Diis Education & Migration

Diis Education & Migration

Share

Study Abroad!! Pursue your college/university studies in a foreign country and gain recognition worldwide. Accommodations provided. 100% secure and reliable.

Attend lectures and carry out research at a foreign university from your desired study path.

04/06/2026

🚀 WE ARE HIRING! 🚀

Join the growing team at DIIS Education & Migration!

We are looking for passionate, energetic, and motivated individuals to fill the following positions:

✅ Senior Counselor (Singapore | UK | Canada | Australia)
✅ Assistant Manager (Singapore | UK | Canada | Australia)
✅ Social Media Executive (Facebook | Instagram | TikTok | YouTube)

📌 Requirements:
✔️ Fluent in English
✔️ O/L, A/L or equivalent qualification

📍 Work Location: Battaramulla
📞 Hotline: 0707 808 808
📧 Email your CV: [email protected]

Take the next step in your career and become part of a dynamic team in the education and migration industry.

Apply today

30/05/2026

උතුම් වූ තෙමඟුල් වෙසක් උත්සවය සමරන මේ මොහොතේ, යහපත් සිතිවිලිවලින් සහ නිවැරදි දැනුමෙන් ඔබේ ජීවිතයේ අරමුණු ජයගන්නට අධිෂ්ඨාන කරගනිමු.

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා.!!
- Diis education & Migration -

29/05/2026

🎓 ඔබේ සිංගප්පූරු අධ්‍යාපන සිහිනය දැන් IELTS නොමැතිව සැබෑ කරගන්න! (Study in Singapore Without IELTS) 🇸🇬✨
DIIS Education & Migration අප ආයතනය මගින් Upcoming Intake එක සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ. කිසිදු කරදරයකින් තොරව, අවම පිරිවැයකින් ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති රටක ඉගෙන ගන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව මෙයයි! 😍🙌

✨ Apply Now for the Upcoming Intake! ✨
වැඩි විස්තර සඳහා අදම අපගේ උපදේශකවරයෙකු සම්බන්ධ කරගන්න:
📞 Call/WhatsApp: +94 707 808 808
🌐 Visit: www.diis.lk
📍 Location: 73/3, Main Street, Battaramulla, Sri Lanka.

28/05/2026

🌙 Eid Mubarak from DIIS! ✨

May this blessed Eid bring peace to your heart, happiness to your family, and open new doors for your future dreams across the world 🌍📚

Team DIIS wishes you joy, success, and endless blessings. 🤍

27/05/2026

Congratulations..

21/05/2026

ඔයාගේ අනාගතය ලියවෙන්නේ මොන රටේද? 🌍✈️

ලෝකයේ දියුණුම රටක ඉගෙනගෙන, ඔයාගේ හීන සැබෑ කරගන්න ලැබෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා! DIIS Education & Migration හරහා දැන්ම 2026 Intakes සඳහා ලියාපදිංචි වෙන්න.

ඔයා කැමතිම Destination එක අදම තෝරාගන්න:
🇦🇺 Australia | 🇬🇧 UK | 🇨🇦 Canada | 🇪🇺 Europe
🇳🇿 New Zealand | 🇸🇬 Singapore | 🇲🇾 Malaysia | 🇦🇪 UAE | 🇰🇷 Korea

ඇයි DIIS Education තෝරාගන්නේ?

විශ්වාසවන්ත සහ විනිවිදභාවයකින් යුතු වීසා ක්‍රියාවලිය.

ඔබේ සුදුසුකම් වලට ගැලපෙනම පාඨමාලා සහ විශ්වවිද්‍යාල තෝරාදීම.

පළපුරුදු උපදේශක මඩුල්ලකගේ නොමිලේ මගපෙන්වීම.

ප්‍රමාද වෙන්න එපා! ඔයාගේ හීනයට යන පළවෙනි පියවර අදම තියන්න. 🎓✨

📞 Hotline: +94 707 808 808
🌐 Website: www.diis.lk
📍 Address: 73/3, Main Street, Battaramulla, Sri Lanka.

