Aozora Japanese Language Academy

Aozora Japanese Language Academy The Right Way to Turn Your Japanese Dream into Reality! 🇯🇵✨

Contact us ☎️ 047 226 5066/070 780 0580

🎌STUDENT VISA/SSW අයදුම් කරුවන් ඉලක්ක කර පැවැත්වෙන JLPT/NAT-N4 නව පන්ති ආරම්භය. 2026 අගෝස්තු 19 වන දින සිට සතියේ සෑම බදා...
15/08/2026

🎌STUDENT VISA/SSW අයදුම් කරුවන් ඉලක්ක කර පැවැත්වෙන JLPT/NAT-N4 නව පන්ති ආරම්භය.
2026 අගෝස්තු 19 වන දින සිට සතියේ සෑම බදාදාවකම ප.ව 1:00 සිට ප.ව 4:00 දක්වා පන්ති පැවැත්වේ. පාඨමාලා කාලය මාස 4ක් වන අතර පළමු දින නොමිලේ සහභාගිවිය හැක🙌🏻

මෙම පාඨමාලව තුලදී ඔබට අවශ්‍ය ,
📌 නව නීතිරීති පිලිබඳ පුළුල් අවබෝධය
📌 විශය නිර්දේශයට අදාල
𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ගැන විශේෂ අවධානය
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට
පෙර පුහුණුව
📌ජපන් භාෂා කතනය පුහුණු කිරීම
📌ජපනයේ ජීවත්වීමේ කලාව දැනුවත්කිරීම සිදුකරයි.

මෙම පාඨමාලාව මෙහෙයවීම කරනු ලබන්නේ අත්දැකිම් බහුල ගුරැවරියක් බැවින් එය ඔබගේ ගැටලු තත්වයන් මගහැර ගැනීමටද උපකාරී වේ.

⛩️ මීට අමතරව 2027 October INTAKE-STUDENT VISA අයදුම් කිරීමට අවශ්‍යනම්, අප ආයතනය හා සම්බන්ධ ජපන් භාෂා පාසල් සදහා යොමු කිරීමට මග පෙන්වන බැවින් අපගේ ආයතනය හරහා ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න.

👨‍💻 ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍ය නම් සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.

🔗wa.me/94701692670
WhatsApp +94 70 780 0580

📚青空日本語学院
AOZORA JAPANESE LANGUAGE ACADEMY
📍NO74, 2ND FLOOR,TANGALLE ROAD, BELIATTA,SRI LANKA
📞 070 690 9319,047 226 5066
📧[email protected]

2027 April Intake – Student Interviews 🇱🇰🇯🇵We sincerely extend our heartfelt gratitude to our partner Japanese language ...
25/07/2026

2027 April Intake – Student Interviews 🇱🇰🇯🇵

We sincerely extend our heartfelt gratitude to our partner Japanese language schools and respected Sensei for visiting Aozora Japanese Language Academy and conducting student interviews.💻

We truly appreciate your time, trust, and continued support. Together, we are committed to guiding our students as they begin the next chapter of their educational journey in Japan.🌸

📢 Next Interviews – August

Students who have successfully passed the JLPT N5 and wish to study in Japan for the April 2027 Intake are encouraged to contact our academy as soon as possible.

This will be the final opportunity to register for the April 2027 Intake. Registration will close at the end of August.‼️

📚青空日本語学院
AOZORA JAPANESE LANGUAGE ACADEMY
📍NO74, 2ND FLOOR,TANGALLE ROAD, BELIATTA,SRI LANKA
📞 047 226 5066,071 549 0006
📧[email protected]

🚨2027 April Intake - Student Visa 🇯🇵2027 අප්‍රේල් අධ්‍යයන වාර සදහා අප ආයතන හා සම්බන්ධ A Grade ( විසා 100% තහවුරැ කර ) ජප...
07/07/2026

🚨2027 April Intake - Student Visa 🇯🇵

2027 අප්‍රේල් අධ්‍යයන වාර සදහා අප ආයතන හා සම්බන්ධ A Grade ( විසා 100% තහවුරැ කර ) ජපන් භාෂා පාසල් කිහිපයක සම්මුඛ පරිකෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර N5 සමත් සිමිත සිසුන් සංඛ්‍යාවකට අවස්ථාව ඇති බැවින් ජපානයේ අධ්‍යාපන ලැබිමට කැමති සිසුන් 2026 අගෝස්තු මස අවසන් විමට පෙර අප ආයතන හා සම්බන්ධවි ලියාපදිංචි වන්න.

