26/08/2026
🎓 සැප්තැම්බර් මස කණ්ඩායම දැන් බඳවා ගැනේ.
ඔබේ දරුවාත් ලෝකයම පිළිගත් Cambridge English Qualification එකක් සමඟ අනාගතයට සූදානම් කරමු! 🎓🌍
වයසට ගැළපෙන නිවැරදි මට්ටමේ සිට පියවරෙන් පියවර ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කරමින්, ජාත්‍යන්තරව පිළිගත් Cambridge English Qualifications වෙත ඔබේ දරුවා රැගෙන යන්න.
🟣 වයස අවුරුදු 5 – 8 දරුවන්ට
🔵 වයස අවුරුදු 8 – 12 දරුවන්ට
🔴 වයස අවුරුදු 12 – 15 දරුවන්ට
📚 Reading
✍️ Writing
🎧 Listening
🗣️ Speaking
🏫 නවීන තාක්ෂණයෙන් සමන්විත පන්ති කාමර
📖 දරුවන්ට හිතකර හා ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක්
🎯 Cambridge English විභාග සඳහා ක්‍රමවත් මඟපෙන්වීම
👩🏫 පළපුරුදු හා සුදුසුකම් ලත් ගුරු මණ්ඩලයක්
විභාගයකට පමණක් සීමා නොවී, දරුවාගේ පාසල් අධ්‍යාපනයටත් අනාගතයටත් අවශ්‍ය සැබෑ English දැනුම, සන්නිවේදන හැකියාව සහ ආත්මවිශ්වාසය ගොඩනඟන සම්පූර්ණ ඉගෙනුම් අත්දැකීමක්.
වසර 10කට අධික අධ්‍යාපනික නායකත්වය සමඟින්, ඔබේ දරුවාගේ English ගමනට විශ්වාසනීය ආරම්භයක් ලබාදෙන්න.
📍 බෙලිඅත්ත ශාඛාව
අංක 50, බස් නැවතුම්පොළ ඉදිරිපිට, තංගල්ල පාර, බෙලිඅත්ත
📞 විමසීම්
047 22 52 175
070 52 31 666
අදම අප හා සම්බන්ධ වී ඔබේ දරුවාට ගැළපෙන Cambridge English පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න.