CFTL - College Of Fast Track Learning

CFTL - College Of Fast Track Learning වේගවත් ලෝකයට අධිවේගී අධ්‍යාපනයක්

Founded in 2008, Sri Lanka’s First and Largest Residential School Network, Pioneering Fast-Track Education.

20/09/2026

🎓 ඔබේ දරුවාගේ අධ්‍යාපනයට ජනප්‍රිය පාසලක් නොව — නිවැරදි මාවතක් තෝරාගන්න.
🌍 අද ලෝකයට අවශ්‍ය වන්නේ විභාග සමත් දරුවෙකු පමණක් නොව, English, Ai,Technology, Leadership, Global Skills සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයෙන් සන්නද්ධ දරුවෙකි.
🏛️ CFTL – International Boarding School
ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන වඩාත් වේගවත්, සැලසුම්ගත සහ අනාගතයට ගැලපෙන මාවතකට යොමු කරයි.
📚 දේශීය විෂය නිර්දේශය/Local Syllabus
🌐 English Medium සහ සිංහල මාධ්‍ය අධ්‍යාපනය
✅🏠 Premium Residential / Boarding Education
✅🚀 Accelerated Academic Pathway
🎯 University & Career Focused Education
අපගේ සැලසුම්ගත අධ්‍යාපන මාර්ගය තුළ,
🌱 Foundation
Grade 6,7
⬇️
📘 Preparation
Grade 8,9
⬇️
🌍 Ol
⬇️
🎓 A/L
⬇️
🏆 Degree
යන අධ්‍යාපන කඩඉම් හරහා දරුවා ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.
⭐ අපගේ Accelerated Pathway ඔස්සේ සුදුසුකම් සහ ප්‍රගතිය අනුව වයස අවුරුදු 16ට පෙර උසස් පෙළ නිමකර වයස අවුරුදු 19 ට පෙර උපාධිය සම්පූර්ණ කිරීමේ මාවතක්.
🏡 නේවාසික අධ්‍යාපනය තුළ අපි අවධානය යොමු කරන්නේ අධ්‍යාපනයට පමණක් නොවේ.
✅ ආරක්ෂිත හා විධිමත් නේවාසික පරිසරය
✅ පෞද්ගලික අවධානය සහ අධ්‍යාපනික සහාය
✅ විනය හා වගකීම
✅ ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම්
✅ නායකත්ව හා සන්නිවේදන කුසලතා
✅ චරිත හා ආකල්ප සංවර්ධනය
✅ උසස් අධ්‍යාපනය සහ අනාගත වෘත්තීය ජීවිතය සඳහා සූදානම
💡 දරුවාගේ අනාගතයෙන් වසර කිහිපයක් ඉතිරි කරමින්, ලෝකය සමඟ තරඟ කළ හැකි අධ්‍යාපනයක් ලබාදීමට අදම නිවැරදි තීරණය ගන්න.
📞 Admissions & Information:
077 291 30 14
077 598 61 55
071 110 60 56
🏛️ College of fast track learning
✨ Your Child’s Future. Our Commitment.
Learn Today. Lead Tomorrow

