M.D.H Jayawardhana Collage 2016 OSA

M.D.H Jayawardhana Collage 2016 OSA නොනැවති ඉදිරියට යමු! 🇺🇦

Official page of 2016 O/L students - M.D.H.Jayawardhane College

10/09/2026

ටිකට් සීමිතයි.......

Are you ready 2016? 🇺🇦
22/08/2026

Are you ready 2016? 🇺🇦

Are you ready ?????

🇺🇦
10/07/2026

🇺🇦

උසස් පෙල සදහා අයදුම්පත් බාරගැනීම දැන් ඇරඹුණා.....🌹🌹🌹

🎓 2028 අපොස උසස් පෙළ සඳහා නව සිසුන් බඳවා ගැනීම

එම්. ඩී. එච්. ජයවර්ධන විද්‍යාලය

2028 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ පන්තිවලට නව සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත.

අධ්‍යයන අංශ
📚 කලා
📚 වාණිජ

අප පාසල

✨ පළපුරුදු ගුරු මණ්ඩලයකින් ද
✨ විශිෂ්ට අධ්‍යයන පරිසරයකින් ද
✨ විනය හා සාරධර්ම පදනම් වූ අධ්‍යාපනයකින් ද
✨ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද සමන්විතය.

📢 ලියාපදිංචිය සඳහා රැගෙන ආ යුතු ලේඛන, දිනය හා වේලාව

දිනය: 2026.07.03
වේලාව: පෙ.ව. 8.00

✅ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත
✅ අපොස සාමාන්‍ය පෙළ සහතිකයේ සහතික කළ ඡායා පිටපත
✅ (බාහිර අයදුම්කරුවන් සඳහා) අස්වීම් සහතිකය හා චරිත සහතිකය
📞 විමසීම්: 011 278 9659

10/07/2026

❤️🇺🇦

❤️
10/07/2026

❤️

15/06/2026
15/06/2026
04/06/2026

🇱🇰 අප පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩය නැවතත් ආරම්භ කිරීම 08 / 06 / 2026 වන දින පාසලේදී...🇱🇰

විශිෂ්ටයන්ගෙන් විශිෂ්ටතමයන් අතරට එක්වීමට,
විනයගරුක, දේශාභිමානී, ශක්තිමත් හා නායකත්ව ගුණයෙන් පිරිපුන් තරුණ පරපුරක කොටසක් වීමට පාසලේ දුවා දරුවන්ට අවස්ථාව හිමිවනවා ඇත.

ශාරීරික හා මානසික ශක්තිය වර්ධනය කරමින්,
කණ්ඩායම් හැඟීම, නායකත්වය, කැපවීම, වගකීම සහ අභියෝග ජයගැනීමේ හැකියාව ඔප්නංවන ගෞරවනීය ගමනකට මං විවර කරමින්....
දේශයට ආදරය කරන,
විනය අගය කරන,
අනාගතයට නායකත්වය දෙන
සැබෑ තරුණ පරපුරක් බිහිකිරීමේ උතුම් අරමුණින්
අප පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩ 3 ක් පාසලේ දී එදින ආරම්භ වනවා ඇත.

එදින දැනට සේවයේ නියතු පාසලේ දීප්තිමත් ආදී ශිශ්‍යන් වන

*ලුතිනල් කර්නල් ඩිලාන් පෙරේරා,
අණ දෙණ නිළදාරී ,
2වන යාන්ත්‍රික රෙජිමේන්තුව ,

* බුද්ධික මනතුංග,
ජේශ්ඨ පොලිස් අධිකාරී,( හිටපු පොලිස් මාද්‍ය ප්‍රකාශක )

මේජර් එච්.ඒ.එස්.කේ.සිරිවර්දන
මාණ්ඩලික නිලධාරී 2,

සහ ජාතික ශිශ්‍ය භට බලකායේ අණ දෙන නිළදාරී ලුතිනල් කර්නල් මාරසිංහ මහතාගේ සහ එහි නිළදාරීන්ගේ සහාභාගීත්වයෙන් සිදුකෙරෙන අතර ආදී ශිශ්‍ය ඔබටද මේ අවස්තාවට සහභාගී වීමට ආරාධනා .....

✨ 🔥 Join the Pride… Become the Best Among the Best!

🇺🇦
25/05/2026

🇺🇦

2016 👀
02/02/2026

2016 👀

බී.එන්.ඊ.ද තිසේරා අනුස්මරණ ශූරතාවය සදහා පැවැත්වෙන ආදි ශිශ්‍ය ක්‍රිකට් සංගාමය සදහා ඔබත් දැන්ම ඇයදුම් කරන්න.

දිනය - මාර්තු 01 දවස පුරා.....

Address

Koswatta
Kotte

Alerts

Be the first to know and let us send you an email when M.D.H Jayawardhana Collage 2016 OSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category