Sri Subhuthi National School

Sri Subhuthi National School This is the Official Page of Sri Subuthi National School

ශ්‍රී සුභූති ජාතික පාසලේ වෘත්තීය අංශයේ සිසුන් විසින්  සංවිධානය කරනු ලැබූ "Food festival & competition"
07/08/2025

ශ්‍රී සුභූති ජාතික පාසලේ වෘත්තීය අංශයේ සිසුන් විසින් සංවිධානය කරනු ලැබූ "Food festival & competition"

2025 වර්ෂය අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙහෙයවන ලද සමස්ථ ලංකා නර්ථන තරගාවලිය ‌‌‌‌‌ජ්‍යෙෂ්ඨ ඒකල මගුල් බෙර වාදන තරග අංශය ප්‍ර...
01/08/2025

2025 වර්ෂය අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙහෙයවන ලද සමස්ථ ලංකා නර්ථන තරගාවලිය ‌‌‌‌‌ජ්‍යෙෂ්ඨ ඒකල මගුල් බෙර වාදන තරග අංශය ප්‍රථම ස්ථානය ලබාගත් අප විද්‍යාලයීය යශෝද් රශ්මික හා රසිදු රන්දීප පුතුන් දෙපළට විද්‍යාලයීය උණුසුම් සුභාසිංෂණ පුදකරමු !

මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය උදා වේවා..! 🙏✨May this New Year bring you all peace, happiness, and pros...
13/04/2025

මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය උදා වේවා..! 🙏✨

May this New Year bring you all peace, happiness, and prosperity..! 🙏✨

இந்தப் புத்தாண்டு உங்களுக்கு அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும் தரட்டும்..! 🙏✨

ශ්‍රී සුභූති ජාතික පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල -2025Inter House Sport Meet - 2025
16/03/2025

ශ්‍රී සුභූති ජාතික පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල -2025
Inter House Sport Meet - 2025



Wishing you all the best of luck in your exam! You've put in the hard work, and now it's time to shine. Stay calm, trust...
16/03/2025

Wishing you all the best of luck in your exam! You've put in the hard work, and now it's time to shine. Stay calm, trust in your preparation, and give it your best shot. You've got this!

Sri Subhuthi National School
Technology And Innovation Association Of Sri Subhuthi National School

_Happy New Year_2025_✨AS WE STEP INTO 2025, LET'S MAKE A PROMISE TO WORK HARDER, HELP EACH OTHER, AND MAKE OUR SCHOOL PR...
31/12/2024

_Happy New Year_2025_✨

AS WE STEP INTO 2025, LET'S MAKE A PROMISE TO WORK HARDER, HELP EACH OTHER, AND MAKE OUR SCHOOL PROUD!




  School extends best wishes to you. May confidence and focus accompany you throughout, guiding you to achieve your abso...
23/11/2024

School extends best wishes to you. May confidence and focus accompany you throughout, guiding you to achieve your absolute best.

💪Best wishes from Sri Subhuthi National School




Happy Teacher’s Day to the teachers who fill our minds with knowledge and our hearts with dreams, passion and inspiratio...
05/10/2024

Happy Teacher’s Day to the teachers who fill our minds with knowledge and our hearts with dreams, passion and inspiration. 🤍

පින්බර පොසොන් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා...! 🪷May it be a blessed Poson Poya day...!පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ ...
21/06/2024

පින්බර පොසොන් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා...! 🪷
May it be a blessed Poson Poya day...!

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ සුවිශේෂීත්වය

✨ අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාබී සුමන සාමනේරයන්ද, භන්ඩුක නම් අනාගමි උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවිඩය මූර්ථිමත්කරමින් ශන්තීය දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව. 236 දි ලක්දිව බුදුසසුන පිහිටුවීම.

✨ බුදුවී සිව්වන සතියේ රැවන්ගෙයි වැඩහිදිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

✨ ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භන්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

ආදී සුවිශේෂී වූ සිදුවීම් රැසක් සිදුවී ඇති පින්බර වූ පොසොන් පොහොය දිනය මෙත් සිත් පෙර දැරිව බැතියෙන් සමරමු...:



ඔබ සැමට නිදුක් නීරෝගී සුවය උදාවන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!  🙏🌸We wish you all a prosperous and healthy, Vesak fes...
23/05/2024

ඔබ සැමට නිදුක් නීරෝගී සුවය උදාවන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏🌸

We wish you all a prosperous and healthy, Vesak festival! May the triple gem bless you!!




Sri Subhuthi National School
Technology And Innovation Association Of Sri Subhuthi National School

Wishing you good vibes and positive energy during this stressful time.Wishing you all the best on your exam.Remember, kn...
05/05/2024

Wishing you good vibes and positive energy during this stressful time.
Wishing you all the best on your exam.
Remember, knowledge is power. You’ll do great on your exam.

Best wishes from Sri Subhuthi National School




Address

Sri Subhuthi National School
Battaramulla
10120

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112865945

Alerts

Be the first to know and let us send you an email when Sri Subhuthi National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Subhuthi National School:

Shortcuts

Share

Category