20/09/2026

සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දින 60 අධිපුණරීක්ෂණ නේවාසික පාඨමාලාව
ඔබ/ඔබේ දරුවා 2026 දෙසැම්බර් මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන කෙනෙක්ද?
දිනෙන් දිනම විභාගය ළං වෙනවා විභාගය නිසා දැන් දරුවන්ට විතරක් නෙවෙයි දෙමාපියන්ටත් stress Stress එක අඩුකරගෙන ඉතුරු වෙලා තියන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස
සමත් වෙන්න හිතනවනම් මෙන්න ඔබට/ඔබේ දරුවාට තියන හොඳම අවස්ථාව!
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ඔබ/ඔබේ දරුවා වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ අධිවේගී අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන CFTL පාසැල් ජාලය විසින් දින 60ක අධිපුනරීක්ෂණ නේවාසික පාඨමාලාවක් මෙවරත්!
📌 විෂය ඒකක විභාගයට පෙර නිසි පරිදි ආවරණය වෙන ලෙස සැකසුනු ක්‍රමවත් නිබන්ධන පෙළක්
📌 දවසකට පැය 16කට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළමනාකරණය කරගත හැකි ලෙස සැකසුනු කාල
📌 දිනපතා විභාග මට්ටමේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ඒවා සාකච්ඡා කිරීම.
📌 Theory මතම පදනම් නොවී විභාගයට පෙර, විභාග කාල කළමනාකරණය, Marking Scheme එකට අනුව නිවැරදිව පිළිතුරු ලියන විදිය, කටපාඩම් ක්‍රමයෙන් එහාට ගිහින් විෂය නිර්දේශයේ තියන කරුණු ඒ ඒ දරුවාට ආවේණික වූ ශෛලියෙන් හොඳින් මතක තියාගන්න අවශ්‍ය විවිධ ක්‍රම ඉගෙන ගන්න වගේම,
Mock Exams හරහා විභාගයට තියන භය නැති කරගෙන විභාගයට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දෙන්නත් අපි මඟ කියා දෙනවා.
ඔබගේ/ඔබගේ දරුවාගේ ඉලක්කයට යන්න තිබෙන සියලුම බාධාවන් ඉවත් කරලා ඔබට/ඔබේ දරුවාට යන්න අවශ්‍ය තැනට මඟපෙන්වන ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරු මඩුල්ලක් සමඟ සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල සඳහා මඟ කියාදෙන්න CFTL අපි සූදානම්.
වෙනසක් දකින්න, වෙනසකට මුල පුරන්න, අදම කතා කරන්න :
077 899 66 99
071 699 00 88
විස්තර ගෙන්වා ගැනීම සඳහා නම, විෂය ධාරාව 071 699 0088 අංකයට WhatsApp කරන්න.
ප්‍රධාන කාර්යාල ලිපිනය 📌
College of Fast Track Learning
449/3 විලියම් පෙදෙස,
පන්නිපිටිය පාර, බත්තරමුල්ල.
(ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට නුදුරු)
Website 🌐 : www.cftl.lk

19/09/2026

🛑 2026 උසස් පෙළින් සරසවි සිහිනය මගහැරුණා කියා පසුතැවෙනවාද?
​අසාර්ථකත්වය කියන්නේ ඔබේ ගමනේ අවසානය නෙමෙයි — එය 2027 විශිෂ්ට ජයග්‍රහණයක ආරම්භයයි! 🎓✨
​2026 A/L විභාගයට මුහුණ දුන් ඔබ, තමන්ගේ උපරිමයට යන්න බැරි වුණා කියලා හිතනවා නම්, තවත් කාලය අපතේ යවන්න එපා. නිවැරදි මගපෙන්වීම සහ කැපවීම තුළින් 2027 උසස් පෙළ විභාගයෙන් A3ක විශිෂ්ට සමාර්ථයක් කරා පියනැගීමට ශ්‍රී ලංකාවේ අධිවේගී අධ්‍යාපනයේ පුරෝගාමියා - College of Fast Track Learning (CFTL) ඔබව සූදානම් කරයි.
​🏆 2027 A/L වෙනුවෙන් ක්‍රියාත්මක වන "දස මාසික නේවාසික අධි-පූර්ණ පාඨමාලාව"
​විද්‍යා | ගණිත | කලා | වාණිජ | තාක්ෂණවේදය
ඕනෑම විෂය ධාරාවකින් නැවත වරක් විභාගයට මුහුණ දෙන සිසුන් සඳහාම විශේෂයෙන් සකස් කළ, මාස 10ක පරිපූර්ණ නේවාසික වැඩපිළිවෙළ දැන් ආරම්භ වේ!
​CFTL දස මාසික නේවාසික වැඩපිළිවෙළ සුවිශේෂී වන්නේ ඇයි?
​🎯 මාස 10න් සම්පූර්ණ විෂය නිර්දේශය: මුළු විෂය නිර්දේශයම මුල සිට සරලව, විද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රමවේද හරහා ඉතා පැහැදිලිව ආවරණය කිරීම.
​🏠 පූර්ණ ආරක්‍ෂිත නේවාසික පහසුකම්: බාහිර බාධා කිරීම්වලින් තොර, 24 පැය පුරාම අධ්‍යාපනයට පමණක් සම්පූර්ණ අවධානය යොමු කළ හැකි පරිසරයක්.
​👥 පෞද්ගලික අවධානය සහ අධීක්ෂණය: කුඩා කණ්ඩායම් ලෙස පන්ති පවත්වමින්, සෑම දරුවෙකුගේම දුර්වල විෂය කරුණු හඳුනාගෙන ලකුණු මට්ටම ඉහළ නැංවීමේ විශේෂ ක්‍රමවේද.
​📝 දිනපතා සහ සතිපතා ප්‍රශ්න පත්‍ර පුහුණුව: විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රවලට නිරන්තරයෙන් මුහුණ දීමට සලස්වා, විභාග භය නැති කර 'A' සහ 'B' සාමාර්ථ ඉලක්ක වෙත දරුවා මෙහෙයවීම.
​⏳ කාල කළමනාකරණය හා මානසික ඒකාග්‍රතාව: විභාග ප්‍රශ්න පත්‍රවලට වේලාවට පිළිතුරු ලිවීමේ ශිල්පක්‍රම සහ මානසික ඒකාග්‍රතාව වර්ධනය කරන විශේෂ පුහුණුව.
​මෙම පාඨමාලාව කා සඳහාද?
​2026 A/L විභාගයට මුහුණ දී තමන්ට බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වීමට නොහැකි වූ සිසුන්.
​2027 A/L විභාගයෙන් දිස්ත්‍රික්කයේ හෝ දිවයිනේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් (Top Ranks) ඉලක්ක කරන සිසුන්.
​නිවසේදී පාඩම් කිරීමට අවධානය යොමු කරගත නොහැකි, විධිමත් කාලසටහනකට අනුව වැඩ කිරීමට අවශ්‍ය දරුවන්.
​🗓️ පාඨමාලාව ආරම්භය: සැප්තැම්බර් 15
📍 ආයතනය: College of Fast Track Learning (CFTL)
📞 ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න:
දුරකථන: 0775986155 / 077 899 6699 / 071 699 0088
​🌟 තීරණාත්මක මාස 10කින් ඔබේ අනාගතය වෙනස් කරගන්න! අදම අප හා එක්වන්න

