13/02/2024
ඉන්ද්‍රජිත් සර් ගේ පන්තියේ ඇති විශේෂත්වය මොකද්ද?
🏀 සෑම පාඩමක්ම සියලුම දරුවන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් සරලම දෙයින් සංකීර්ණ දෙයට, දන්නා දෙයින් නොදන්නා දෙයට පැහැදිළි කර දීම.
🏀 සෑම පාඩමක් අවසානයේ දී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවා දරුවන්ගේ සාධන මට්ටම පරීක්ෂා කර බැලීම.
🏀 පන්ති කාමරය තුළ දී දරුවන්ගේ පොත් බැලීම.
🏀 දරුවන් පන්තියට සහභාගී වූ බව සනාථ කරන සටහනක් අභ්‍යාස පොත්වල යෙදීම.
🏀 10 සහ 11 ශ්‍රේණි දරුවන්ට, මග හැරුණු විෂය කරුණු ආවරණය කිරීමට සතියකට පැය 2 ක් නොමිලේ අමතර පන්ති පැවැත්වීම.
🏀 11 ශ්‍රේණියේ දරුවන්ට සෑම දිනකම ප්‍රශ්න පත්‍රයක් ලියවා ලකුණු ලබා දීම.
🏀 අත්‍යාවශ්‍ය ඉගෙනුම් සංකල්ප (E.L.C.) මනාව තේරුම්ගෙන දරුවන් සාර්ථක ලෙස විභාගයට සූදානම් කිරීම.
🏀 ක්‍රියාකාරකම් ඇසුරින් තර්කානුකූලව සිතීමට දරුවන් යොමු කිරීම.
මෙන්න මේ වගේ හේතු ගොඩාක් නිසා තමයි දරුවන් විශාල පිරිසක් ඉන්ද්‍රජිත් සර් තෝරාගෙන තමන්ගේ ගණිතයේ A සිහිනය සැබෑ කරගන්නේ ....
ඉතිං ඔබ තවත් ප්‍රමාද වෙන්නේ ඇයි? .....