IOLPS Campus

IOLPS Campus The Most Sought Language and Professional Educational Institute in Sri Lanka.

22/08/2026
17/08/2026

🎓 වසරකින් උසස් පෙළ ජයගන්න!

🔔නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය ශ්‍රී ලාංකීය උසස් පෙළ සිසුන් වෙනුවෙන් හඳුන්වා දෙන නවතම වැඩසටහන වන්නේ 2027 අ.පො.ස. උසස් පෙළ කඩිනම් පාඨමාලාව යි.

මෙම පාඨමාලාව අනේවාසික ව හෝ නේවාසික ව හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.

විෂය ධාරාවන්

🔬 විද්‍යා
📐 ගණිත
🎨 කලා
📊 වාණිජ
⚙️ තාක්ෂණවේදය

පාඨමාලාවේ විශේෂත්වය

✅ දක්ෂ ආචාර්ය මණ්ඩලයක්‌ මගින් අධ්‍යාපනය ලබා දීම
✅ ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරුන්ගේ විශේෂ උපදේශනය ලබා දීම
✅ මගහැරුණු Theory කොටස් සම්පූර්ණයෙන් ආවරණය කිරීම
✅ වසරක් තුළ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ අඛණ්ඩ ප්‍රශ්න පත්‍ර පුහුණුව හා සාකච්ඡා සිදු කිරීම
✅ සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය යොමු කිරීම
✅ එක් පන්තියකට සිසුන් 20 දෙනෙකු පමණක්‌ සහභාගී කරගැනීම
✅ ඉහළ ප්‍රතිඵලයක් කරා සිසුන් ක්‍රමානුකූලව මෙහෙයවීම

🏫 අනේවාසික පාඨමාලාව

📍 නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය, බත්තරමුල්ල

ගාස්තු:

🔹 ලියාපදිංචි ගාස්තුව:
රු. 20,000.00
🔹 මාසික පාඨමාලා ගාස්තුව:
රු. 30,000.00
🔹 ඇතුළත් වීමේදී ගෙවිය යුතු මුළු මුදල:
රු. 50,000.00

📌පාඨමාලා ගාස්තුව මාසික ව ගෙවිය හැකි ය. මාස හතරක වාර ගාස්තුව එකවර ගෙවන්නේ නම්, පාඨමාලා ගාස්තුව සඳහා 10%ක විශේෂ වට්ටමක් හිමි වේ.

පාඨමාලාව සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 7.30 සිට හවස 5.30 දක්වා පැවැත්වේ.

ආරම්භය: 2026.09.10 දින උදේ 7.30ට

⚠️ආරම්භක දිනට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

🏡 නේවාසික පාඨමාලාව

📍TellThem College International, එප්පාවල

මෙම පාඨමාලාව නේවාසික ව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට, නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයට අනුබද්ධ TellThem College International නේවාසික පාසලේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇත.

සිසුන්ට අවශ්‍ය නේවාසික සහ අධ්‍යාපනික පහසුකම් ඇතුළත් ගාස්තු:

🔹 ලියාපදිංචි ගාස්තුව: රු. 50,000.00
🔹 සියලු පහසුකම් ඇතුළත් මාසික ගාස්තුව: රු. 75,000.00

📌නේවාසික පාඨමාලාව ආරම්භය: 2026.08.29 දින උදේ 7.30ට

📝 ලියාපදිංචි වන ආකාරය

බත්තරමුල්ල නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයට හෝ එප්පාවල TellThem College වෙත පැමිණ ලියාපදිංචි විය හැකි වේ. එසේත් නැතිනම්, පහත බැංකු ගිණුමට අදාළ මුදල තැන්පත් කර ලියාපදිංචිය තහවුරු කරගත හැකි ය.

🏦 බැංකු ගිණුම් විස්තර

බැංකුව: මහජන බැංකුව
ශාඛාව: බත්තරමුල්ල
ගිණුම් අංකය: 208100160035161
ගිණුමේ නම: Institute of Official Languages and Professional Studies

🔖බැංකුවට මුදල් තැන්පත් කිරීමෙන් අනතුරු ව, ලියාපදිංචිය තහවුරු කරගැනීම සඳහා ගෙවීම් රිසිට්පත ආයතනය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය රජයේ සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි, ප්‍රතීතනය ලත් ජාතික වෘත්තීය සුදුසුකම් පස්වන මට්ටමේ (NVQ Level 5) පාඨමාලා පවත්වන, දේශීය හා ජාත්‍යන්තර කීර්තිනාමයක් සහිත අධ්‍යාපන ආයතනයකි.

අද ම ඔබේ දරුවාගේ අධ්‍යාපනික වගකීම අපට භාර දෙන්න. ඉහළ ප්‍රතිඵලයක් කරා ඔවුන් රැගෙන යාමට අපි කැපවෙමු!

⚠️ සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් පූර්ව ලියාපදිංචිය වැදගත් වේ.