07/09/2026

සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දින 60 අධිපුණරීක්ෂණ නේවාසික පාඨමාලාව
ඔබ/ඔබේ දරුවා 2026 දෙසැම්බර් මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන කෙනෙක්ද?
දිනෙන් දිනම විභාගය ළං වෙනවා විභාගය නිසා දැන් දරුවන්ට විතරක් නෙවෙයි දෙමාපියන්ටත් stress Stress එක අඩුකරගෙන ඉතුරු වෙලා තියන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස
සමත් වෙන්න හිතනවනම් මෙන්න ඔබට/ඔබේ දරුවාට තියන හොඳම අවස්ථාව!
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ඔබ/ඔබේ දරුවා වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ අධිවේගී අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන CFTL පාසැල් ජාලය විසින් දින 60ක අධිපුනරීක්ෂණ නේවාසික පාඨමාලාවක් මෙවරත්!
📌 විෂය ඒකක විභාගයට පෙර නිසි පරිදි ආවරණය වෙන ලෙස සැකසුනු ක්‍රමවත් නිබන්ධන පෙළක්
📌 දවසකට පැය 16කට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළමනාකරණය කරගත හැකි ලෙස සැකසුනු කාල
📌 දිනපතා විභාග මට්ටමේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ඒවා සාකච්ඡා කිරීම.
📌 Theory මතම පදනම් නොවී විභාගයට පෙර, විභාග කාල කළමනාකරණය, Marking Scheme එකට අනුව නිවැරදිව පිළිතුරු ලියන විදිය, කටපාඩම් ක්‍රමයෙන් එහාට ගිහින් විෂය නිර්දේශයේ තියන කරුණු ඒ ඒ දරුවාට ආවේණික වූ ශෛලියෙන් හොඳින් මතක තියාගන්න අවශ්‍ය විවිධ ක්‍රම ඉගෙන ගන්න වගේම,
Mock Exams හරහා විභාගයට තියන භය නැති කරගෙන විභාගයට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දෙන්නත් අපි මඟ කියා දෙනවා.
ඔබගේ/ඔබගේ දරුවාගේ ඉලක්කයට යන්න තිබෙන සියලුම බාධාවන් ඉවත් කරලා ඔබට/ඔබේ දරුවාට යන්න අවශ්‍ය තැනට මඟපෙන්වන ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරු මඩුල්ලක් සමඟ සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල සඳහා මඟ කියාදෙන්න CFTL අපි සූදානම්.
වෙනසක් දකින්න, වෙනසකට මුල පුරන්න, අදම කතා කරන්න :
077 899 66 99
071 699 00 88
විස්තර ගෙන්වා ගැනීම සඳහා නම, විෂය ධාරාව 071 699 0088අංකයට WhatsApp කරන්න.
ප්‍රධාන කාර්යාල ලිපිනය 📌
College of Fast Track Learning
449/3 විලියම් පෙදෙස,
පන්නිපිටිය පාර, බත්තරමුල්ල.
(ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට නුදුරු)
Website 🌐 : www.cftl.lk See less

