Commerce with Sajith Himal

Commerce with Sajith Himal නිසැක "A" සාමාර්ථයක් තහවුරු කරන, වැඩියෙන් වැඩ කරන පුරවරයේ සුපිරිම Commerce පංතිය❤

13/04/2026

📚 සාමාන්‍ය පෙළ – ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය 📚

අඛණ්ඩව සෑම වසරකම 100% සමත් ප්‍රතිශතය වාර්තා කරමින්, ප්‍රදේශයේ විශ්වාසය දිනාගත් එකම Commerce පංතිය සමඟ ඔබේ දරුවාගේ අධ්‍යාපන ජයග්‍රහණය තහවුරු කරන්න!

✅ විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය
✅ සරල හා පැහැදිලි පැහැදිලි කිරීම
✅ Model Papers / Past Papers සාකච්ඡා
✅ විභාග ඉලක්කගත පුහුණුව
✅ දුර්වල සිසුන්ට විශේෂ අවධානය

🏫 පංති පැවැත්වෙන මධ්‍යස්ථාන:
📍 හයස්ටඩි – බෙලිඅත්ත
📍 විදුමිණ – ගැටමාන්න
📍 සමාධි – කිරින්ද

🌟 Special Group Class Centers:
📍 සියත්‍රා – ගල්වැව
📍 දියත – කරතොට

🎯 A සාමාර්ථයක් ඉලක්ක කරගත් නිවැරදි මඟපෙන්වීම
🎓 පළපුරුදු හා ප්‍රතිඵලදායක ඉගැන්වීම සමඟ විශ්වාසනීය පංතියක්

📞 Whatsapp / Call: 0716920031
අදම ලියාපදිංචි වන්න – සීමිත අසුන් සංඛ්‍යාවක් පමණි!




















09/02/2026
OL COMMERCE 2023(2024) ප්‍රතිඵල අස්වැන්න...සහභාගී වු දරුවන් 11 කින්A සාමාර්ථ 8B සාමාර්ථ 2C සාමාර්ථ 1අඛණ්ඩව මෙවරත් සමත් ප...
12/07/2025

OL COMMERCE
2023(2024) ප්‍රතිඵල අස්වැන්න...

සහභාගී වු දරුවන් 11 කින්

A සාමාර්ථ 8
B සාමාර්ථ 2
C සාමාර්ථ 1

අඛණ්ඩව මෙවරත් සමත් ප්‍රතිශතය 100%යි..🔥❤️

31/03/2025

❤️

25/12/2024

සෑම වසරකම සමත් ප්‍රතිශතය 100%ක් වාර්තා කළ ප්‍රදේශයේ අංක 01 Commerce පංතිය.👌❤️

2025 වර්ෂය සදහා නව පංති ආරමිභ කෙරේ.

🔈 හයස්ටඩි - බෙලිඅත්ත
🔈 සමාධි - කිරින්ද
🔈 විදුමිණ - ගැටමාන්න

සියලුම විමසීමි : 071 692 0031

ප්‍රතිඵල මත පමණක් ම ගොඩනැගෙන අපේ Commerce පංතිය...🥰

කණ්ඩායම් පංති සදහා අමතන්න 071 692 0031

1st


25/12/2024

සෑම වසරකම සමත් ප්‍රතිශතය 100%ක් වාර්තා කළ ප්‍රදේශයේ අංක 01 Commerce පංතිය.👌❤️

2025 වර්ෂය සදහා නව පංති ආරමිභ කෙරේ.

🔈 හයස්ටඩි - බෙලිඅත්ත
🔈 සමාධි - කිරින්ද
🔈 විදුමිණ - ගැටමාන්න

සියලුම විමසීමි : 071 692 0031

ප්‍රතිඵල මත පමණක් ම ගොඩනැගෙන අපේ Commerce පංතිය...🥰

1st


ප්‍රදේශයේ හොදම Commerce පංතිය.... ✨✨2025 සදහා නව පංති ආරම්භය.10 ශ්‍රේණිය(නව) - සෙනසුරාදා ප.ව. 4.00 - 6.0011 ශ්‍රේණිය - ඉ...
05/12/2024

ප්‍රදේශයේ හොදම Commerce පංතිය.... ✨✨
2025 සදහා නව පංති ආරම්භය.

10 ශ්‍රේණිය(නව) - සෙනසුරාදා ප.ව. 4.00 - 6.00
11 ශ්‍රේණිය - ඉරිදා ප.ව. 1.00 - 3.00

11 ශ්‍රේණිය (පැරණි)
Paper : ඉරිදා ප.ව. 2.00 - 4.00
Revision : ඉරිදා ප.ව. 4.30 - 8.00

විදුමිණ - ගැටමන්න
විමසීමි : 071 69 200 31


Address

Beliatta

Alerts

Be the first to know and let us send you an email when Commerce with Sajith Himal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share