Ruhunu Vijayaba College - 19 Pawra

Ruhunu Vijayaba College - 19 Pawra විජයබා සහෝදරත්වය�

RvC ❤️    #රුවිමා
18/04/2026

RvC ❤️

#රුවිමා

17/04/2026

හෙට තමයි හොදම දවස ❤️

17/04/2026

ඉතින් තවත් ලස්සනම හවසක අපි නැවතත් හමුවෙමු!! 🥹✨❤️

Ruhunu Vijayaba College ✨❤️

#රුවිමා

Ruhunu Vijayaba College Challenge Trophy 2026Introducing Our Team Captain Winod Malshan & our team members  for the RVC ...
17/04/2026

Ruhunu Vijayaba College Challenge Trophy 2026

Introducing Our Team Captain Winod Malshan & our team members for the RVC CHALLENGE TROPHY 26 ❤️🥰
Get ready to cheer Our team members!!

The RVC CHALLENGE TROPHY will be held on 18th April 2026

See You There!!!

"විජයබා සහෝදරයත්ව යාත්‍රා"උද්ගතව ඇති අයහපත්  කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පාසල්වල දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යා...
02/12/2025

"විජයබා සහෝදරයත්ව යාත්‍රා"

උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පාසල්වල දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්නට
රුහුණු විජේබා විද්‍යාලයේ ආධි ශිශ්‍ය සංගමය සහ විද්‍යාලීය ආචාර්‍ය වරුන් සංවිධානය කරන පාසල් පකරණ ලබාදීමේ වැඩ සටහන සඳහා ඔබත් අප හා එක්වන්න..!!

දෙසැම්බර් මස 03 වනදා සිට දෙසැම්බර් මස 04 වනදා දක්වා ඔබගේ වටිනා පරිත්‍යාග අප වෙත භාරදෙන්න.

පරිත්‍යාග කළ හැකි ද්‍රව්‍ය;

🔴පාසල් උපකරණ
🔴ලිපි ද්‍රව්‍ය

වැඩි විස්තර සඳහා අමතන්න
077 783 9753 - ප්‍රමෝද් (ආධි ශිශ්‍ය සංගමයේ සභාපති)
071 800 8779- නිශාන්ත මයා( නි. විදුහල්පති )

Big Congratulations to the Newly Appointed Head Prefect Board of Ruhunu Vijayaba College! 👏💙Wishing you all the strength...
04/11/2025

Big Congratulations to the Newly Appointed Head Prefect Board of Ruhunu Vijayaba College! 👏💙

Wishing you all the strength, unity, and courage to make our school an even better place! 💪🎓💫

-19PAWRA

ඔබත් එන්න ලේ බිදක් දන්දී ජීවතයක් බේරාගන්න .එදිනට පැමිනෙන ඔබට මේ දිනය මතක තියන අපූරු තිලිනයක්.ආදිශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි...
30/10/2025

ඔබත් එන්න ලේ බිදක් දන්දී ජීවතයක් බේරාගන්න .එදිනට පැමිනෙන ඔබට මේ දිනය මතක තියන අපූරු තිලිනයක්.

ආදිශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි වීමේ හැකියාව

Congratulations to both of you on your graduation! So proud to see our school batchmates reaching great heights. Wishing...
22/10/2025

Congratulations to both of you on your graduation! So proud to see our school batchmates reaching great heights. Wishing you all the best for your future! 🎓✨

"From the same classroom to the convocation stage — proud to see our batchmates from school graduate together from KDU. ...
20/10/2025

"From the same classroom to the convocation stage — proud to see our batchmates from school graduate together from KDU. Wishing you all success, happiness, and a future as bright as your achievements ! 🎓💙

"

07/10/2025

කවුරුත් ඔරිජිනල් පෝස්ට් එකට Like කරමු ❤️!

ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් අප අතරින් සමුගත් රුහුණු විජයබා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තේජාන් ප...
05/09/2025

ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් අප අතරින් සමුගත් රුහුණු විජයබා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තේජාන් පුතනුවන්ටත් ආදරණීය මෑණියන්ටත් අජරාමර නිවන්සුව අත්වේවා...!!!.

Address

Sitinamaluwa
Beliatta
82400

Telephone

+94772477961

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Vijayaba College - 19 Pawra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruhunu Vijayaba College - 19 Pawra:

Shortcuts

Share