Suranjithtoday

Suranjithtoday Coaching for the Ideal Life

ඹබගෙන් ගිලිහුන අරමුණ ලගා කර ගමු
24/09/2023

ඹබගෙන් ගිලිහුන අරමුණ ලගා කර ගමු

07/08/2023

Self Leadership

https://youtu.be/SuJLnNVDvh8තමාගේ ජීවිතය ජය කනුව කරා ගෙන යන්න අවශ්‍යම ස්වයං නායකත්ව කුසලතා 5 ක් ඉගෙන ගන්න 12 වෙනිදා Zoom...
07/08/2023

https://youtu.be/SuJLnNVDvh8
තමාගේ ජීවිතය ජය කනුව කරා ගෙන යන්න අවශ්‍යම ස්වයං නායකත්ව කුසලතා 5 ක් ඉගෙන ගන්න 12 වෙනිදා Zoom තාක්ෂණයෙන් එකතු වන්න. අමතන්න 0773800398 විස්තර සදහා .

Self Leadership

12/01/2023

අපිට හිත් දෙකක් තියෙනවා කියලා දන්නවාද ?
එකක් කයිවාරු ගහනවා, අනිකා වැඩ කරනවා .
කොහොමද දෙන්නා එකට Set උනානම් ? අපි 2023 ගොඩ

අපිට බලාපොරොත්තු කියා ගන්න පුලුවන් හරි මිනිසුන් හරි තැනට අපි පත් කලා නම්.
06/05/2022

අපිට බලාපොරොත්තු කියා ගන්න පුලුවන් හරි මිනිසුන් හරි තැනට අපි පත් කලා නම්.

How Rwanda is Becoming a First World Country.Rwanda is witnessing a remarkable economic transformation and has become one of the most successful knowledge-ba...

14/04/2022

මගේ කියා මට මමවත් නැති ලොව
කුමටද වතුපිටි නිධානයක්
රගේ පෙනේ රෝ දුකින් පෙළෙන කළ
ධනයද සතුටද නිමේෂයක්

කල්ප ගණන් කල් සෙවූ ධනය නොව
ඉතිරි වුණේ ලොකු තණ්හාවක්
සතර අපා දුක් විද ගොඩ එන්නේ
එහිම ළගින්නද තව සැරයක්

කෙලෙස් නසන්නට සසර මිදෙන්නට
ස්වාමිනී තව බණ පදයක්
හීනෙන් දෙසන්න නිවන් මගට එමි
මගේ කියා මට නැතේ ලොවක්

කැලුම් වැලිගම - ජිවිතේ වෙනස් කරන කතා 4

(Google typing , වැරදිවල වල ගැටෙන්න එපා )

14/04/2022

තවදුරටත් "ඔබ මට ආදරය ලබා දුන්නොත් පමණක් මම ඔබට ආදරය කරමි." කියන ගනුදෙනු ස්වරුපයෙන් මිදී " මම ඔබට ආදරෙයි " කියන තැනින් ආදරයේ ප්‍රකාශය නිම කිරීම උසස් ආදරයේ ලක්ෂණයක් , එසේම " ඔයා මට ඇත්තටම ආදරෙයිද ?" යන්න තවදුරටත් උසස් ආදරයේදී නොඇසිය යුතු ප්‍රස්නයක්. ආදරය යනු පිදීමක් මිස ඉල්ලීමක් නොවේ . ආදරය යනු නිදහසක් මිස හිමිකමක් නොවේ . එමනිසා අනෙකාගේ ආදරය හිමි නොවන තැන අනෙකාගේ ජීවිතය විනාශ කිරීම ආදරය වැඩි නිසා කළා යැයි පැවසීම සැබවින්ම කූර විහිළුවක් මිස අන් කිසිවක් නොවේ .

කැලුම් වැලිගම - ජීවිතය වෙනස් කරන කතා 4 -පිටුව 48

GOOGLE TYPING නිසා සිංහල අඩුපාඩු වලට ගැටෙන්න එපා

Address

Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Suranjithtoday posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Suranjithtoday:

Shortcuts

Share

Category