07/11/2023
💢 Falcon Eye Academy මගින් පවත්වනු ලබන සාර්ථක MS Office Certificate පාඨමාලාවේ නව කන්ඩායම සදහා දැන් ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
💢 MS Office ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වන්න ඔබටත් අවස්ථාවක්. මෙම පාඨමාලාව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොමැත. පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
💢 රජයේ ලියාපදිංචි ආයතනයකි. (FLEC)
💢 මුල සිට සරලව සිංහලෙන් මෙම පාඨමාලාව හැදෑරිය හැකිය.
💢 දිනකට පැය 1ක් රාත්‍රී 09.00 සිට 10.00 දක්වා , සතියට දින 4 බැගින් (දිනක් හැර දිනක්), සම්පූර්ණ දින 20ක්.
💢 100% online - zoom මගින් පවත්වනු ලබයි.
💢 පාඨමාලා කාලය තුල අපගේ WhatsApp Group එක හරහා ඔබට අවශ්‍ය වූ විට අපගෙන් දැනුම ලබාගැනීමේ හැකියාව ඇත.
💢 සෑම පාඩමක්ම video record සහ PDF ලබාදෙන නිසා ඕනෑම කාලයකදී එය නැවත නැවත ඔබට බැලීමේ හැකියාව.
💢 ප්‍රවීණ ගුරුවරුන් විසින් මෙහෙයවන මෙම පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු Falcon Eye Academy අධ්‍යාපන ආයතනය විසින් පිළිගත් වටිනා සහතික පත්‍රයක් ඔබට පිරිනමනු ලැබේ. ( සහතික පත්‍රය ඔබට ලියාපදිංචි තැපෑලෙන් එවනු ලැබේ. )
📚Course Details : -
🎓 මුළු පාඨමාලාවට ම අයකරනු ලබන්නේ රු: 2000 ක් පමණි.
🎓 පාඨමාලාව ආරම්භක දිනය :- 2023 නොවැම්බර්
🎓 පාඨමාලාව පැවැත්වෙන මාධ්‍ය :- සිංහල
🎓 පාඨමාලාවට සම්බන්ධ වීමට පහත ලින්ක් එක හරහා ගොස් ඔබගේ නම සහ පාඨමාලාව ලෙස "MO" ලෙස සදහන් කර WhatsApp කරන්න. නැතහොත් පහතින් දක්වා ඇති අපගෙ WhatsApp දුරකථනයට ඔබගේ නම සදහන් කර පනිවිඩයක් එවන්න.
--------------------
👉Link : https://wa.me/message/JTWHHQQ7RBLPH1
--------------------
--------------------
👉Whatsapp Number : +94753596247
--------------------
Falcon Eye Academy MS Office Certificate Course Content :
1. Introduction to (Word, Powerpoint, Excel, Access)
2. Contain Basic (Word, Powerpoint, Excel, Access)
3. Focus to Mainly Usually Tools and Details
4. Individual Explanation (Word, Powerpoint, Excel, Access)
5. Uses of Internet and Cyber Security
සහ MS Office ගැන ඔබ දැනගත යුතු බොහෝ දේ 😍
☎️ වැඩි විස්තර සදහා අමතන්න : +94753596247
Email: [email protected]
Web: www.falconeyesl.com/academy