11/07/2025
O/L results 2024/25 - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල - Aspire Education Center - 2nd batch ❤️
මා ඔබට නිසි මඟ පෙන්වුවෙමි. මගේ වගකීම මම 100% ඉටු කළෙමි. මෙම ප්‍රතිඵල ඊට කදිම සාක්ෂියකි. මෙම ප්‍රතිඵල මාගේ පමණක් නොව, මාගේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අසීමිත කැපකිරීම් වල ප්‍රතිඵලයකි.
සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සියලුම දුවා දරුවනට මාගේ හදපිරි සුභාශිංෂණ... ❤️
සිතාරා එදිරිසිංහ.