16/05/2026

ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න! 🌟
🚨 ඔබට විශේෂ අවස්ථාවක්! 🚨

සිංගප්පූරුව කියන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම වගේම සුපිරිම අධ්‍යාපනයක් ලැබෙන තැනක් කියලා අපි හැමෝම දන්නවනේ. 🇸🇬 උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට ගොඩක් ළඟ මේ ලස්සන රට තෝරගන්න කැමති ඔබට DIIS Education එකෙන් සුපිරි අවස්ථාවක් තියෙනවා! 🎉

🚨 විශේෂම දේ දන්නවද?
දැන් ඔබට පැය 48ක් වැනි කෙටි කාලයකින් විශ්වවිද්‍යාල Offer Letter එක ලබාගන්න පුළුවන්! ⏳ ඇත්තටම, කිසිම කාලය නාස්ති කිරීමක් වෙන්නේ නැහැ.

ඇයි හැමෝම උසස් අධ්‍යාපනයට සිංගප්පූරුව තෝරගන්නේ? 🤔
✅ World-class Universities: ලෝකයම පිළිගන්නා, අතිනවීන අධ්‍යාපන ක්‍රමවේද.
✅ Super Safe: කිසිම බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඉහළම ආරක්ෂාව.
✅ Close to Home: ලංකාවට ගොඩක් ළඟ නිසා නිවාඩුවට ගෙදර ඇවිත් යන්නත් හරිම ලේසියි.
✅ Global Careers: ඉගෙනගෙන ඉවර වුණු ගමන් ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල රැකියා අවස්ථා.

ඔබේ සිහිනය සැබෑ කරගන්න, University තෝරගන්නා තැන සිට Visa කටයුතු සහ සිංගප්පූරුවට යනකම්ම හැමදේටම පියවරෙන් පියවර නිවැරදිම මඟ පෙන්වීම දෙන්න අපේ යාළු වගේ ඉන්න උපදේශක මණ්ඩලය සූදානමින් ඉන්නවා. 🤝✨

කාළය නාස්ති නොකර, ඔබේ අනාගතය අදම ලස්සනට ප්ලෑන් කරමුද? 🚀

දැන්ම කතා කරන්න: 📞 0707 808 808
වැඩි විස්තර සඳහා: www.diis.lk

10/05/2026

ඔබේ ලෝකය ජයගන්නට ඇය දහඩිය හෙළුවේ, ඔබේ සිනහව ඇයගේ එකම සතුට වූ නිසාවෙනි. ❤️

කුඩා කල පටන් ඔබව අකුරු කළ දා සිට ඇය දුටු ඒ ලොකුම හීනය... එනම් ඔබ දවසක උපාධි ලෝගුව හැඳ ලොව දිනනවා දැකීමයි. 🎓✈️

ඔබේ එම විදේශ අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරමින්, ආදරණීය මවකගේ මුහුණට ඒ අභිමානවත් සිනහව ගෙන එන්නට DIIS Education අපි සැමවිටම කැපවී සිටිමු.

ලොව වටා සිටින සියලුම උතුම් මව්වරුන්ට ගෞරවනීය මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸✨

07/05/2026

යුරෝපයේ අධ්‍යාපනය ලබන්න දකින ඔබේ සිහිනය හැබෑ කරගන්න! 🇲🇹✈️

අධ්‍යාපනය ලබන අතරතුර යුරෝපයේ (EU) පදිංචියට වරප්‍රසාද සහ ආකර්ෂණීය වීසා අවස්ථා රැසක් හිමිකර දෙන Malta රාජ්‍යයට යන්න හොඳම අවස්ථාව.
DIIS Education and Migration හරහා ළඟම එන Intake එකට අදම ලියාපදිංචි වෙන්න. කිසිම කරදරයක් නැතුව විශ්වාසයෙන් වැඩකටයුතු කරගන්න, දැන්ම අපිට කතා කරන්න.
📞
වැඩි විස්තර සඳහා:
☎️ Hotline: +(94) 70 7 808 808
📧 E-mail: [email protected]
📍 Location: 73/3, Main Street, Battaramulla.

Want your school to be the top-listed School/college in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


73/3
Battaramulla
94043