🔗wa.me/94701692670
WhatsApp +94 70 780 0580

📚青空日本語学院
AOZORA JAPANESE LANGUAGE ACADEMY
📍NO74, 2ND FLOOR,TANGALLE ROAD, BELIATTA,SRI LANKA
📞 070 690 9319,047 226 5066
📧[email protected]

2026 April Intake Group Photograph 📸Capturing memories before stepping into a new journey.🇱🇰✈️🇯🇵
27/04/2026

2026 April Intake Group Photograph 📸

Capturing memories before stepping into a new journey.🇱🇰✈️🇯🇵


2026 April Intake - Annual Trip Anuradhapura 🕊️අපගේ සිසුන් සමග ගිය අනු‍රාධපුර ගමන ❤️ජීවිතේ අලුත් පියවරක් ගන්න කලින්, මෙහ...
25/04/2026

2026 April Intake - Annual Trip
Anuradhapura 🕊️

අපගේ සිසුන් සමග ගිය අනු‍රාධපුර ගමන ❤️ජීවිතේ අලුත් පියවරක් ගන්න කලින්, මෙහෙම මතකයක් එක්ක යන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 🇯🇵🌸 ඉදිරි අධ්‍යාපන ගමන සාර්ථකව, විශ්වාසයෙන් සහ ශක්තියෙන් ඉදිරියට යාහැකි වෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා✨

16/04/2026

Welcome to Fukuoka, Japan 🛬🇯🇵
Seeing our students arrive here fills us with pride and happiness.
This is the start of an exciting new journey full of learning and new opportunities.
Stay focused, believe in yourself, and make every moment meaningful. 🎓✨


2026 April Intake Students🇯🇵💐සකුරා සිහිනය සැබෑ කරගැනීමේ ගමන් මඟ විවර කරගත් අපේ ආදරණීය දූ පුතුන්ට උණුසුම් සුභ පැතුම්! 🌸✨T...
15/04/2026

2026 April Intake Students🇯🇵💐
සකුරා සිහිනය සැබෑ කරගැනීමේ ගමන් මඟ විවර කරගත් අපේ ආදරණීය දූ පුතුන්ට උණුසුම් සුභ පැතුම්! 🌸✨

Tokyo, Nagoya, Osaka, Kobe, Fukuoka ඇතුළු ජපානයේ ප්‍රමුඛ නගර රැසක පිහිටි පාසල් සඳහා 2027 අප්‍රේල් Intake බඳවාගැනීම් දැන් ආරම්භ වී ඇත.

ජපානයට යාමට ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට,
📌Student Visa කටයුතු සඳහා සම්පූර්ණ මඟපෙන්වීම
📌කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාව
📌අඩු වියදමකින්
📌සියලු කටයුතු එකම ස්ථානයකින්

ඔබට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අප සූදානම්.

✨ අදම අප සමඟ එක්වෙන්න – ඔබේ අනාගතයට නව ආරම්භයක් ලබාගන්න!🎌

📚青空日本語学院
AOZORA JAPANESE LANGUAGE ACADEMY
📍NO74, 2ND FLOOR,TANGALLE ROAD, BELIATTA,SRI LANKA
📞 047 226 5066,071 549 0006
📧[email protected]

11/04/2026

Aozora Japanese Language Academy
2026 April Intake | Fukuoka 2nd Group ✈️

From learning your first Japanese words to reaching this incredible milestone, your journey has been truly inspiring.🌸

