Mahanama Sun Zone English Academy

Mahanama Sun Zone English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahanama Sun Zone English Academy, Tutor/Teacher, Beliatta.

අපේ ගමේ දම්මුල්ල-සහස්‍රා ආයතනයේ මෙවර සා.පෙළ දරු සමූහය 16 දෙනෙක්....විභාගයට යන්න කලින් කියන්නම් ප්‍රථිපල 100% යි. නගරයේත්...
30/04/2024

අපේ ගමේ දම්මුල්ල-සහස්‍රා ආයතනයේ මෙවර සා.පෙළ දරු සමූහය 16 දෙනෙක්....විභාගයට යන්න කලින් කියන්නම් ප්‍රථිපල 100% යි. නගරයේත් දරුවන්ද එසේමයි. 👌

දම්මුල්ල සහස්‍රා අධ්‍යාපන ආයතනයේ ගුරු මණ්ඩලය විසින් පල්ලත්තර සහ බෙලිඅත්ත මහා විද්‍යාලවල දරුවන් සදහා නොමිලයේ  පැවැත්වූ සම...
30/04/2024

දම්මුල්ල සහස්‍රා අධ්‍යාපන ආයතනයේ ගුරු මණ්ඩලය විසින් පල්ලත්තර සහ බෙලිඅත්ත මහා විද්‍යාලවල දරුවන් සදහා නොමිලයේ පැවැත්වූ සම්මන්ත්‍රණ මාලාව පසුගියදා පල්ලත්තර මහා විද්‍යාලයේදී සාර්ථකව අවසන් විය.

මෙවර සා.පෙළ සදහා පෙනී සිටින වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරුවන් සදහා සිදුකළ ඉංග්‍රීසි සම්මන්ත්‍රණය.
30/04/2024

මෙවර සා.පෙළ සදහා පෙනී සිටින වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරුවන් සදහා සිදුකළ ඉංග්‍රීසි සම්මන්ත්‍රණය.

20/04/2024
*බෙලිඅත්ත -දම්මුල්ල සිල් මෑණි ආරණ්‍ය අසල ඉදිරි දිනකදී ආරම්භ කෙරෙන නවතම පන්ති මාලාව සමග එක් වීමට කැමති දරුවන් ලියාපදිංචිය...
28/06/2023

*බෙලිඅත්ත -දම්මුල්ල සිල් මෑණි ආරණ්‍ය අසල ඉදිරි දිනකදී ආරම්භ කෙරෙන නවතම පන්ති මාලාව සමග එක් වීමට කැමති දරුවන් ලියාපදිංචිය මේ දිනවල සිදු කෙරේ.... පලමු සති දෙක තුළ ලියාපදිංචි වන දරුවන් සදහා පලමු මාස තුන ගාස්තු අය නොකෙරේ....*

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when Mahanama Sun Zone English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category