04/06/2023
දවස පුරා සිංහල වාක්‍යය අතරට ඉංග්‍රීසි වචන භාවිතා කරන ඔබට ඉංග්‍රීසි ලියන්න, කියන්න බැරි හේතුව Grammar දැණුමේ ඇති අඩුව බව ඔබ දන්නවාද?
උදාහරණ ඕනෑ තරම්...
හෝටලකට යන අවස්ථා ගත්තොත්..🤔
එහි ඔක්කොම කෑම , බීම ඔබ හඳුන්වන්නෙ ඉංග්‍රීසි වචන භාවිතා කරලා..
ඒ විතරක්ද?
එහි ඇති swimming pool, restaurant, rooms විතරක් නෙවෙයි, එම හෝටලයේ ඇති bed, bed sheets, shampoo , soap, sink, hand wash වැනි ද්‍රව්‍ය, අංග, උපාංග සියල්ල හඳුන්වන්න පාවිච්චි කරන්නෙ ඉංග්‍රීසි වචන..
ජංගම දුරකථනයක් පාවිච්චි කරද්දිත්, වාහනයක් ගැන කියද්දිත් එහෙමයි...
App, charger, connection, steering wheel, horn, sound, camera, head lights ආදී වශයෙන් සිංහල වචන පාවිච්චි කරන්නෙ නැති තරම්...
Jay- The house of English , කරන්නෙ ඔබ දැනට ඉංග්‍රීසි වචන භාවිතා කරලා සිංහල කතා කරනවා වෙනුවට ඉංග්‍රීසියෙන්ම ලියන්න, කතා කරන්න අඩිතාලම දාලා දෙන එක විතරයි..
ඒක අපි හිතන තරම් අමාරු නෑ...
මෙච්චර කාලයක් මොන ගුරුවරයාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් මෙයට සහභාගී වෙන්න පුළුවන්...
දැනට ඔබ ඉගෙන ගන්න ගුරුවරයා අත අරින්න එපා..
හරියට පාර දැනගෙන ඔබ දැනට ඉගෙන ගන්නා ගුරුවරයාගෙන් ම දිගටම ඉගෙන ගන්න...
මෙවර උසස් පෙළ සිසුන් වෙනුවෙන්,
එක දවසකින් English Grammar සම්පූර්ණයෙන්ම ආවරණය කරදෙන විශ්ම කර්ම පැය දෙක තුනක් ගත කරන්න, දැන්ම කතා කරන්න...
සරල සිංහල පැහැදිලි කිරීම් හා සරල ක්‍රම යොදාගෙන ලිවීමට, කියවා තේරුම් ගැනීමට, කතා කිරීමට මෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවශ්‍ය Active & passive voice මුළුමනින්ම ආවරණය කර දීම විතරක් නෙවෙයි මෙහි මූලික අරමුණ.
ජීවිත කාලයටම ඉංග්‍රීසි භාවිතයට අවශ්‍ය මඟ පෙන්වීමයි.. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීමට අවශ්‍ය දැණුම ලබාදීමයි...
ලස්සනට, සරලව, සිංහල පැහැදිලි කිරීම් සහිතව design කරපු tutorial එක භාවිතා කරලා, පාඨමාලාවෙන් පසුව දීර්ඝ කාලයක් තනියම practice කරලා, knowledge එක perfect කරගන්න පුළුවන් ආකාරයට තමයි මෙය සකස් කරලා තියෙන්නේ...
ජීවිතේටම අත්‍යාවශ්‍ය වන පාඩමට, සල්ලි ගෙවන්නෙත් ජිවිතේටම එකපාරයි...
Individual
Rs. 5000
Small group classes
Rs. 2000
දිනයක්, වේලාවක් වෙන් කරගැනීම වෙනුවෙන් දැන්ම අප හා සම්බන්ධවන්න..
සැ.යු..
පෙරදී මෙන් අඩු ආදායම්ලාභී හා රැකියා අහිමි වූ පවුල්වල දරුවන් වෙනුවෙන් විශේෂ සහනයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ බව පළමු විමසීමේදීම දැනුම් දෙන්න.
වැඩිදුර විස්තර 0777-961668
WhatsApp පණිවිඩයක් මඟින් හෝ කෙටි පණිවිඩයක් මඟින් විමසන්න.