24/08/2026

👉පවතින අධ්‍යාපන ක්‍රමය එක්ක දරුවා කම්මැලි වෙලාද?
👉වේගයෙන් අධ්‍යාපනය නිමකරලා අවුරුදු 18 වෙද්දී උපාධිය පවා සම්පූර්ණ කරලා වැඩි දුර අධ්‍යාපනයට හෝ රැකියාවක් වෙනුවෙන් දරුවා විදේශගත කිරීමට අවශ්‍යද?
👉අවිවේකී ජීවන රටාව නිසා දරුවන්ගේ ආරක්ශාව හා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබද සැකයක් තියද?
👉පාසල් යවලා අමතර පන්ති යවලා විශාල වියදමක් දරලත් ඔබ අපේක්ශා කළ ප්‍රථිපලය ලැබිලා නැද්ද?
✅මෙන්න විසදුම
CFTL - College Of Fast Track Learning නේවාසික පාසල.
🛑අදක්ශයයි ඔබ සිතන දරුවන් සැබෑම දක්ශයන් කරන්න, වේගවත් අධ්‍යාපන තුලින් අඩු වයසින් උසස්පෙළ දක්වා අධ්‍යාපනය නිමකරන්න, කාර්යබහුල දෙමාපිය ජීවන රටාව නිසා අහිමිවන දරුවාගේ ආරක්ශාව ලභාදෙන්න, විදෙස්ගත දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ශාව වෙනුවෙන් සහතික වෙන්න. අපිට පුලුවන්.
❇මේ පාසල නිර්මාණය වෙලා තියෙන්නෙම ඔයාලා වගේ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්නමයි.
❇දරුවන් මොන මට්ටමක හිටියත් ඒ ඒ දරුවා ගැන වෙන වෙනම අවධානය යොමු කරලා දරුවාට අත්කරගත හැකි ඉහළම ප්‍රථිපලය අත්කර දීමට අප කටයුතු කරයි.
❇පූර්ණ නේවාසික පාසලක් වන අප පාසල දරුවාගේ අධ්‍යාපනය මෙන්ම මානසික හා කායික සුවතාවය වෙනුවෙන්ද විශේශ අවධානයක් යොමු කරයි.
❇ප්‍රාථමික අංශයේ සිටම අප පාසල ක්‍රියාතමක වන අතර ඔබ ඔබේ දරුවා අප පාසලට ඇතුලත් කරන වයස අනුව දරුවාගේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය කෙටි කාලයකින් නිම කර ලීමට අපට හැකියාව ඇත.
❇අධ්‍යාපනයටම ගැලපෙන නිදහස් වටපිටාවක් තුල සමවයසේ දරුවන් සමඟ සාමුහිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ හැකියාව නිසා දරුවාගේ තත්වය පිළිබදව අවභෝදයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත කරවීමේ හැකියාව තියෙනවා සෑම දරුවෙක් ගැනම පෞද්ගලිකව අවධානය යොමු කරලාකටයුතු කිරීම අපේ සුවිශේෂී වැඩපිළිවෙළක්.
පුරා 16 වසරක් අත්දැකීම් සහිත අප පාසල මෙරටට නේවාසික අධ්‍යාපන ක්‍රමය හදුන්වාදුන් පාසලද වන අතර අප පාසල පිළිබද වැඩි දුර තොරතුරු පහත යූ ටියුබ් චැනලය හරහා හෝ ෆේස්බුක් පිටුව හරහා ඔබට දැනගත හැක.
https://youtu.be/knaxHzM9tw8
වැඩි විස්තර ගෙන්වා ගැනීමට නම සහ විෂය ධාරාව පහත අංකයට Whatsapp කරන්න.
071 499 0088
සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක, දේශමාන්‍ය,
ආචාර්ය,
සුසන්ත කොඩිතුවක්කු
0775986155

