National Education Reforms

National Education Reforms ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

2021 new year celebration by  state ministry of education reforms,open universities and distance learning promotions at ...
20/04/2021

2021 new year celebration by state ministry of education reforms,open universities and distance learning promotions at Isurupaya

09/04/2021
04/04/2021

අකුරු අතරින් ගමන් අරඹමු
අලුත් අකුරින් පටන් ගනිමු
අතින් අත ගෙන එකම පැතුමින්
එතින් එක් වෙමු දැනුම සමගින්.....

04/04/2021

We need a change, a transformation in Sri Lankan Education System.
Next Egenuma.....National Education Reforms

https://youtu.be/dDIQNmxzBms
03/04/2021

https://youtu.be/dDIQNmxzBms

අකුරු අතරින් ගමන් අරඹමු.......අලුත් අකුරකින් පටන් ගනිමු.......

https://youtu.be/kpzCSHn0SoE
03/04/2021

https://youtu.be/kpzCSHn0SoE

We need a change, a transformation in Sri Lankan Education System.Next Egenuma.....National Education Reforms

නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා යන ගමනේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා මහජන අදහස් ලබා ගැනීමට ස්ථ...
01/04/2021

නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා යන ගමනේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා මහජන අදහස් ලබා ගැනීමට ස්ථාපිත ඩිජිටල් වේදිකාව (Nexteගෙනුම ) ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.එල්.පීරිස් මැතිතුමා සමග ගරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ගෞරවනීය ආරාධනයෙන් අතිගරු ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.මර්තු 26 වන දින අරලියගහ මන්දිරයේ දී දියත් කෙරුන වගයි.

Www.egenuma.moe.gov.lk

26/03/2021

Today 10.30 am
Stay Tune
Channel eye
Ada DERANA 24 X 7

Address

Isurupaya
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when National Education Reforms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category