20/09/2026
සංගීතය කියන්නේ හදවතින්ම දැනෙන්න ඕන දෙයක්💙
fans
ගීතයක් ගායනා කරන විට හඬ නිවැරදිව භාවිතා කරනවා වගේම, ඒ ගීතයේ හැඟීම, අර්ථය සහ සංගීතයේ ගැඹුර තේරුම් ගැනීමත් වැදගත්. ✨
සංගීතය අහන කෙනාට දැනෙන්න නම්, මුලින්ම ගායනා කරන අපිට ඒක දැනෙන්න ඕන. 🎶
Listen. Feel. Understand. Sing.