MindSpark

MindSpark 🤣 Funny Animation – Pure Cartoon Chaos! 🎨💥

දරුවන්ට මේ ප්‍රයෝජනවත් වේයැයි සිතමු..
27/09/2022

දරුවන්ට මේ ප්‍රයෝජනවත් වේයැයි සිතමු..

දහම් දැනුම 🙏🙏🙏
බුද්ධ ධර්මය ප්‍රශ්න 500කට පිළිතුරු මෙහි ඇතුළත් වේ. හොඳින් මතක තබා ගැනීමට පහසු වන ලෙස මෙය කොටස් 11කින් යුක්ත වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටද වර්ධනයට ද මේ උපකාරී වනු ඇත. මේ එහි පළමු කොටයි.🙏🙏🙏
නැරඹීමට 👇👇
https://youtu.be/RrJMpSoNUg8

කොටස් 11ම නැරඹීමට
https://www.youtube.com/playlist?list=PLaRan19q7ACwehHowHBJL6thUvKzDudxX

දැන් 3,4 හා 5 වසර හිසට බරක් නොවී විනෝදයෙන් ඉගන ගන්න.පාසල් විෂය නිර්දේශයට අදාල පාඩම්,දරුවන් කැමති කාටූන් වීඩියෝ වැඩසටහනක්...
01/02/2020

දැන් 3,4 හා 5 වසර හිසට බරක් නොවී විනෝදයෙන් ඉගන ගන්න.පාසල් විෂය නිර්දේශයට අදාල පාඩම්,දරුවන් කැමති කාටූන් වීඩියෝ වැඩසටහනක් ලෙස "ගණිත මිහිර " DVD පෙළ හරහා නිකුත්වේ. බොහෝ පාඩමට අදාළ වටින කරුණු DVD තුල අන්තර්ගතකොට ඇත.
මෙවැනි වීඩියෝ ඔබේ දරුවටත් නැරබීමට අපගේ page එක like කර අපගේ youtube චැනලය subscribe කරන්න.

අපගේ DVD හි අඩංගු අතිරේක කරුණු දැන් පුංචි ඔබට youtube වීඩියෝවක් ලෙස. මේ එහි පළමු කොටස සංඛ්‍යා .......

ඔබේ දරුවා කාටූන්වලට ඇබ්බැහි වෙලාද?පාඩම් වැඩ අතපසු කරනවාද?එහෙනම් කාටුන් බලන ගමන්ම ගණිතය ඉගෙන  ගන්න, සතුටින් ඉන්න, සතුටින්...
29/01/2020

ඔබේ දරුවා කාටූන්වලට ඇබ්බැහි වෙලාද?
පාඩම් වැඩ අතපසු කරනවාද?
එහෙනම් කාටුන් බලන ගමන්ම ගණිතය ඉගෙන ගන්න, සතුටින් ඉන්න, සතුටින් ගණක් හදන්න.
ගණිත මිහිර DVD තැටිය දැන් නව විෂය නිර්දෙශයට අනුව 3,4 හා 5 වසර දරුවන් සදහාම නිර්මාණය කර ඇත.
Inbox කරන්න හෝ අපව අමතන්න 0767866285

ඔබේ දරුවාත් විනෝදකාමිද? ගණිතයට දුර්වලද? කාටුන් බලන ගමන් ගණන් හදන්න ඉගෙන ගන්න.දැන් ගණිත මිහිර  3,4 සහ 5 වසරවල ඉගෙන ගන්නා ...
30/10/2019

ඔබේ දරුවාත් විනෝදකාමිද? ගණිතයට දුර්වලද?
කාටුන් බලන ගමන් ගණන් හදන්න ඉගෙන ගන්න.
දැන් ගණිත මිහිර 3,4 සහ 5 වසරවල ඉගෙන ගන්නා ඔබේ දරුවට පහසුවෙන්ම ගණිතය
පහසුවෙන්ම ඉගෙන ගන්න නව මගක්.

මෙම වැඩසටහන ගණිත විෂයේ මුලික සංකල්පන්ගේ සිට සංකීර්ණ තත්වයන් දක්වා අඩංගුවේ.

මෙම විෂයට දුර්වල දරුවකුට උවද ඉතා පහසුවෙන් තේරුම්ගතහැකි ලෙස මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින දූදරුවන්ටද විභාගය ජයගන්න නොවරදින අත්වැලක් වන අතර මෙය නුදුරේ දීම (2020 ජනවාරි සිට) ඔබ අතට.