Today, as you begin your new life in Japan, we couldn’t be more proud. Your hard work, dedication, and commitment have made this moment possible.🇯🇵🏆

Wishing you success and a bright future ahead! 🎓 Warm regards from Aozora Family👏🏻


09/04/2026

Aozora Japanese Language Academy
2026 April Intake | Tokyo ✈️

“Congratulations on your arrival in japan today! We sincerely wish that all your hopes, dreams, and educational pursuits become successful. May this new journey bring you great knowledge, valuable experiences, and a bright future ahead.” 🇯🇵 ❤️🌸

Warm regards from Aozora Family👏🏻


🏯 2027 අප්‍රේල් අධ්‍යයන වාරය සදහා ඉලක්ක කර ජපන් භාෂා නව පන්ති ආරම්භය🎌2026 අප්‍රේල් 21 දින සිට( අඟහරුවාදා සහ සිකුරාදා) යන...
08/04/2026

🏯 2027 අප්‍රේල් අධ්‍යයන වාරය සදහා ඉලක්ක කර ජපන් භාෂා නව පන්ති ආරම්භය🎌

2026 අප්‍රේල් 21 දින සිට( අඟහරුවාදා සහ සිකුරාදා) යන දිනයන්හිදි උදෑසන 10:30 සිට දහවල් 01:30 දක්වා මාස හතරක් පුරාවට පාඨමලා පැවැත්වේ. පාඨමලා ආරම්භක දින නොමිලේ සහභාගිවිය හැක🙌🏻

ඔබගේ ජපන් භාෂා දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජපානය වෙත යෑම සදහා අවශ්‍ය භාෂා දැනුම ඇතුළු සියල්ල සලසා දෙන්නෙමු.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්‍යය නොවේ.මාස හතරක් වැනි කෙටි කාලයක් තුලදී JLPT/NAT-N5 විභාග සදහා සූදානම් කිරීම සිදුකරනු ලබයි.

මෙම පාඨමාලව තුලදී ඹබගේ දැනුමට අවශ්‍ය,

📌 විශය නිර්දේශයට අදාල
𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢
භාෂාවේ සියලුම කොටස් ආවරණය කිරීම.

📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට
(පෙර පුහුණුව)

📌 කථන පුහුණුව(spoken) පිලිබඳ සුවිශේෂී ක්‍රම මගින් වෙන වෙනම අවදානය ලබාදීම.

📌ජපනයේ ජීවන රටාව හා සංස්කෘතිය පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි.

‼️2026 අප්‍රේල් අධ්‍යයන වාර සදහා ඇතුලත් වු සියලුම සිසු සිසුවියන්ගේ විසා ප්‍රථිපල 100% සහතික කර ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර දුන් මෙම පාඨමාලාව මෙහෙයවීම කරනු ලබන්නේ වසර ගණනාවක් ජපානයේ ජීවත් වූ අත්දැකීම් බහුල ගුරුවරයෙක් බැවින් එය ඔබට ජපන් භාෂාව සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු පහසුවෙන් විසඳා ගැනීමටද උපකාරී වේ.

⛩️ මීට අමතරව 2027 APRIL INTAKE-STUDENT VISA අයදුම් කිරීමට අවශ්‍යනම්, අප ආයතනය හා සම්බන්ධ ජපන් භාෂා පාසල් සදහා යොමු කිරීමට මග පෙන්වන බැවින් අපගේ ආයතනය හරහා ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න.

👨‍💻 ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍ය නම් සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.

🔗wa.me/94701692670
WhatsApp +94 70 780 0580

📚青空日本語学院
AOZORA JAPANESE LANGUAGE ACADEMY
📍NO74, 2ND FLOOR,TANGALLE ROAD, BELIATTA,SRI LANKA
📞 047 226 5066,071 549 0006
📧[email protected]

Address

Aozora Japanese Language Academy, NO74, 2nd Floor, Tangalle Road
Beliatta
80400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Aozora Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share