15/08/2026

🌟 යොවුන් දහර – මෙවර එප්පාවලට! 🌟

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය, මනුසත් දෙරණ සමග එක් ව ක්‍රියාත්මක කරන “යොවුන් දහර” ඉංග්‍රීසි භාෂා හා නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන මෙවර එප්පාවලදී පැවැත්වේ.

📅 දිනය: 2026 අගෝස්තු 29 වන සෙනසුරාදා
⏰ වේලාව: පෙරවරු 8.30 සිට
📍 ස්ථානය: TellThem College International, ඉහළහල්මිල්ලෑව, එප්පාවල

මෙම වැඩසටහනේදී:

✅ තරුණ තරුණියන්ගේ පෞද්ගලික ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ගැටලු, අභියෝග හා මානසික පීඩන සාර්ථක ව කළමනාකරණය කරගන්නා ආකාරය

✅ ජීවිතයේ විවිධ අභියෝගවලට ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන ආකාරය

✅ පෞරුෂය සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම

✅ ඉංග්‍රීසි භාෂාවේ මූලිකාංග හා සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීම

පිළිබඳ විශේෂ දේශන සහ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වේ.

🎓 විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව

මෙම වැඩසටහනට සහභාගී වන සිසුන්ට TellThem College International හි නේවාසික උසස් පෙළ පාසලට ඇතුළත් වීමේදී අය කෙරෙන ලියාපදිංචි ගාස්තුව සම්පූර්ණයෙන් ම නිදහස් කරගැනීමේ විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව හිමිවේ.

ඔබේ ජීවිතය ජයගැනීමට අවශ්‍ය දැනුම, ආත්ම විශ්වාසය සහ නායකත්වය ලබාගැනීමට මෙම වටිනා අවස්ථාව මග නොහරින්න!

📞 ලියාපදිංචිය සඳහා දැන් ම අමතන්න:

011 2 882 777
025 2 260 450
071 4 564 450
072 8 110 110


fans


fans

13/08/2026

🎓 වසරකින් අ.පො.ස. උසස් පෙළ ජයගන්න!

TellThem College International යනු බත්තරමුල්ල නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ (IOLPS) අධ්‍යයන හස්තයකි.

2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටි සිසුන් සහ 2027 අ.පො.ස. උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් වෙනුවෙන් විශේෂයෙන් ආරම්භ කරන කඩිනම් එක් අවුරුදු නේවාසික පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.

උසස් පෙළ විෂය ධාරා:

🔬 ජීව විද්‍යා
📐 ගණිත
🎨 කලා
📊 වාණිජ
⚙️ තාක්ෂණවේදය

එමෙන්ම, 2027 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලුම විෂයයන් ආවරණය කෙරෙන නේවාසික පාඨමාලාවටද දැන් නවක සිසුන් බඳවා ගැනේ.

✅ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය
✅ මඟහැරුණු පාඩම් නැවත ඉගැන්වීම
✅ දෛනික පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ පළපුරුදු හා සුදුසුකම් ලත් ගුරු මණ්ඩලය
✅ පන්තියකට සීමිත සිසුන් පිරිසක්
✅ විනයගරුක, සුන්දර හා ආරක්ෂිත නේවාසික පරිසරයක්
✅ සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය

අතපසු වූ අවස්ථාවක් ඔබේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදෙන්න. නිවැරදි මඟපෙන්වීම සහ කැපවීම සමඟ වසරකින් ඔබේ විභාග ඉලක්කය ජයගන්න!

📍 ආයතනය පිහිටි ස්ථානය

TellThem College International පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ හල්මිල්ලෑව හරිත ග්‍රාමයේය.

🚗 පෞද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම්:
Google Maps හි “Green Village Campus” ලෙස සෙවීමෙන් පහසුවෙන් ආයතනය වෙත පැමිණිය හැකිය.

🚌 එප්පාවල සිට පොදු ප්‍රවාහන සේවාවකින් පැමිණෙන්නේ නම්:
එප්පාවල නගරයෙන් තඹුත්තේගම බලා ධාවනය වන බස් රථයකට නැඟ, Green Village Campus අසලින් බැසිය හැකිය.

🚌 තඹුත්තේගම සිට පැමිණෙන්නේ නම්:
තඹුත්තේගම නගරයෙන් එප්පාවල බලා ධාවනය වන බස් රථයකට නැඟ, Green Village Campus අසලින් බැසිය හැකිය.

🏫 TellThem College International
Green Village Campus
ඉහළ හල්මිල්ලෑව, එප්පාවල

☎️ 011 2 882 777
📱 071 4 564 450
☎️ 025 2 260 450
🌐 www.iolps.lk

11/08/2026

The Institute of Official Languages and Professional Studies (IOLPS), guided by its vision, “An English-Speaking Child in Every Home,” is empowering young people to become qualified English teachers and establish their own language-learning centres in their villages.

Through this initiative, they can provide English education to local children, create employment opportunities and prepare the boys and girls of their communities to become confident global citizens.

Empowering Youth • Educating Villages • Connecting Sri Lanka to the World

🎉 English Fun Communicative Workshop – Galle 🎉The English Fun Communicative Workshop has successfully commenced at the A...
11/08/2026

🎉 English Fun Communicative Workshop – Galle 🎉

The English Fun Communicative Workshop has successfully commenced at the A and A Institute, Galle, with the participation of enthusiastic young learners.

