Studies
Sabaragamuwa University of Sri Lanka

09/08/2026

Behind every silent moment...

There is a secret waiting to be revealed.

Within every voice, every movement, and every creation...Lies a hidden spark of extraordinary talent.

Where dreams as pure as ice...Meet passions burning like fire...An unforgettable moment is about to unfold.

❄️ RIDMAYA 2026 🔥

"A Song of Ice and Fire"⚔️ Coming Soon...Stay Tuned...

Media and Art SubcommitteeStudents' Union Faculty of Management StudiesSabaragamuwa University of Sri Lanka

09/08/2026

ඔබගේ සුළු පරිත්‍යාගය ඔවුන්ගේ ජිවිතයේ ලොකුම බලාපොරොත්තුවයි...

මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබන රෝගීන් වෙත අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග පරිත්‍යාග කිරීමේ සත්කාරයට ඔබගේ මූල්‍යමය පරිත්‍යාගය පහත ගිණුම් අංකය වෙත බැර කරන්න.

ගිණුම් විස්තර
0096080700
D.K P. ගුණවර්ධන (භාණ්ඩාගාරික)
ලංකා බැංකුව
සබරගමුව විශ්වවිද්‍යාලයීය ශාඛාව

මේ ඔබගේ මානූෂීය උපකාර අවැසිම මොහොතකි.

වැඩිදුර විස්තර විමසීම්
රුසිරු - 070 322 0960
අශාන් - 076 152 3768
කවිශ්ක - 077 288 1071

✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

05/08/2026

2025/2026 නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.

කළමනාකරණ අධ්‍යයන පීඨය - 0763151823 (පබසර)
සමාජීය විද්‍යා හා භාෂා පීඨය - 0724145300 (කවීෂ)
ව්‍යවහාරික විද්‍යා පීඨය - 0710120130 (සෙනිත්)
කෘෂි විද්‍යා පීඨය - 0769631066 (උවන්)
භූ විඥාපන පීඨය - 0710102823 (දිලන්ත)
වෛද්‍ය පීඨය - 0704459077 (දුල්මින්)
තාක්ෂණ පීඨය - 0774413990 (ඉමන්ජිත්)
පරිගණක පීඨය - 0775560765 (ඉඳුවර)

✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Address

Sabaragamuwa University Of Sri Lanka, Belihuloya
Belihul Oya
70140

Alerts

Be the first to know and let us send you an email when Students' Union Faculty Of Management Studies-SUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Students' Union Faculty Of Management Studies-SUSL:

Shortcuts

Share