23/08/2026

🛑 2026 උසස් පෙළින් සරසවි සිහිනය මගහැරුණා කියා පසුතැවෙනවාද?
​අසාර්ථකත්වය කියන්නේ ඔබේ ගමනේ අවසානය නෙමෙයි — එය 2027 විශිෂ්ට ජයග්‍රහණයක ආරම්භයයි! 🎓✨
​2026 A/L විභාගයට මුහුණ දුන් ඔබ, තමන්ගේ උපරිමයට යන්න බැරි වුණා කියලා හිතනවා නම්, තවත් කාලය අපතේ යවන්න එපා. නිවැරදි මගපෙන්වීම සහ කැපවීම තුළින් 2027 උසස් පෙළ විභාගයෙන් A3ක විශිෂ්ට සමාර්ථයක් කරා පියනැගීමට ශ්‍රී ලංකාවේ අධිවේගී අධ්‍යාපනයේ පුරෝගාමියා - College of Fast Track Learning (CFTL) ඔබව සූදානම් කරයි.
​🏆 2027 A/L වෙනුවෙන් ක්‍රියාත්මක වන "දස මාසික නේවාසික අධි-පූර්ණ පාඨමාලාව"
​විද්‍යා | ගණිත | කලා | වාණිජ | තාක්ෂණවේදය
ඕනෑම විෂය ධාරාවකින් නැවත වරක් විභාගයට මුහුණ දෙන සිසුන් සඳහාම විශේෂයෙන් සකස් කළ, මාස 10ක පරිපූර්ණ නේවාසික වැඩපිළිවෙළ දැන් ආරම්භ වේ!
​CFTL දස මාසික නේවාසික වැඩපිළිවෙළ සුවිශේෂී වන්නේ ඇයි?
​🎯 මාස 10න් සම්පූර්ණ විෂය නිර්දේශය: මුළු විෂය නිර්දේශයම මුල සිට සරලව, විද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රමවේද හරහා ඉතා පැහැදිලිව ආවරණය කිරීම.
​🏠 පූර්ණ ආරක්‍ෂිත නේවාසික පහසුකම්: බාහිර බාධා කිරීම්වලින් තොර, 24 පැය පුරාම අධ්‍යාපනයට පමණක් සම්පූර්ණ අවධානය යොමු කළ හැකි පරිසරයක්.
​👥 පෞද්ගලික අවධානය සහ අධීක්ෂණය: කුඩා කණ්ඩායම් ලෙස පන්ති පවත්වමින්, සෑම දරුවෙකුගේම දුර්වල විෂය කරුණු හඳුනාගෙන ලකුණු මට්ටම ඉහළ නැංවීමේ විශේෂ ක්‍රමවේද.
​📝 දිනපතා සහ සතිපතා ප්‍රශ්න පත්‍ර පුහුණුව: විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රවලට නිරන්තරයෙන් මුහුණ දීමට සලස්වා, විභාග භය නැති කර 'A' සහ 'B' සාමාර්ථ ඉලක්ක වෙත දරුවා මෙහෙයවීම.
​⏳ කාල කළමනාකරණය හා මානසික ඒකාග්‍රතාව: විභාග ප්‍රශ්න පත්‍රවලට වේලාවට පිළිතුරු ලිවීමේ ශිල්පක්‍රම සහ මානසික ඒකාග්‍රතාව වර්ධනය කරන විශේෂ පුහුණුව.
​මෙම පාඨමාලාව කා සඳහාද?
​2026 A/L විභාගයට මුහුණ දී තමන්ට බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වීමට නොහැකි වූ සිසුන්.
​2027 A/L විභාගයෙන් දිස්ත්‍රික්කයේ හෝ දිවයිනේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් (Top Ranks) ඉලක්ක කරන සිසුන්.
​නිවසේදී පාඩම් කිරීමට අවධානය යොමු කරගත නොහැකි, විධිමත් කාලසටහනකට අනුව වැඩ කිරීමට අවශ්‍ය දරුවන්.
​🗓️ පාඨමාලාව ආරම්භය: සැප්තැම්බර් 15
📍 ආයතනය: College of Fast Track Learning (CFTL)
📞 ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න:
දුරකථන: 0775986155 / 077 899 6699 / 070 187 0142
​🌟 තීරණාත්මක මාස 10කින් ඔබේ අනාගතය වෙනස් කරගන්න! අදම අප හා එක්වන්න!

Address

449/3, William Place, Pannipitiya Rd, Pelawatta
Battaramulla
10120

Telephone

+94775986155

Alerts

Be the first to know and let us send you an email when CFTL - College Of Fast Track Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share