Beliatta Central College

Beliatta Central College Beliatta Central College is located in Hambanthota district of Southern province.

සමස්ත ලංකා ටවර් හෝල් නාට්‍ය උළෙල ‎කෙටි නාට්‍ය අංශය‎•‎නාට්‍ය නිෂ්පාදනය - ප්‍රථම ස්ථානය•‎නාට්‍ය රචනය        - ප්‍රථම ස්ථාන...
18/05/2026

සමස්ත ලංකා ටවර් හෝල් නාට්‍ය උළෙල
‎කෙටි නාට්‍ය අංශය

•‎නාට්‍ය නිෂ්පාදනය - ප්‍රථම ස්ථානය
•‎නාට්‍ය රචනය - ප්‍රථම ස්ථානය
•‎නාට්‍ය අධ්‍යක්ෂණය - ජූරියේ විශේෂ සම්මාන
•‎හොඳම රංග වින්‍යාසය
•‎හොඳම පසුතල නිර්මාණය
•‎රංගනය - ජූරියේ විශේෂ සම්මාන

‎යන සම්මාන හයකින් ජය ලැබූ බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යලයීය " ගුරු හටන " වේදිකා නාට්‍ය, ලාංකීය පාසල් කෙටි නාට්‍ය අතර, ප්‍රථමයා බවට සම්මානයෙන් පිදුම් ලැබූ වගයි...







"අභිමානි පාද යාත්‍රා" 2026BCC Media unit photography team
13/05/2026

"අභිමානි පාද යාත්‍රා"
2026

BCC Media unit photography team

" අභිමානි පාද යාත්‍රා " තවත් ඡායාරූප කිහිපයක්....පා ගමනේ සුන්දර අවස්ථාවන්බලාපොරොත්තු වන්න.
10/05/2026

" අභිමානි පාද යාත්‍රා "
තවත් ඡායාරූප කිහිපයක්....

පා ගමනේ සුන්දර අවස්ථාවන්
බලාපොරොත්තු වන්න.

නොනැවතී ඉදිරියට යන්නටසවිය දුන් ඔබටයි මේතුති.......🌺🌸
09/05/2026

නොනැවතී ඉදිරියට යන්නට
සවිය දුන් ඔබටයි මේ
තුති.......🌺🌸

"අභිමානි පාද යාත්‍රා" 2026 පා ගමනට පෙර සිදු වූ සොදුරු අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක්......පා ගමනේ ඡායාරූප බලාපොරොත්තු වන්න...
08/05/2026

"අභිමානි පාද යාත්‍රා"
2026

පා ගමනට පෙර
සිදු වූ සොදුරු අවස්ථාවන්හි
ඡායාරූප කිහිපයක්......

පා ගමනේ ඡායාරූප
බලාපොරොත්තු වන්න


08/05/2026

අංශ ප්‍රධාන රැස්වීමෙන් පසු
තම පන්ති කාමර සඳහා යන දරුවන්.

07/05/2026

Address

Walasmulla Road
Beliatta

Telephone

+94472251244

Website

Alerts

Be the first to know and let us send you an email when Beliatta Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Beliatta Central College:

Shortcuts

Share

Category