31/08/2019

Lesson Sample 01

ඔබේ දරුවාත් විනෝදකාමිද? ගණිතයට දුර්වලද? කාටුන් බලන ගමන් ගණන් හදන්න ඉගෙන ගන්න.පහේ පන්තිය DVD එක ඔබේ දරුවා සදහමයි. 3,4 සහ ...
06/03/2019

ඔබේ දරුවාත් විනෝදකාමිද? ගණිතයට දුර්වලද?
කාටුන් බලන ගමන් ගණන් හදන්න ඉගෙන ගන්න.
පහේ පන්තිය DVD එක ඔබේ දරුවා සදහමයි. 3,4 සහ 5 වසරවල ඉගෙන ගන්නා ඔබේ දරුවට පහසුවෙන්ම ගණිතය ඉගෙන ගන්න.

මෙම වැඩසටහන ගණිත විෂයේ මුලික සංකල්පන්ගේ සිට සංකීර්ණ තත්වයන් දක්වා අඩංගුවේ.

මෙම විෂයට දුර්වල දරුවකුට උවද ඉතා පහසුවෙන් තේරුම්ගතහැකි ලෙස මෙම DVD තැටිය නිර්මාණය කර ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින දූදරුවන්ටද විභාගය ජයගන්න නොවරදින අත්වැලක්.

නිවසේ ඇති පරිගණකයෙන් හෝ DVD Player එකෙන් නැරඹිය හැකියි.
අමතන්න - 0772552428

දැන් පහේ පන්තිය DVDය දිවයින පුරා පිහිටි "සරසවි" සහ "සමුද්‍රා" පොත්හල් වලින් මිලදී ගත හැක."සරසවිය" ශාඛා - කොළඹ, කොල්ලුපිට...
13/02/2019

දැන් පහේ පන්තිය DVDය දිවයින පුරා පිහිටි "සරසවි" සහ "සමුද්‍රා" පොත්හල් වලින් මිලදී ගත හැක.

"සරසවිය" ශාඛා - කොළඹ, කොල්ලුපිටිය, නාරාහේන්පිට, බොරැල්ල, දෙහිවල, මහරගම, පිළියන්දල, පාදුක්ක, හොරණ, මහනුවර, රත්නපුර, කුරුණෑගල, ගම්පහ, වත්තල, කිරිබත්ගොඩ, මාතර, ගාල්ල.

"සමුද්‍රා" ශාඛා - කොළඹ, කුරුණෑගල, මහනුවර, මාතර,

වැඩිවිස්තර සදහා අමතන්න - 0772552428

"පහේ පන්තිය" පාඩම් මාලාවෙන්.......
27/01/2019

"පහේ පන්තිය" පාඩම් මාලාවෙන්.......

5 වසර ශිෂ්‍යත්වය හිසට බරක් නොවී විනෝදයෙන් ඉගන ගන්න.පාසල් විෂය නිර්දේශයට අදාල පාඩම්,දරුවන් කැමති කාටූන් වීඩියෝ වැ.....

3,4 සහ 5 වසර ශිෂ්‍යත්වය හදාරන දුලා පුතාලට සතුටින් ගණන් ඉගෙනගන්න දැන් “පහේ පන්තිය” කාටුන් වැඩසටහනක් ලෙස..දැන් ගණිතය පළමු ...
25/01/2019

3,4 සහ 5 වසර ශිෂ්‍යත්වය හදාරන දුලා පුතාලට
සතුටින් ගණන් ඉගෙනගන්න දැන් “පහේ පන්තිය” කාටුන් වැඩසටහනක් ලෙස..
දැන් ගණිතය පළමු කොටස (DVD) ලබාගත හැක.
තැපැල් මගින්ද ඇනවුම් කල හැක.
අමතන්න - 077 255 2428
වැඩි විස්තර සදහා පිවිසෙන්න - www.pahepanthiya.lk

06/01/2019

‘පහේ පන්තිය’ පිළිබද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අදහස..

Address

1010/4, Dharshana Street, Pannipitiya Road
Battaramulla

Telephone

0772552428

Alerts

Be the first to know and let us send you an email when MindSpark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MindSpark:

Shortcuts

Share