Batuwatta maha vidyala old teachers - boys association

Batuwatta maha vidyala old teachers - boys association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Batuwatta maha vidyala old teachers - boys association, Education, Batuwatta.

09/05/2024
බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස  නිල සැමරුම් උළෙල නොබෝදා 2022.01.20 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්විණ.ඔ...
21/01/2022

බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස නිල සැමරුම් උළෙල නොබෝදා 2022.01.20 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවත්විණ.
ඔබ අපගේ සාමුහික ප්‍රයන්තයක මහා ජයග්‍රහණයක් මෙලෙස අභිමානවත් ලෙස සැමරීමේදී
අතිගරු මහා සංඝරත්නය , විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය , දේශපාලන බල අධිකාරිය, බටුවත්ත මහා විද්‍යාලීය ආදී ගුරු ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිතිය, බටුවත්ත ග්‍රාමවාසීන් , දෙමාපියන් සහ සිසු පරපුර මෙන්ම වචනයෙන් පවා උදව් උපකාර කළ සියලූම දෙනා ඉතා ආදරයෙන් සිහිපත් කළ යුතුය.

ජය වේ විදු මව්නි ! ❤️🙏

ආදරණීය ගුරු මව්පියන්ට උපහාරයක් ම වේවා!🙏 ඔවුන් වන්දනා කළ නොහැකි මොහොතක ඔබේ ගිණුමේ සිටින ආදරණීය ගුරුමවව පියාව Mention කරන්...
05/10/2021

ආදරණීය ගුරු මව්පියන්ට උපහාරයක් ම වේවා!🙏
ඔවුන් වන්දනා කළ නොහැකි මොහොතක ඔබේ ගිණුමේ සිටින ආදරණීය ගුරුමවව පියාව Mention කරන්න.
ඇයට/ ඔහුට බොහෝ සතුටක් දැනේවී.

බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසලක් වු වගයි👏👏👏❤️❤️❤️
26/06/2021

බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසලක් වු වගයි👏👏👏❤️❤️❤️

සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දැයේ දූ පුතුනි.. තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ඔබේ කඩඉම ජය ගන්නට හැකියාව ලැබේවා..වාස...
28/02/2021

සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දැයේ දූ පුතුනි.. තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ඔබේ කඩඉම ජය ගන්නට හැකියාව ලැබේවා..වාසනා වේවා..!

අප පාසලේ ආදී ශිෂ්‍ය චරිතා ක්‍රිෂාන්තිගේ (2004 සා/පෙළ) ආදරණීය සැමියා වූද , මනෝජ් ක්‍රිෂාන්තගේ දයාබර මස්සිනා වූද , එම්.එච්...
04/02/2021

අප පාසලේ ආදී ශිෂ්‍ය චරිතා ක්‍රිෂාන්තිගේ (2004 සා/පෙළ) ආදරණීය සැමියා වූද ,
මනෝජ් ක්‍රිෂාන්තගේ දයාබර මස්සිනා වූද ,
එම්.එච් දිනේෂ් සුරංග අප ආදරණීය සොයුරා ජෝර්දාන් දේශයේදී අභාවප්‍රාප්තව ඇති බව සංවේගයෙන් දැනුම් දෙම්.
ආදරණීය සොයුරිය මේ වූ හදිසි විපත්තිය හේතුවෙන් ඔබගේ බිඳ වැටුණු මානසික ශක්තිය නැවත ශක්තිමත් වී පුංචි දියණිය සමග ජීවත් වීමේ සව් ශක්තිය ම ලැබේවා..!
ආදරණීය සොයුර නුඹට සසර වසනා තුරා මෙවන් අකල් මරණ නොවී වහ වහා නිවන් අවබෝධය ම වේවා...!

අප විද්‍යාලීය ආදී ශිෂ්‍ය චතුරංග මධුෂාන්(2009සා/පෙළ, 2012 උ/පෙළ) සහ  ගයාන් චාමර සොයුරන්ගේ ආදරබර පියාණන්  වන ආර්.ඩී විමලරත...
19/01/2021

අප විද්‍යාලීය ආදී ශිෂ්‍ය චතුරංග මධුෂාන්
(2009සා/පෙළ, 2012 උ/පෙළ) සහ ගයාන් චාමර
සොයුරන්ගේ ආදරබර පියාණන් වන ආර්.ඩී විමලරත්න මහතාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය.
එතුමාගේ දේහය
17/A සෝමවීර මාවත, වල්පොල, රාගම යන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ජනවාරි මස 21වන දින හවස 3.00 ට සිදු කෙරේ.
ආදරණීය පියාණනි
ඔබතුමාට අජරාමර නිවන් අවබෝධයම වේවා..!
මේ සංවේගකාරී මොහොතට මුහුණ දීමට අප ආදරණීය සොයුරන්ට චිත්ත ශක්තිය ම වේවා..!

බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසල් මට්ටමට ලැයිස්තු ගත වී ඇත   ඔව් අපි දිනුම්... කළ කැපකිරීම් සාර්ථ්කයි.අදිසි හස්තයන්ගේ බල...
08/12/2020

බටුවත්ත මහා විද්‍යාලය ජාතික පාසල් මට්ටමට ලැයිස්තු ගත වී ඇත

ඔව් අපි දිනුම්...
කළ කැපකිරීම් සාර්ථ්කයි.
අදිසි හස්තයන්ගේ බලවේගයන්ට ඉඩ නොතබමු.
පාසල් වෙනුවෙන් අපි විමසිල්ලෙන්.

බටුවත්ත මහා විද්‍යාලීය ආදී ශිෂ්‍ය දිල්ෂාන් උදයංග (සා/පෙළ 2012) සොයුරා හදිසියේ  අප අතරින් වියෝ වී ඇතආදරණීය සොයුර නුඹේ අකල...
22/10/2020

බටුවත්ත මහා විද්‍යාලීය ආදී ශිෂ්‍ය දිල්ෂාන් උදයංග (සා/පෙළ 2012) සොයුරා හදිසියේ අප අතරින් වියෝ වී ඇත
ආදරණීය සොයුර නුඹේ අකල් වියෝව පිළිබඳ ව බලවත් කණගාටුව මෙන්ම සසර වසනා තෙක් මෙවන් අකල් මරණ නම් නොවේවා..

Address

Batuwatta

Telephone

+94705076636

Website

Alerts

Be the first to know and let us send you an email when Batuwatta maha vidyala old teachers - boys association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Batuwatta maha vidyala old teachers - boys association:

Shortcuts

Share

Category