MDH Jayawardhana College

MDH Jayawardhana College This is the official page of MDH Jayawardhana Maha Vidyalaya This is the Official page of MDH Jayawardhana Maha Vidyalaya.

19/08/2026

🌿🏫 නිහඬ නිවාඩුවේ සොබාදහමේ සොඳුරු ආලෝකයෙන් එළිය වන එම්.ඩී.එච්. ජයවර්ධන මහා විද්‍යාලය… 🍃✨

සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ ජයග්‍රහණය කරා... 🙏මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපගේ දූ දරුවන්ගේ නුවණ, ධෛර්යය හා ...
07/08/2026

සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ ජයග්‍රහණය කරා... 🙏

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපගේ දූ දරුවන්ගේ නුවණ, ධෛර්යය හා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ සෙත් පිරිත් පින්කම තෙරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පැවැත්විණි.

සියලු දූ දරුවන්ට තෙරුවන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබී විශිෂ්ට ජයග්‍රහණ හිමි වේවා! 🙏🌼

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ  අධ්‍යාපන සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින්, එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ...
06/08/2026

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින්, එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ අද උදෑසන ආශිර්වාද පිරිත් සජ්ඣායනය භක්තිපූර්වකව හා ගෞරවාන්විතව පැවැත්විණි.🙏🙏🙏🙏

තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සියලු දූ දරුවන්ට නැණ නුවණ, ධෛර්යය, අධිෂ්ඨානය සහ අපේක්ෂිත විශිෂ්ට ප්‍රතිඵල උදාවේවා! 🙏🙏🙏🙏

🏆 එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයට තවත් අභිමානයක්! 🎶පළාත් සංගීත තරගාවලියේ ජ්‍යෙෂ්ඨාංශ (1) ඒකල තබ්ලා වාදන ඉසව්වෙන් තෙවන ස්ථ...
05/08/2026

🏆 එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයට තවත් අභිමානයක්! 🎶

පළාත් සංගීත තරගාවලියේ ජ්‍යෙෂ්ඨාංශ (1) ඒකල තබ්ලා වාදන ඉසව්වෙන් තෙවන ස්ථානය දිනාගත් නදෙව් සස්විඳු සහ මොවිඳු වේනිත පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්! 👏

Clean Sri Lanka ව්‍යාපෘතිය යනු ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය වඩාත් පිරිසිදු, හරිත හා වඩාත් තිරසර රටක් බවට වැඩිදියුණු කිරීම අරම...
31/07/2026

Clean Sri Lanka ව්‍යාපෘතිය යනු ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය වඩාත් පිරිසිදු, හරිත හා වඩාත් තිරසර රටක් බවට වැඩිදියුණු කිරීම අරමුණු කරගත් දීප ව්‍යාප්ත වැඩසටහනක් බව පාසල් ප්‍රජාව තුළින් සමාජගත වීම වඩා ප්‍රායෝගික බවටත්, ඩෙංගු තත්ත්වය පාලනය කිරීමට අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් උර දෙන එම්.ඩී.එච් ජයවර්ධන පාසල් ප්‍රජාව❤️

2026 අපොස සාමාන්‍ය පෙළ  ගණිත ප්‍රතිඵල  සංවර්ධනය උදෙසා ශ්‍රි ජයවර්ධනපුර කලාප කාර්‍යාලය මගින් පැවැත්වූ ගණිත සම්මන්ත්‍රණය අ...
30/07/2026

2026 අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵල සංවර්ධනය උදෙසා ශ්‍රි ජයවර්ධනපුර කලාප කාර්‍යාලය මගින් පැවැත්වූ ගණිත සම්මන්ත්‍රණය අද දින එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේදී පැවැත්විණි.

21/07/2026

M.D.H.ජයවර්ධන මහා විද්‍යාලයේ අභිනව විදුහල්පතිනිය, දුලීකා ලියනගේ මැතිණිය රාජකාරි ආරම්භ කිරීම පසුගියදා නිලවශයෙන් සනිටුවහන් වූ අතර, ජවසම්පන්න තරුණ නායකත්වයක් සමග සුවිශාල ඉදිරි දැක්මක් ඇති එතුමිය සමග ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රථම නිල සාකච්ඡාව අද දින පාසල් පරිශ්‍රය තුලදී සාර්ථකව අවසන් විය...

උරින් උර ගැටි අත්වැල් බැඳගෙන MDH මතාවගේ නාමය ඉහලින්ම තැබීමට ඇයට ඇවැසි සියලු සහයන් ලබාදීමට ආදි ශිෂ්‍ය සංගමය ලෙස අපට දියහැකි උපරිම සහය ලබාදීමට අප විසින් පොරොන්දුවු අතර, අප පාසලේ ඉදිරි දියුණුවට සහ ප්‍රගමනයට අවැසි සියලු ශක්තින් ධෛර්යයන් එතුමිය හට නොඅඩුව ලැබෙවායි ආදි ශිෂය සංගමය සුභ ප්‍රාර්ථනා එක් කරන්නෙමු...
🌹🌹🌹🌹🌹🌹

එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ සිසු දරුවන්ගේ අනාගතය සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් පැවැති වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන ඉත...
17/07/2026

එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ සිසු දරුවන්ගේ අනාගතය සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් පැවැති වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන තුළින් ඔවුන්ට තම හැකියාවන් හඳුනාගෙන අනාගත ඉලක්ක නිවැරදිව සැලසුම් කර ගැනීමට, විෂයන් තෝරා ගැනීමට ද මහඟු අවස්ථාවක් ලැබුණි.
මෙම අවස්ථාව අප පාසලේ දරුවන් වෙත ලබා දුන් IMBS Green Campus විද්‍යාර්ථීන්ට අප විද්‍යාලයේ ස්තුතිය පුද කරමු.

ගරු රන්ධීර් ඉද්දමල්ගොඩ සහකාර විදුහල්පතිතුමනි! එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයා ලෙස ඉටු කළ ඔබගේ  ආදර්ශ...
17/07/2026

ගරු රන්ධීර් ඉද්දමල්ගොඩ සහකාර විදුහල්පතිතුමනි!

එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයා ලෙස ඉටු කළ ඔබගේ ආදර්ශවත් සේවයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

නව සේවා ස්ථානයේ ඔබට තව තවත් ජයග්‍රහණ, සතුට සහ සාර්ථකත්වය උදාවේවා!

ඔබගේ ඉදිරි ගමනට හදපිරි සුබ පැතුම්! 💐

11/07/2026

Address

Thalangama North
Battaramulla
10120

Telephone

+94112789659

Website

Alerts

Be the first to know and let us send you an email when MDH Jayawardhana College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MDH Jayawardhana College:

Shortcuts

Share

Category