Voila Cakes

Voila Cakes

Share

Cake classes & specialized in making custom cakes for any occasion to suit your need Specialized in making custom cakes for any occasion to suit your need

19/04/2026

නොසිතු මොහොතක ආදරනීය සිසු හදවත් වලින් මගේ ජීවිතයේ වැදගත්ම මොහොතකට ලැබුනු ආශිර්වාද වැස්සක්...බොහොම ස්තූති මගේ ආදරනීය ලමයිනේ...අද දවසේ ගොඩක් වැඩ අස්සෙත් ඔයාලා මහන්සි වෙලා මම වෙනුවෙන් මේ හැමදේම ලෑස්ති කලාට.....

09/04/2026

Voila Cakes Long Term Basic Course(2 months)
අපේ මූලික පංතියේ ලමයින්ගේ 3වෙනි දවස....

06/03/2026

කෙනෙකුට මේක පොඩි පදක්කමක් වෙන්න පුළුවන්…
ඒත් ඒක දිනපු ලමයට නම් ඒක මහ ලෝකයක්. 🥇
ඒ පදක්කම ඇතුළේ තියෙන්නේ පුංචි හීන, මහන්සිය, උත්සාහය, තවත් අලුත් හෙටක් ගැන බලාපොරොත්තුව.
අපිට පොඩි දෙයක් වගේ පෙනුනත්, ඒ ලමයාගේ හදවතට ඒක ලොකු ජයග්‍රහණයක්.
පුංචි ජයග්‍රහණ තමයි ලොකු හීන වලට පළවෙනි පියවර.
අද මේ පුංචි පදක්කම… හෙට ලොකු ජයග්‍රහණ වල ආරම්භයක් වෙන්න පුළුවන්. ✨

05/03/2026

හෙට ලොකු වැඩකට ලැස්ති වෙන මගේ කෙල්ලො ටික..සති ගානක් මගේ ගුරුහරුකම් මැද ඉගෙන ගෙන හෙට විභාග කඩයිමකට මුහුන දෙන්න යන ඔයාලා හැමෝටම මම සුභ පතනවා හදවතින්ම හැමෝටම එක වගේ ඒ කඩයිම සාර්ථකව පහු කරන්න ශක්තිය ,ධෛර්ය,ආසාව ලැබේවා කියලා...ආදරෙයි මගේ කෝලම් ටිකට....

Photos from Voila Cakes's post 05/03/2026

One Day Dessert Cakes Workshop.එක් දින ඩිසර්ට් කේක් වැඩමුලුව.
0771592591 අමතා ආසනයක් වෙන් කර ගන්න.
Class date -:05th of April (Sunday)2025
Duration-One day, 8.30am - 6.00 pm
Course fee 17000/=
Venue- Voila Cakes Academy,Battaramulla
Conducted by Ayesha Dias,B.Sc.(Hons) in Food Science & Technology
More details are in the comment section below.
වැඩි විස්තර සදහා කමෙන්ට්ස් කොටස බලන්න.
You don't need to bring anything.All ingredients and tools will be provided by us.
*Please make sure that the classes are conducted in sinhala medium.

Want your school to be the top-listed School/college in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 205/D1, Kalapaluwawa Road, Thalangama, Koswatta
Battaramulla

Opening Hours

Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 17:00