Yasiru Amaraweera - Physics

Yasiru Amaraweera - Physics කල් මරන්නට නොව කාල තරණයට

ඔව් ඔයාට පුළුවන්...🧡💛😍
15/08/2026

ඔව් ඔයාට පුළුවන්...🧡💛😍

❌❌45 ප්‍රශ්නයට පිළිතුර 2 ලෙස නිවැරැදි විය යුතුයි.❌❌අද 2026 A/L Physics paper එකේ mcq answers ටික තමයි මේ .අවශ්‍යතාවය ඇති...
14/08/2026

❌❌45 ප්‍රශ්නයට පිළිතුර 2 ලෙස නිවැරැදි විය යුතුයි.❌❌

අද 2026 A/L Physics paper එකේ mcq answers ටික තමයි මේ .
අවශ්‍යතාවය ඇති අය පමණක් නරඹන්න 💗

‼️සැ:යු - මෙය ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ 1 පත්‍රයෙන් ලැබෙන ලකුණු ප්‍රමාණය තුළින් ඊළඟ දිනයේ ඉලක්කය වන A හෝ B හෝ මොනයම් හෝ සාමාර්ථයකට අවශ්‍ය පදනම වන අඩු ලකුණු ප්‍රමාණය සකසා ගැනීම සහ දිරිමත් වීම පමණි...‼️

Yasiru Amaraweera
B.Sc Engineering (U.G.)
University Of Moratuwa




🥹😍
10/08/2026

🥹😍

අදින් ඇරඹෙන අ.පො.ස. උසස්පෙල විභාගයට මුහුණ දෙන සියලුම දෙනාගේ සිහින සිහිනයක්ම නොවී යථාර්ථයක් බවට පත් කර ගැනීමට ශක්තිය ධෛර්...
10/08/2026

අදින් ඇරඹෙන අ.පො.ස. උසස්පෙල විභාගයට මුහුණ දෙන සියලුම දෙනාගේ සිහින සිහිනයක්ම නොවී යථාර්ථයක් බවට පත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

Wish you all the best 💗

Good Morning😎😍
04/08/2026

Good Morning😎😍

Good Morning😎🤩
02/08/2026

Good Morning😎🤩

තවත් දින 02 යි! 🚀 Physics Special Group Class 🗓️ දිනය: ජූලි 31 ( සිකුරාදා )⏰ වේලාව: සවස 06.00 - 08.30 💡 පළමු දිනය සම්පූර...
29/07/2026

තවත් දින 02 යි! 🚀

Physics Special Group Class

🗓️ දිනය: ජූලි 31 ( සිකුරාදා )

⏰ වේලාව: සවස 06.00 - 08.30

💡 පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ !

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔයාගේ ආසනය වෙන්කරවා ගන්න.

Group link -https://chat.whatsapp.com/FDuGPDHtqLCEGkOFDI3Iey?s=cl&p=a&ilr=1&amv=2

සැමට හිත් නිවන, පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ✨
29/07/2026

සැමට හිත් නිවන, පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ✨

🚀 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | 𝐇𝐨𝐦𝐞 𝐕𝐢𝐬𝐢𝐭𝐬 ( 𝟐𝟎𝟐𝟕 & 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋) 🎯 ඉංජිනේරු ප්‍රවේශයකින් Physics ගොඩදාන්න හොඳම මගපෙන්වීම!කාලසටහන අනුව බාරග...
17/07/2026

🚀 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | 𝐇𝐨𝐦𝐞 𝐕𝐢𝐬𝐢𝐭𝐬 ( 𝟐𝟎𝟐𝟕 & 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋) 🎯

ඉංජිනේරු ප්‍රවේශයකින් Physics ගොඩදාන්න හොඳම මගපෙන්වීම!

කාලසටහන අනුව බාරගනු ලබන්නේ ඉතාමත් සීමිත පන්ති සංඛ්‍යාවක් පමණි .

📞 WhatsApp / Call: 071 248 83 93

💬Whatsapp Chanel: https://whatsapp.com/channel/0029Vb8J3ny3WHTXg4YecM2a

🎯 A/L Physics ප්‍රශ්න පත්‍රයෙන් 45% ක්ම එකම තැනකින්! 2027 , 2028 A/L ලියන ඔයා වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ Physics Group Cla...
14/07/2026

🎯 A/L Physics ප්‍රශ්න පත්‍රයෙන් 45% ක්ම එකම තැනකින්!

2027 , 2028 A/L ලියන ඔයා වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ Physics Group Class එක.

⚡ පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ !

📅 ජූලි 31| සවස 6.00 - 8.30

📍 සිත්තම අවන්හල අසල, ගල්වැව, බෙලිඅත්ත

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔයාගේ ආසනය වෙන්කරවා ගන්න.

🖇️Group link -https://chat.whatsapp.com/FDuGPDHtqLCEGkOFDI3Iey?s=cl&p=a&ilr=1&amv=2

Address

Beliatta

Telephone

+94712488393

Website

Alerts

Be the first to know and let us send you an email when Yasiru Amaraweera - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yasiru Amaraweera - Physics:

Shortcuts

Share

Category