Aimi Institute - Japan Student Visa

Aimi Institute - Japan Student Visa Aimi Institute, the leading Japanese Education Consultant in Sri Lanka with more than 11 years of experience.Talk to us now to assess your eligibility.
(2)

CONSULTANT COMPANY for JAPAN STUDENTS VISA වීසා කන්සල්ටන්ට් සෙවාව

23/09/2026

⚠️ ජපානයේ සිටින සිසුන්ට වැදගත් —

Visa Renewal කිරීමට පෙර මෙම නව ගාස්තු අනිවාර්යයෙන්ම දැනගන්න.

ඔබගේ වීසා කාලය අලුත් කිරීමේදී අනවශ්‍ය අපහසුතා @මඟහරවා ගැනීමට, 2026 ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක වන නව වීසා ගාස්තු පිළිබඳව කල්තියා දැනුවත් වී සිටීම වැදගත් බව අපි විශ්වාස කරමු. ඒ නිසා මෙම වැදගත් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරමු.
@
🔴 උදාහරණයක් ලෙස:
අවුරුදු 1ක Visa Renewal එකක් නම්, Counter එකෙන් කලින් ¥6,000 → ¥33,000 (¥27,000ක වැඩිවීමක්).
Online නම් ¥5,500 → ¥27,000 (¥21,500ක වැඩිවීමක්).

අවුරුදු 1යි මාස 3ක් හෝ අවුරුදු 2ක Visa එකක් ලැබුණොත්, එය “අවුරුදු 1ට වැඩි – අවුරුදු 3ට අඩු” කාණ්ඩයට අයත් වන නිසා, Counter fee එක ¥48,000 සහ Online fee එක ¥42,000 වේ.

Visa visa visa Aimi Institute - Japan Student Visa

⚠️ වැදගත්: ගාස්තුව තීරණය වන්නේ ඔබට අනුමත කරන නව Period of Stay එක අනුවයි. 2026 සැප්තැම්බර් 30ට පෙර අයදුම්පත භාරදී තිබේ නම්, visa ඔක්තෝබර් 1ට පසුව ලැබුණත් පැරණි ගාස්තුව අදාළ වේ.

🇯🇵 2027 July / October Intake සඳහා නව පන්ති ආරම්භයAIMI Institute සමඟ ඔබේ ජපන් අධ්‍යාපන ගමන ආරම්භ කරන්න.✅ N5 ජපන් භාෂා පන...
22/09/2026

🇯🇵 2027 July / October Intake සඳහා නව පන්ති ආරම්භය

AIMI Institute සමඟ ඔබේ ජපන් අධ්‍යාපන ගමන ආරම්භ කරන්න.

✅ N5 ජපන් භාෂා පන්ති සම්පූර්ණයෙන් නොමිලේ
✅ N5 අවසන් වූ පසු N4 ජපන් භාෂා පන්තිද නොමිලේ
✅ වසර 12කට අධික පළපුරුද්ද සහ විශ්වාසනීයත්වය
✅ මනෝවිද්‍යා උපදේශකවරියකගේ මෙහෙවීම යටතේ
✅ Student Visa Guidance සහ Japan Student Support

📅 පන්ති ආරම්භය
2026 ඔක්තෝබර් 4 වන ඉරිදා සිට
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

AIMI Institute හරහා ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන්ට,
ජපන් භාෂා අධ්‍යාපනයේ සිට
පාසල් තෝරාගැනීම, visa guidance, accommodation support සහ
ජපානයේදී අවශ්‍ය උපදේශන සහාය දක්වා
එකම ආයතනයකින් සම්පූර්ණ සහාය ලබාගත හැක.

📍 AIMI Institute
1088/A/1, Pannipitiya Road, Battaramulla, Sri Lanka

📞 වැඩි විස්තර සඳහා අමතන්න
077 470 1110
011 278 7972

AIMI Institute – Your Dreams, Our Guidance

09/09/2026

2027April interview

09/09/2026

2027AprilInterview institute

08/09/2026

Aimi Institute - Japan Student Visa

24/08/2026

2022 ජපානයට ගියත් 2023 ජපානයට ගියත් Kyoto හිටියත් Tokyo හිටියත් හමු වුණාම එකම තැනකට වෙලා කතා කරන්න පුළුවන් අපේ තැන Institute Thank you තෑගිත් අරන් අපිව බලන්න ආවට❤️❤️❤️

22/08/2026

Japan 🇯🇵 Visa100%Success #

20/08/2026

Safe journey Chamodi & Sahan❤️

ලංකාවට ආපු ටික දවසට කරගන්න මොන තරම් වැඩ ගොඩක් තිබුනත් මාව නොබලම යන්න බැහැ කියලා හිතෙන්න තරම් ,ඔයාලගේ හිතේ මම ඉන්න එක ගැන මට හරිම සතුටුයි .😍 මං වෙනුවෙන් කාලය වැය කරලා මාව බලන්න ආවට ගොඩක් ස්තුතියි

Address

No. 1088/A 1, Pannipitiya Road
Battaramulla

Telephone

+94774701110

Website

Alerts

Be the first to know and let us send you an email when Aimi Institute - Japan Student Visa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aimi Institute - Japan Student Visa:

Shortcuts

Share