29/06/2026
සදහම් ස්වරයෙන් ලෝ සත නිවෙන පින්බර පොසොන්පුන් පොහෝ දිනයක් වේවා!!🤍🙏🍃
*තථාගත අමාමෑණී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාල අසූහාරදහසක් වූ, ශ්‍රී සද්ධර්මය,ශ්‍රී ලාංකේය ජනීජනයාගේ හිතසුව පිණිස,අනුබුදු මිහිඳු හිමියන් විසින් මිහින්තලාවට වැඩම වූ*
පින්බර පොසොන් පුන් පොහෝ දිනය නිමිතිකරගනිමින්;
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය තාක්ශනික පීඨය විසින් ඉදිරිපත් කරනු ලබන Zest FM පොහෝදින විශේශාංගය,
Voice by
Dhanushka Lakshani
Diwyanjalee Tharuka
Subhodha Harshani
Tharushi Navodya
Shashini Maheshika
Script by Dhanushka Lakshani
Edit by Rusiru Lakshan