Thisaru Jayawickrama Mathematics

Thisaru Jayawickrama Mathematics A සිහිනයට පාර කියන දකු‍ණේ එකම ගණිත තක්?

24/12/2025

📌 100% සිද්ධාන්ත ආවරණය කර ගනු ලැබේ
📌 පාසැල් පෙළ පොත සම්පූර්ණ කරනු ලැබේ.
📌 Memory 1st නිබන්ධන පෙළ මගින් සෑම දිනකම පසුගිය පාඩම් නැවත ආවර්ජනය කරනු ලැබේ
📌 වාර විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

🔥ඔබ කුමන මට්ටමක සිටියත් විශිෂ්ඨ ප්‍රතිඵලයක් සදහා ඔබව සූදානම් කරනු ලැබේ.

❤️ඉතින් ආදරණීය දුවේ පුතේ..... මේ ඔබේ අවස්ථාවයි...

ඔබට ජය❤️
16/03/2025

ඔබට ජය❤️

2025 නව පන්ති ආරම්භයජනවාරි 25 සෙනසුරාදා📍රෝයල් - දික්වැල්ල
21/01/2025

2025 නව පන්ති ආරම්භය
ජනවාරි 25 සෙනසුරාදා
📍රෝයල් - දික්වැල්ල

නව පන්ති ආරම්භය ජනවාරි 25 සෙනසුරාදා.📍රෝයල් - දික්වැල්ල☎️ 0702019259
10/01/2025

නව පන්ති ආරම්භය ජනවාරි 25 සෙනසුරාදා.

📍රෝයල් - දික්වැල්ල

☎️ 0702019259

💥 5න් 6ට යන පොඩ්ඩන්ට                     ⭐ මුල් මාස දෙක සදහා විශේෂිත වූ වැඩ පිළිවෙළක් තුලින් මූලික ගණිතය සංකල්ප කොටස් සා...
10/10/2024

💥 5න් 6ට යන පොඩ්ඩන්ට
⭐ මුල් මාස දෙක සදහා විශේෂිත වූ වැඩ පිළිවෙළක් තුලින් මූලික ගණිතය සංකල්ප කොටස් සාකච්ඡා කිරිම. 💥Memory 1st නිබන්දන පෙළ මගින් සෑම දිනකම පසුගිය පාඩම් නැවත ආවර්ජනය කරනු ලැබේ. 💥පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ. 💥ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සදහා පන්ති ගාස්තු අය නොකෙරේ.
💥මෙම කණ්ඩායම් පන්තිය සදහා සිසුන් 20ක් පමණක් බදවා ගනු ලැබේ.
💥ආරම්භය ඔක්තෝබර් 13 ඉරිදා ප.ව1.00-3.00. රෝයල් -දික්වැල්ල
📞0702019259

සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම් ...
05/05/2024

සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම් ...

🛑 2024 නව පංති ආරම්භය 📚ගණිතය 6/7/8/9/10/11 ශ්‍රේණි සදහා📌 100% සිද්ධාන්ත ආවරණය කර ගනු ලැබේ📌 පාසැල් පෙළ පොත සම්පූර්ණ කරනු...
15/02/2024

🛑 2024 නව පංති ආරම්භය
📚ගණිතය 6/7/8/9/10/11 ශ්‍රේණි සදහා

📌 100% සිද්ධාන්ත ආවරණය කර ගනු ලැබේ
📌 පාසැල් පෙළ පොත සම්පූර්ණ කරනු ලැබේ.
📌 Memory 1st නිබන්ධන පෙළ මගින් සෑම දිනකම පසුගිය පාඩම් නැවත ආවර්ජනය කරනු ලැබේ
📌 වාර විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ
📌 සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

❤️ඉතින් ආදරණීය දුවේ පුතේ..... මේ ඔබේ අවස්ථාවයි..

🛑 පෙබරවාරි 17 සෙනසුරාදා සිට පංති පැවැත්වේ.

📍රෝයල් අධ්‍යාපන ආයතනය - දික්වැල්ල

💥 5න් 6ට යන පොඩ්ඩන්ට ⭐ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්‍රමවේදයක් ඔස්සේ  ගණිතය        ⭐දෙසැම්බ...
26/11/2023

💥 5න් 6ට යන පොඩ්ඩන්ට
⭐ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්‍රමවේදයක් ඔස්සේ ගණිතය
⭐දෙසැම්බර් මස නොමිලේ ⭐
💥 රෝයල් - දික්වැල්ල
💥Memory 1st නිබන්දන පෙළ මගින් සෑම දිනකම පසුගිය පාඩම් නැවත ආවර්ජනය කරනු ලැබේ
💥පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ

💥රෝයල් - දික්වැල්ල            💥6 – 11 වසර සිසුන් සඳහා ගණිතය💥⭐දරුවාට නිසැක විශිෂ්ට  සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීම...
20/04/2023

💥රෝයල් - දික්වැල්ල
💥6 – 11 වසර සිසුන් සඳහා ගණිතය💥
⭐දරුවාට නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
⭐ පාසැල් පෙළ පොත සම්පූර්ණ කරනු ලැබේ. 💥Memory 1st නිබන්දන පෙළ මගින් සෑම දිනකම පසුගිය පාඩම් නැවත ආවර්ජනය කරනු ලැබේ. 💥පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
⭐ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

04/07/2021

🇱🇰ලංකාවටම Chemistry Paper Class නොමිලේ 2021 A/L🇱🇰
2022/2023 කැමති දරුවන්ටද සම්බන්ද විය හැකිය.

🔜ආරම්භක දිනය : ජූලි 03 සදුදා

සෑම සෙනසුරාදාවකම ප.ව. 6.00 සිට

Paper එක පහත Telegram group එකට සම්බන්ද වී ලබාගන්න. සෑම සදුදා දිනකම මෙම Paper Class එක නොමිලේ පැවැත්වේ
💯 විභාග අනුමාන ප්‍රශ්න රැසක් සාකච්ඡා කෙරේ...

🔷 You Tube

https://m.youtube.com/channel/UCvQQkh62956DrNZQVsA9QPw

🔷 Telegram

සියලුම දරුවන් Telegram group එකට සම්බන්ද වන්න

https://t.me/joinchat/VCZYp01y-7lmYjQ1

🔷 Zoom

https://us04web.zoom.us/j/8040518023?pwd=SmhCeEJlRitsM3J2SUlteHY2aFE4QT09

Meeting ID : 804 051 8023
Passcode : 12345

🔷 FB page

https://www.facebook.com/indunilsaumyaEducationalWebsite

Address

Beliatta

Telephone

+94702019259

Website

Alerts

Be the first to know and let us send you an email when Thisaru Jayawickrama Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thisaru Jayawickrama Mathematics:

Shortcuts

Share