Bosh*tha Jayawardana

Bosh*tha Jayawardana CHEMISTRY

⭕ වලස්මුල්ලේ Theory ඉවර කර එකම Chemistry පන්තිය .......              2028 නව පන්ති ආරම්භ
01/03/2026

⭕ වලස්මුල්ලේ Theory ඉවර කර එකම Chemistry පන්තිය .......
2028 නව පන්ති ආරම්භ

  2026.01.08
07/01/2026

2026.01.08

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2027 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි...
30/03/2025

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2027 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි..
අපගේ විශේෂත්වය ,
⭕theory පන්ති තුළ theory කොටස් සමඟ පසුගිය විභාග ප්‍රශ්න, model ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ,
⭕ theory කොටස් වලට අදාළ short note හා උසස් තත්ත්වයට සැකසුණු tute ලබාදීම,
⭕ විභාග මාස 6 පෙර විෂය කරුනු 100% සාකච්ඡා කරනු ලැබේ,
⭕unit test මගින් ළමයින්ගේ දැනුම පිළිබඳ අවබෝධයක් ගෙන, අමතර පන්ති මගින් විෂය කරුනු පිළිබඳ දැනුම අඩු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම ......
⭕සියලු ප්‍රතිඵල සදහා වග කියනු ලැබේ...

ලියාපදිංචි වීම සදහා 076 244 99 50 අංකයට ඔබගේ නම. පාසල. නගරය. දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න ...

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2027 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි...
27/03/2025

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2027 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි..

අපගේ විශේෂත්වය ,

⭕theory පන්ති තුළ theory කොටස් සමඟ පසුගිය විභාග ප්‍රශ්න, model ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබ

⭕ theory කොටස් වලට අදාළ short note හා උසස් තත්ත්වයට සැකසුණු tute ලබාදීම,

⭕ විභාග මාස 4 පෙර විෂය කරුනු 100% සාකච්ඡා කරනු ලැබේ,

⭕unit test මගින් ළමයින්ගේ දැනුම පිළිබඳ අවබෝධයක් ගෙන, අමතර පන්ති මගින් විෂය කරුනු පිළිබඳ දැනුම අඩු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම ......

⭕සියලු ප්‍රතිඵල සදහා වග කියනු ලැබේ...

ලියාපදිංචි වීම සදහා 076 244 99 50 අංකයට ඔබගේ නම. පාසල. නගරය. දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න ...

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2026 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි...
18/05/2024

තංගල්ල ප්‍රදේශයේ නව දැක්මකින් 2026 උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි..
අපගේ විශේෂත්වය ,
⭕theory පන්ති තුළ theory කොටස් සමඟ පසුගිය විභාග ප්‍රශ්න, model ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ,
⭕ theory කොටස් වලට අදාළ short note හා උසස් තත්ත්වයට සැකසුණු tute ලබාදීම,
⭕ විභාග මාස 6 පෙර විෂය කරුනු 100% සාකච්ඡා කරනු ලැබේ,
⭕unit test මගින් ළමයින්ගේ දැනුම පිළිබඳ අවබෝධයක් ගෙන, අමතර පන්ති මගින් විෂය කරුනු පිළිබඳ දැනුම අඩු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම ......
⭕සියලු ප්‍රතිඵල සදහා වග කියනු ලැබේ...

ලියාපදිංචි වීම සදහා 076 244 99 50 අංකයට ඔබගේ නම. පාසල. නගරය. දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න ...

Full paper කරලා  නැද්ද...  class කරන්නේ නැද්ද ... ලිව්වත් හරියට සාකච්ඡා කරන්නේ නැද්ද .... Full paper ලියන , ලකුණු දෙන, p...
01/05/2024

Full paper කරලා නැද්ද... class කරන්නේ නැද්ද ... ලිව්වත් හරියට සාකච්ඡා කරන්නේ නැද්ද ....

Full paper ලියන , ලකුණු දෙන, paper සාකච්ඡා කරන paper class set වෙමු ද ...

අපේ paper class වෙනස්. paper එකේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා විතරක් නෙමෙයි ..
ප්‍රශ්න අදාල theory එකත් සාකච්ඡා කරලා අලුත් ප්‍රශ්න වලට හිතන්නත් පුරුදු කරනවා ....
ඇවිත් බලන්න .... ආස හිතේවි...🙂

සියලුම දූ දරුවන්ට හා සියලුම දෙනාට  සුබ සුබ අවුරුදුද්දක් වේවා ....අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්  ජය ග්‍රහණය කරා ළගාවෙමු...
13/04/2024

සියලුම දූ දරුවන්ට හා සියලුම දෙනාට සුබ සුබ අවුරුදුද්දක් වේවා ....
අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ජය ග්‍රහණය කරා ළගාවෙමු...

ව්‍යුහය හා බන්ධන පාඩම ඉවරයි නේ..පසුගිය විභාග ප්‍රශ්න කරන්න අමාරුද?..පසුගිය විභාග ප්‍රශ්න කරන්න කැමති ද?...ලියපු ප්‍රශ්න ...
01/04/2024

ව්‍යුහය හා බන්ධන පාඩම ඉවරයි නේ..
පසුගිය විභාග ප්‍රශ්න කරන්න අමාරුද?..
පසුගිය විභාග ප්‍රශ්න කරන්න කැමති ද?...
ලියපු ප්‍රශ්න පත්‍රවලට හරිම උත්තර දන්නෙ නැද්ද?...
marking scheme එකේ ලකුණු ලැබෙන ආකාරය දන්නෙ නෑ නේද?..