This programme is conducted in line with the IOLPS national objective:

🌟 “An English-Speaking Child in Every Home.” 🌟

Three foreign lecturers, together with the experienced lecturers of the Institute of Official Languages and Professional Studies (IOLPS), are conducting a variety of enjoyable and interactive activities designed to improve children’s English-speaking skills, confidence, creativity and teamwork.

Through games, conversations, role-plays and group activities, our young learners are discovering that learning English can be both meaningful and fun!

Together, let us empower Sri Lankan children to communicate confidently with the world. 🇱🇰🌍

11/08/2026

🎉 English Fun Communicative Workshop – Galle 🎉

The English Fun Communicative Workshop has successfully commenced at the A and A Institute, Galle, with the participation of enthusiastic young learners.

This programme is conducted in line with the IOLPS national objective:

🌟 “An English-Speaking Child in Every Home.” 🌟

Three foreign lecturers, together with the experienced lecturers of the Institute of Official Languages and Professional Studies (IOLPS), are conducting a variety of enjoyable and interactive activities designed to improve children’s English-speaking skills, confidence, creativity and teamwork.

Through games, conversations, role-plays and group activities, our young learners are discovering that learning English can be both meaningful and fun!

Together, let us empower Sri Lankan children to communicate confidently with the world. 🇱🇰🌍

📢 WE ARE HIRING – Cambridge IGCSE O/L Teachers! 🎓The Institute of Official Languages and Professional Studies (IOLPS) is...
06/08/2026

📢 WE ARE HIRING – Cambridge IGCSE O/L Teachers! 🎓

The Institute of Official Languages and Professional Studies (IOLPS) is expanding its Cambridge IGCSE O/L 2027 & 2028 Supportive Classes and is looking for passionate, dedicated, and qualified teachers to join our growing academic team.

We are recruiting for:

🔬 Science Stream • Physics • Chemistry • Biology

📊 Commerce Stream • Accounting • Business Studies • Economics

📘 Common Subjects (Both Streams) • Mathematics • Computer Science • English

What we offer: ✅ Attractive remuneration ✅ Flexible weekday & weekend teaching schedules ✅ Modern classrooms and teaching facilities ✅ A professional and supportive academic environment ✅ Opportunities for career growth and development

If you have a strong academic background, excellent English communication skills, and a passion for shaping future global learners, we'd love to hear from you!

📍 IOLPS Campus No. 275, Kaduwela Road, Battaramulla

📞 011 288 2777 | 011 277 7757 | 071 547 9450
🌐 www.iolps.lk

Join IOLPS. Teach. Inspire. Transform. 🌍📚

🎓 CAMBRIDGE IGCSE O/L 2027 & 2028 – Admissions Now Open!.......Dreaming of outstanding Cambridge O/L results? Join the I...
05/08/2026

🎓 CAMBRIDGE IGCSE O/L 2027 & 2028 – Admissions Now Open!.......

Dreaming of outstanding Cambridge O/L results? Join the Institute of Official Languages and Professional Studies (IOLPS) and experience a teaching system designed for academic excellence.

📚 Supportive Classes Available ✅ Science & Mathematics Streams – All Subjects ✅ Weekday & Weekend Classes ✅ Cambridge International Syllabus ✅ Experienced and qualified lecturers ✅ Comprehensive lessons, revision & past paper discussions ✅ Individual attention and continuous assessments

💰 Registration Fee: Rs. 5,000
💰 Monthly Fee: Rs. 3,000

📍 Venue:
IOLPS Campus
No. 275, Kaduwela Road, Battaramulla

📞 Contact Us:
011 2 882 777 | 011 2 777 757 | 071 547 9450/

🌐 www.iolps.lk

✨ Come and experience the excellence of the IOLPS teaching system. Limited seats are available—register today and take the first step towards Cambridge success! 🎓

31/07/2026

🌏✨ Vision Expo 2026 – South Korea 🇰🇷

කොරියාවට යන්න හීනයක් තියෙනවා ද?
කොරියානු සංස්කෘතිය, අධ්‍යාපනය සහ නව අවස්ථා ගැන උනන්දුවක් තියෙනවා ද?

එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි! 🎥

🎉 Vision Expo 2026 සමග දකුණු කොරියාවේ අලුත් අත්දැකීම්, ජාත්‍යන්තර සම්බන්ධතා සහ අනාගත අවස්ථා රැසක් ඔබ බලා සිටියි.

📺 කොරියාවට යන්න කැමති, කොරියාවට ආදරය කරන හැමෝම මේ වීඩියෝව අනිවාර්යයෙන් ම බලන්න.

📍 Vision Expo 2026 – South Korea
ඔබේ ජාත්‍යන්තර ගමනේ පළමු පියවර අද ම තබන්න! 🇰🇷✈️

Address

25, Main Street
Battaramulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94112882777

Alerts

Be the first to know and let us send you an email when IOLPS Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IOLPS Campus:

Shortcuts

Share