Master Mind Academy

Master Mind Academy Dare to dream learn to excel

05/10/2024

ආදරණීය දෙමාපියනි 🔊

☑️ඔබේ දරුවාට සාමාන්‍ය පෙළ විභාගයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගැනීමට නොහැකි වූවාද?
☑️ ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලාද?
🗞️දැනුම මට්ටම කුමක්වුවද සමත් කරවීමේ පොරොන්දුව සහතික කරමු.
📌අසමත්වූ විෂයන් නැවැත විශිෂ්ට ලෙස සමත් කරවීමේ වැඩ පිළිවෙල අප සතුයි.
📍මනෝ විද්‍යාත්මක වැඩසටහන් ඔස්සේ දරුවන්ව දිරිගැන්වීම.
📍අපත් සමඟම විශේෂ පාඩම් කරවීමේ ක්‍රමවේදය
📍සෑම දරුවෙකුම වෙන් වෙන්ව අධීක්ෂණය
🎓උපාධිධාරී ගුරුමණ්ඩලයක් විසින් මෙහෙයවීම.
📎 සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු,
🔖වෘත්තීය මගපෙන්වීම.
🔖නොමිලේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය (ICT) පාඨමාලාවක් පැවැත්වීම.

📌Online හා Physical ක්‍රමවේද ඔස්සේ පන්ති පැවැත්වේ.

📌සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා අතර ලියාපදිංචිවීම සඳහා whatsapp පණිවුඩයක් යොමුකරන්න.
📞 070 499 3458
📞072 847 6667

📌වැඩිදුර විස්තර සඳහා අමතන්න.
☎️ 070 499 3457

දුවේ, පුතේ  🔊📌සාමාන්‍ය පෙළ විභාගයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගැනීමට නොහැකිවූවාද?📌ඔබේ සිහිනය විදේශ රැකියාවකට යාමද?📌...
20/09/2024

දුවේ, පුතේ 🔊

📌සාමාන්‍ය පෙළ විභාගයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගැනීමට නොහැකිවූවාද?
📌ඔබේ සිහිනය විදේශ රැකියාවකට යාමද?
📌ඔබට වඩාත් සුදුසු වෘත්තීය ක්ෂේත්‍රය කුමක්ද? යන්න පිළිබඳව නිසි අවබෝධයක් නැතිද?
📍රැල්ලට අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගෙන පසුතැවිලි නොවන්න.
📍නිසි වෘත්තීය මඟපෙන්වීමකින් තොරව විදේශගතව අතරමං නොවන්න.
📍ඔබගේ හැකියාවන්ට සරිලන ඔබ වඩාත් කැමති වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගෙන අනාගතය ජයගන්න.
🖇️අදම අප හා එක්වන්න.
🗞️ඔබට අවශ්‍ය මඟපෙන්වීම ලබාගැනීම සඳහා පහත අංකයන්ට whatsapp පණිවුඩයක් යොමුකරන්න.
📞070 499 3458
📞 072 847 6667
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
☎️070 499 3458

18/09/2024

*ආදරණීය දුවේ/ පුතේ,*🔊
✒️කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම්, මේ අවස්ථාව ඔබටයි...
✒️අවුරුද්දක කාලයක් ඇතුළත උසස් පෙළ හදාරා කාලයත් මුදලත් ඉතිරි කරගනිමින් ඔබේ සිහිනය යථාර්තයක් කරගන්නට අවස්ථාව උදාකරගන්න.

*📚සිංහල,*
*📚සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ( Media),*
*📚 දේශපාලන විද්‍යාව*
*📚බෞද්ධ ශිෂ්ටාචාරය ( BC),*
*📚ඉතිහාසය,* යන විෂයන් යටතේ විශේෂ කාල සටහනකට අනුව පන්ති මෙහෙයවීම.

👩‍🎓 *_විශේෂ වැඩපිළිවෙළ_*
📖සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය හා මුද්‍රිත සටහන් ලබාදීම.
📖පුනරීක්ෂණ පන්ති පැවැත්වීම.
📖ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියවීම.
📖පන්තිය තුළම පාඩම් කරවීම.

📍ඔබව බලගැන්වීම සදහා මනෝවිද්‍යා වැඩසටහන්.
📍උපාධිධාරී ගුරුමඩුල්ලක් මෙහෙයවීම.
📍සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය සදහා 100% වගකීම හා සිසුන්ගේ ප්‍රගතිය පිළිබඳව අධීක්ෂණය සිදුකිරීම.
📌අවශ්‍ය සිසුන් සදහා නේවාසික පහසුකම් සැපයීම.
📌සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.

*ලියාපදිංචිවීම සදහා පහත අංකයට Whatsapp පණිවුඩයක් යොමුකරන්න.*
☎️070 499 3458
☎️072 847 6667

📞වැඩිදුර විස්තර සදහා 070 499 3458 අංකයට අමතන්න.

ආදරණීය දුවේ/ පුතේ,🔊✒️කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම්, මේ අවස්ථාව ඔබටයි... ✒️අවුරුද්දක ...
03/09/2024

ආදරණීය දුවේ/ පුතේ,🔊

✒️කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම්, මේ අවස්ථාව ඔබටයි...
✒️අවුරුද්දක කාලයක් ඇතුළත උසස් පෙළ හදාරා කාලයත් මුදලත් ඉතිරි කරගනිමින් ඔබේ සිහිනය යථාර්තයක් කරගන්නට අවස්ථාව උදාකරගන්න.

📚සිංහල,
📚සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ( Media),
📚 දේශපාලන විද්‍යාව
📚බෞද්ධ ශිෂ්ටාචාරය ( BC),
📚ඉතිහාසය, යන විෂයන් යටතේ විශේෂ කාල සටහනකට අනුව පන්ති මෙහෙයවීම.

👩‍🎓අපගේ විශේෂ වැඩපිළිවෙළ

📖සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය හා මුද්‍රිත සටහන් ලබාදීම.
📖පුනරීක්ෂණ පන්ති පැවැත්වීම.
📖ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියවීම.
📖පන්තිය තුළම පාඩම් කරවීම.

📍ඔබව බලගැන්වීම සදහා මනෝවිද්‍යා වැඩසටහන්.

📍උපාධිධාරී ගුරුමඩුල්ලක් මෙහෙයවීම.

📍සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය සදහා 100% වගකීම හා සිසුන්ගේ ප්‍රගතිය පිළිබඳව අධීක්ෂණය සිදුකිරීම.

📌අවශ්‍ය සිසුන් සදහා නේවාසික පහසුකම් සැපයීම.
📌සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.

ලියාපදිංචිවීම සදහා පහත අංකයට Whatsapp පණිවුඩයක් යොමුකරන්න.
☎️070 499 3458
☎️072 847 6667

වැඩිදුර විස්තර සදහා 070 499 3458 📞 අංකයට අමතන්න.

Address

Beliatta
84000

Website

Alerts

Be the first to know and let us send you an email when Master Mind Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share