එහෙනම් මෙන්න හොදම විසදුම;
ව්‍යුහය හා බන්ධන පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන සම්මන්ත්‍රණය අප්‍රේල් 3 මහර්ඝා අයතනයේ දී..

අප පන්තියේ සුවිශේෂි බව වන්නේ...
🛑 පසුගිය ප්‍රශ්න පන්තිය තුලම කරවීම...
🛑 එම ප්‍රශ්න පන්තිය තුලම සාක්ච්ඡා කිරිම..
🛑 එහිදී එම ප්‍රශ්නවල ලකුණු ලැබන ආකාරය පිළිබදව පන්තියේදීම සාක්ච්ඡා කිරිම
🛑 එම ලකුණු ලබාගන්නා ආකාරය අනුව ලකුණු ඇගයිමකට ලක්කිරිම..
🛑 තවද එම පන්නයේ වෙනත් ප්‍රශ්නවලට මුහුණදෙන ආකාර පන්තිය තුලම සාකච්ඡා කිරිම...
🛑 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරන marking scheme අනුව ලකුණු ලැබන ආකරයට ලකුණු ලබා දීම..
🛑 marking scheme එකේ ලකුණු ලැබෙන අකාරය පිළිබඳව දරුවා දැනුවත් කිරීම...
🛑 වටිනා නිබන්දනයක් ලබා දීම...
🛑 අප සිද්ධාන්ත පන්තියට සහභාගී වී තිබීම අත්‍යවශ්‍ය නොවීම සහ සියලු දරුවන්ට සහභාගී වී වෙනස වටහාගැනීමට වරම් හිමි වීම.

ඇවිල්ලා බලන්න ආස හිතෙයි..🙂

 #අපේ_පන්තිය_තුල_විශේෂත්වය....* theory 100% නිවැරදිව උගන්වීම..* theory note එක  බැලීමෙන් ඕනෑ   ප්‍රශ්නයක්  කිරිමට හැකි ව...
30/03/2024

#අපේ_පන්තිය_තුල_විශේෂත්වය....
* theory 100% නිවැරදිව උගන්වීම..
* theory note එක බැලීමෙන් ඕනෑ ප්‍රශ්නයක් කිරිමට හැකි වීම ...
* සියලුම පසුගිය විභාග ප්‍රශ්න හා නිර්මාණාත්මක ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පන්ති තුල සාකච්ඡා කිරීම...
* ( හැකිනම් අපගේ පන්තිය සහභාගි වන දරුවන්ගේ අසා, කලින් පාඩම් වල theory note බලා විස්වාසය තහවුරු කර පැමිනෙන්න.)

දෙවැනි ඒක ඉරිදා සිට ඇරබේ.... මෙම ඒකකය දාලා සියලුම පසුගිය ප්‍රශ්න හා නිර්මනාත්මක් ප්‍රශ්න  පන්තිය තුළ  සාකච්ඡා කරනු ලෑබේ....
01/12/2023

දෙවැනි ඒක ඉරිදා සිට ඇරබේ....

මෙම ඒකකය දාලා සියලුම පසුගිය ප්‍රශ්න හා නිර්මනාත්මක් ප්‍රශ්න පන්තිය තුළ සාකච්ඡා කරනු ලෑබේ....

පලමු ඒකය මගහැරුන දරුවන් සදහා ජනවාරි සිට නැවත සාකච්ඡා කරනු ලෑබේ....

වැඩියෙන් වැඩ කරන්න theory හරියට උගන්වන තංගල්ලේ ඒකම chemistry පන්තිය බව තහවුරු කරමි...

බොරු වාචාල, පන්පෝරි අහලා එපා වෙලා ද... එන්න ආසවෙන් ඉගෙන ගන්න ...

එක්තරා youtube නාලිකාවක දාලා තිබුණා post එකක් .....🥲මිනිස්සු කොච්චර අසරණ වෙලා ද ?ඒත් පාලකයන් තවමත් මිනිස්සු හුරගෙන කන එක...
13/11/2023

එක්තරා youtube නාලිකාවක දාලා තිබුණා post එකක් .....🥲
මිනිස්සු කොච්චර අසරණ වෙලා ද ?
ඒත් පාලකයන් තවමත් මිනිස්සු හුරගෙන කන එක නවත්වලා නෑ...
හරියට මංකොල්ල කාරයෝ වගේ බදු ගහලා මිනිස්සු හූරගෙන කන එක තව වැඩිකරපු එක විතරයි අදත් කලේ...
අයවැය කතාවේන් අලුතෙන් සල්ලි උපයන ක්‍රම, රජයේ දුෂණ අඩුකර ක්‍රම යෝජනව වුණා නම් හිත හදා ගන්න හරි තිබුණා ...

එහෙම එකක් හරි තිබුණා නම් ඊළග budget එකේ හරි බදු අඩු වේවි කියලා හරි, ආයේත් අලුතෙන් බදු ගහන්න එකක් නෑ කියලා හරි හිත හදලා ගන්න තිබුණා ...

2024 budget එකේදී තව බදු ගෙවන්න පිලිවෙතින් සුදානම් වෙමු එහෙනම් ...

රජය සෙවකයන් 10000 වැඩිකරාලා පොඩි ආතල් එකක් දුන්නා හැබැයි 😂...

Address

Beliatta

Telephone

+94719119950

Website

Alerts

Be the first to know and let us send you an email when Bosh*tha Jayawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category